රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිගෙන් පොලිසියට නියෝග
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනිමට වරෙන්තු නිකුත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීම් කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ප්‍රතික්ෂේප කළා. එහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ වරෙන්තු නිකුත් කිරිමකින් තොරව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැකි බවත් පොලිස් බලතල අනුව ක්‍රියා කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සහ වාණිජ …
Continue Reading
20 වන සංශෝධනය එපා; අලුත් ව්‍යාවස්ථාවක් ගෙන එන්න! කතෝලික රදගුරු සම්මේලනයෙන් විශේෂ නිවේදනයක්
20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට රැගෙන නොයන ලෙසත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට මේ අවස්ථාවේ ප්‍රමුඛතාව ලබාදෙන ලෙසත් කතෝලික රදගුරු සම්මේලනය ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරන කතෝලික රදගුරු සම්මේලනය පවසන්නේ, ජනතා පරමාධිපත්‍ය සෑම විටම සුරක්ෂිත විය යුතු අතර 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පුළුල් ලෙස අධ්‍යයනය කළ යුතු බවයි. සංවරණයකින් හා තුලනයකින් තොරව එක් පුද්ගලයෙකු වටා බලය කේන්ද්‍රගතවීම …
Continue Reading
20වන සංශෝධනය වහාම නතර කළ යුතුයි! අමරපුර– රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභා පවසති
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මිනිස් චින්තනයේ නිදහසටත් ක්‍රියාකාරීත්වයටත් බරපතළ ලෙස බාධා කරන නොදියුණු ගෝත්‍රික සමාජයකට ආපසු ගමන් කරන, නීති සම්මතයක් බව තහවුරු වූ හෙයින් එය සම්මත නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කිරීමට ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව තීරණය කර තිබේ. මෙම නිකාය දෙකෙහි මහා ලේඛකාධිකාරී හිමිවරුන් රැස්වී ගනු ලැබු තීරණය ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී දැනුම් දුන්හ. 20 …
Continue Reading
20 ගැන ‘ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය’ 20 වැනිදා මැති සබයට – කතානායක
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වු පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය අද (10) දින තම කාර්යාලයට ලැබුණ බව කථනායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේය. මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කරුණු අනාවරණය කරමින් කතානායකවරයා පැවසුවේ ලබන සඳුදා තමා කර්යාලයට ගිය පසු එය විවෘත කර බලා ඔක්තෝබර් 20වනදා නැවත පාර්ලිමේන්තුව රැස් වු පසු එම නිගමනය …
Continue Reading
රිෂාඩ්ගේ සොහොයුරා යළි අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවේ 100ක් ඉල්ලයි
පාස්කු දිනයට අනුබල දීම මත සැකපිට අත්අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙක් වන රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තනෝමතික ලෙස නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 100 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේදී අද දින (09) බාර දෙන ලදී. 2019 අප්‍රේල් මස 21 වන දින සිදුවූ …
Continue Reading
හෙට පාර්ලිමේන්තුව වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පමණක් සීමාවේ
හෙට (09) දිනයේ පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 10 ට ආරම්භ කර වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පමණක් සීමා කිරීමට අද (08) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. ඒ අනුව හෙට දිනයට නියමිතව තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. ආර්.ඩබ්ලිව්.රාජපක්ෂ හා අභාවප්‍රාප්ත කේ. පී. සිල්වා යන මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි අභාවප්‍රාප්ත සුරංගනී එල්ලාවල මහත්මිගේ ශෝක ප්‍රකාශ යෝජනා ලබන 23 …
Continue Reading
20 න් බිහිවන ආණ්ඩුව සහ ජනපතිගේ ඉරණම ගැන විජේදාස රාජපක්ෂ කරන හෙළිදරව්ව
රජය විසින් ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය මගින් බිහිවන්නේ විකෘති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවත් වත්මන් ජනාධිපතිවරයාට සිදුවන්නේ ජනාධිපති ධුරය නැමති බලවත් අසිපත මුවහත් කිරීමට පමණක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා අද (06) කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කළා. මෙහිදී විජේදාස රාජපක්ෂ මහතා මෙසේ ද සදහන් කළා. “රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ දී …
Continue Reading
ඔක්තෝබර් 06 වැනිදා සිට 09 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වේ
පාර්ලිමේන්තුවේ මීලඟ රැස්වීම් ලබන ඔක්තෝබර් 06 වැනිදා සිට 09 වැනිදා දක්වා පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. මෙම රැස්විමට ගරු සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, චමල් රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, ප්‍රසන්න රණතුංග, යන අමාත්‍යවරුද, මහින්ද සමරසිංහ, ලක්ෂමන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, අනුර …
Continue Reading
20 සංශෝධනයේ තිබුණේ වගන්ති 57 යි – එකෙන් 32 ක් දැනටම වෙනස් කරලා
20 වන සංශෝධනය කියලා වගන්ති 57 ක් ආණ්ඩුව ගැසට් කළා. දැන් එකෙන් 32 ක් සංශෝධනය කරලා. 20 ලිව්ව කෙනාට වැඩිය, මේක සංස්කරණය කරන ‘සබ් එඩිටර්ට‘ අවුල් යැයි මාතලේ පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය. සමගි ජන බලවේගයේ ‘දිනමු‘ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා රත්තොට, කයිකාවල පැවතැ රැස්වීමක් අමතමින් කවිරත්න මහත්මිය මෙසේ පැවසුවාය. ලියපු කෙනෙක් නැති 20 සංශෝධනය, ලංකා ඉතිහාසයේ ලොකුම ව්‍යවස්ථා විහිළුව …
Continue Reading
20 සංශෝධනය දැන් වැරදි 83 ක් තියෙන ‘පොඩි එකාගේ ලියුම වගේ’
20 වන සංශෝධනය පිළිබඳ නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට සංශෝධන 83 ක් ඉදිරිපත් කර ඇත. පිටු 67 ක සංශෝධනයට, තවත් සංශෝධන 83 ක් ඇතුළත් කිරීම ම මේ ලියවිල්ලේ දුර්වලතාව පෙන්වන්නකි. දැන් 20 වන සංශෝධනය වැරදි 83 ක් තියෙන, ‘පොඩි එකාගේ ලියුම‘ වගේ යැයි හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ගැසට් මගින් ප්‍රකාශයට පත් කරපු ව්‍යවස්ථා සංශෝධනයට නීතිපවරයා විසින් යෝජනා කරන සංශෝධන කිසිම …
Continue Reading