QR එකෙන් දෙන තෙල් ටිකට තවත් බෙදිල්ලක්
ආණ්ඩුව මඟින් QRකේතයට අනුව දෙන ඉන්ධන නිකුත් කිරීමේ යාන්ත්‍රය දිගින් දිගටම අසමත්වීම හේතුවෙන් දිගුවන ඉන්ධන පෝලීම් වලට පිළියමක් ලෙස තවත් ක්‍රමවේදයක් හෙට(19) සිට හඳුන්වාදීමට කටයුතු සකසා ඇත. ඒ අනුව හෙට (19) සිට ඔබේ මෝටර් රථයේ බලපත්‍ර තහඩුවේ අවසාන අංකය මත පදනම්ව ඉන්ධන ලබා දෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ලංකා ඛනිජ තෙල් සංස්ථාව භාර ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා …
Continue Reading
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලේ අඩුවීමක්
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද සුළු ලෙස පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලය මිල අද (18) දිනයේ දී ශත 67කින් එනම් 0.65% පහළ වැටී ඇති අතර, ඒ අනුව බොරතෙල් බැරලයක මිල ඩොලර් 102.75ක් ලෙස සටහන් විය. ඊයේ (17) දිනයේ දී ලෝක වෙළෙඳපොළහි බොරතෙල් මිල 3%කින් ඉහළ ගොස් තිබුණි. එසේම, අමෙරිකානු බොරතෙල් බැරලය …
Continue Reading
මොජ්ටාබා කමේනි ගැන ඔත්තුවකට ඩොලර් මිලියන 10ක තෑග්ගක්
ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සහ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ පෙළේ නායකයින් ගැන තොරතුරු සපයන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ මුල්‍ය ත්‍යාගයක් ලබාදීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එමෙන්ම අමෙරිකාව හා ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව සිදුකරන යුද්ධය වෙනුවෙන් මැදපෙරදිගට අමතර භට පිරිස්, මැරීන් භටයින් සහ නාවික නෞකා යෙදවීමටත් අමෙරිකාවෙන් තීරණයක් ගෙන ඇත. මේ අතර විදෙස් …
Continue Reading
සංචාරක පැමිණීම 30%කින් පහළට
අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වතාවරණය හේතුවෙන් මේ වනවිට දිවයිනට සංචාරකයින් පැමිණිමට නියමිතව තිබූ ගුවන්ගමන් වාර 768ක් අවලංගු වී ඇති බව සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් 30% පමණ සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවය. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට සැලසුම් සකස් කර ඇති බවද රුවන් රණසිංහ නියෝජ්‍ය …
Continue Reading
පෙබරවාරි 28 සිට අමෙරිකාවෙන් සතුරු ඉලක්ක 15,000කට ප්‍රහාර
-
RSL
-
March 14, 2026
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
news
-
0 Comments
පෙබරවාරි මස 28 වෙනිදා සිට මේ දක්වා සතුරු ඉලක්ක 15,000කට වඩා ප්‍රහාර එල්ල කර ඇති බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි. එරට ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කළේ, දිනකට ඉලක්ක 1000කට වඩා වැඩි ඉලක්ක ප්‍රමාණයක් සපුරාගෙන ඇති බවය. අමෙරිකා – ඊශ්‍රායලය ප්‍රහාර හේතුවෙන් ඉරාන හමුදාව මේ වනවිට දුර්වලවී ඇති බව ද ඔහු ප්‍රකාශ කර තිබේ. ඉරානයට ගුවන් සහ නාවික හමුදා නොමැති …
Continue Reading
IDAG විධායක සහතිකපත්‍ර වැඩසටහන 2026: ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපත් ආණ්ඩුකරණය ශක්තිමත් කිරීමේ උත්සහයක්
-
Editor
-
January 29, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ප්‍රජාතන්ත්‍රවාදය සහ ආණ්ඩුකරණය පිළීබද ආයතනය හෙවත් (IDAG) ආයතනය විසින් පසුගිය 24 වන දින කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ප්‍රජාතන්ත්‍රය සහ ආණ්ඩුකරණය පිලිබඳ විධායක සහතිකපත්‍ර පාඨමාලා දෙකක සහතිකපත්‍ර ප්‍රදනොත්සවැය සාර්ථකව පවත්වන ලදී. ඒ අනුව නවක පළාත් පාලන සභිකයින් සඳහා පවත්වන ලද ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රාදේශීය ආණ්ඩුකරණය පිළීබද විධායක සහතිකපත්‍ර පාඨමාලාව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රාජ්‍ය නිලධාරීන් සහ අනාගත නායකයින් වීමට බලාපොරොත්තු වන …
Continue Reading
ජාතික තරුණ සේවා සභාව ඔස්සේ තරුණ ව්‍යවසායකයින් බිහිකිරීම…
ජාතික තරුණ සේවා සභාව ඔස්සේ තරුණ ව්‍යවසායකයින් බිහිකිරීම අරමුණ කරගනිමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත් කළ තරුණ ව්‍යවසායකත්වය පිළිබඳ අනු කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්‍ෂ මහතාගේ සභාපතිත්වයෙන් 2026.01.21 දින පාර්ලිමේන්තුවේදී රැස් විය. මේ සඳහා ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව …
Continue Reading
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අදාළ ගැටලු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය
-
Editor
-
January 29, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අදාළ ගැටලු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවිය, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, නිමල් පලිහේන, විජේසිරි බස්නායක යන …
Continue Reading
ජාතික සිනමා පාසලක් ආරම්භ කිරීම පිළිබඳ කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා
-
Editor
-
January 29, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ පවතින සම්පත්වලින් ආරම්භ කිරීමටත් එකඟතාවයක් ඉදිරි පියවර සැලසුම් කිරීමට සියලු පාර්ශ්ව නියෝජනය වන තාක්ෂණික කමිටුවක් කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල නැවත මේ වසරේ ආරම්භ කිරීමට පියවර නවීන තාක්ෂණයෙන් සමන්විත සිනමා චිත්‍රාගාරයක් ඉදිකිරීම පිළිබඳ සාකච්ඡා මෙරට ජාතික සිනමා පාසලක් ස්ථාපිත කිරීම සඳහා මූලික සාකච්ඡාවක් පසුගියදා (ජන. 22) කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ …
Continue Reading
ශ්‍රී ලංකා අපනයන කාර්ය සාධන දර්ශක 2024 වාර්තාව නිල වශයෙන් එළිදක්වයි
-
Editor
-
January 29, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සිය ප්‍රමුඛතම සංඛ්‍යාලේඛන ප්‍රකාශනය වන “අපනයන කාර්ය සාධන දර්ශක 2024” (Export Performance Indicators 2024) වාර්තාව පසුගියදා නිල වශයෙන් එළිදක්වන ලදි. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා ,ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. …
Continue Reading