විවාහයට අකමැති වූ පෙම්වතාට වෛද්‍යවරියගෙන් ‘බිහිසුණු පාඩමක්‘

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සරාන් දිස්ත්‍රික්කයේ පදිංචි වෛද්‍යවරියක් තම පෙම්වතාගේ රහස් අවයවය කපා දමා ඇති අතර මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව මත ඇයව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පහර කෑමට ලක්වූ පුද්ගලයා, ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු වන අතර, ඔහු මේ වන විට පට්නා වෛද්‍ය විද්‍යාලයේ සහ රෝහලේ (PMCH) ප්‍රතිකාර ලබමින් සිටී. සැකකාර වෛද්‍යවරිය කියා සිටියේ ඔවුන් පසුගිය වසර පහක කාලය තුළ පෙම් සබඳතාවක් පැවැත්වූ …

Continue Reading

‘මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ‘ ඇතැම් වගන්ති ව්‍යවස්ථා විරෝධීයි

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නොගැලපෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර ඒවා සම්මත කළ හැක්කේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් පමණක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (02) නිවේදනය කළේය.

Continue Reading

ජූනි 26 ණය ගිවිසුම ජනපති පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරයි

ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ ජුනි 26 වනදා එකඟතාවයකට පැමිණි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පාර්ලිමේන්තුවේ දේශනයක් පවත්වමින් ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පැවසීය. ශ්‍රී ලංකාව වෙනුවෙන් බලයලත් අමාත්‍ය මණ්ඩල නිලධාරීන් මෙම ගිවිසුම්වලට අත්සන් කර ඇති බවයි ඔවුන් කියා සිටියේ.

Continue Reading

ගල්කිස්සේ සුපිරි පාසල් රග්බි තරගාවලිය අතරතුර මහා ගැටුමක්

ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති  අන්තර් පාසල් රග්බි තරගාවලිය අතරතුරදි විද්‍යා විද්‍යාලය උත්සාහ දිනුමක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් දෙපිරිස අතර ගැටුමක් සිදු විය. විනිසුරු තීරණයට විරුද්ධ වූ විද්‍යා විද්‍යාලයේ ක්‍රීඩා ලෝලීන් විසින් විනිසුරුවන් බිම පෙරලාගෙන පහර දී ඇත. ඒ හේතුවෙන් තුවාල ලැබූ විනිසුරුවන් හතර දෙනකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

Continue Reading

2 ලෝක යුධ සමයේ ගිලී ගිය HMS Hermes ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ අලුත්ම කතාව

දෙවන ලෝක යුද සමයේදී ජපන් ගුවන් ප්‍රහාර හමුවේ මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ නැගෙනනහිර මුහුදේ ගිලී ඇති රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS Hermes’ නමැති ගුවන් යානා ප්‍රවාහන නෞකාව හා ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ විශේෂ ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසයක් නාවික හමුදා කිමිදුම් අංශය මඟින්  ජුනි මස 30 වන දින සාර්ථකව සිදුකෙරුණු අතර, ඒ සඳහා සහභාගී වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ …

Continue Reading

“Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය ධීවරයා හම්බන්තොට වරාය වෙත රැගෙන එයි

“Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය තත්වයේ සිටි ධීවරයා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව මඟින් අද දින (ජුලි 01) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන විත් ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි. කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය තත්වයේ සිටි ධීවරයින් දෙදෙනෙක් (02) ‘MV …

Continue Reading

ඉදිරි වගා කන්න හයක් තුළ වී අස්වැන්න දෙගුණ කර ගැනීමේ ඉලක්කයක්

කෘෂි කර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීමේ ප්‍රතිලාභ ලැබෙමින් පවතිනවා. තරුණ කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය හරහා කෘෂි ක්ෂේත්‍රයේ තරුණ ව්‍යවසායකත්ව අවස්ථා වැඩි වෙමින් තිබෙනවා ප්‍රවාහනයේදී සිදුවන අස්වනු හානිය අවම කර ගැනීම සඳහා දුම්රිය සේවය යොදා ගැනීමට කටයුතු කරනවා – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති. බඩඉරිඟු නිෂ්පාදනය නගා සිටුවීම සඳහා පොහොර සහ කෘෂි රසායනික භාවිතාවන් හඳුන්වා දී තිබෙනවා – කෘෂිකර්ම …

Continue Reading

ඉන්ධන මිල සංශෝධනයක් – නව මිල ගණන් මෙන්න

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කර තිබේ. ඒ අනුව රුපියල් 355ක් වූ ඔක්ටේන් 92 ලීටරයක් ​​රුපියල් 11කින් අඩු වන අතර එහි නව සිල්ලර මිල රුපියල් 344කි. ලීටරයක් රුපියල් 420ක් වූ ඔක්ටේන් 95 මිල ​​රුපියල් 41 කින් අඩු වන අතර එහි නව සිල්ලර මිල රු. 379. රුපියල් 377ක් වූ ලංකා ඔටෝ ඩීසල් …

Continue Reading

‘උරුමයට‘ කෙණහිලිකම් කළේ කවුද ? : ජනපති ඇත්ත හෙළිකරයි

“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ වැඩිම ඔප්පු ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 25 ක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙම වැඩසටහන් තුළින් ජයග්‍රහණය කරන්නේ මෙරට ගොවි ජනතාව බව පැවසු ජනාධිපතිවරයා ගොවි ජනතාව නඟා සිටුවමින් රට සංවර්ධනය කරා ගෙන යාම තම අරමුණ බවද පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ …

Continue Reading