ජනමතයට නිගරු කරමින් ද්විත්ව පුරවැසියන්ට රටේ පාලනය භාරදීමේ උත්සාහය පරාජය කරමු
වෙනත් රටක පුරවැසිභාවය හිමි පුද්ගලයන්ටද ශ්‍රී ලංකාවේ පාලනයට එක්වීමට හැකිවන ආකාරයට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය දරණ උත්සාහය පිලිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය බලවත් විරෝධය පල කරන්නෙමු. රටේ ඉදිරි ආරක්ෂාව හා යහපැවැත්ම පිළිබද අපේක්ෂාවන් ඇති කිසිවෙකුට හෝ එවැනි යෝජනාවකට කිසිසේත්ම එකඟවිය නොහැක. මෙය හැදින්විය හැක්කේ තෝරාගත් එක් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් රටේ උත්තරීතර නීතිය වෙනස් කිරීමට …
Continue Reading
විසිවැනි සංශෝධනය ගෙන එන්නේ රට අරාජික කළ 19 වැනි සංශෝධනය ඉවත් කිරීමටයි – අගමැති
විසි වැනි සංශෝධනය ගෙනඑන්නේ රට අරාජික කළ ජනතාවට එපා වූ 19 වැනි සංශෝධනය ඉවත් කිරීමට බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (21) ද පාර්ලිමේන්තුවේදී පැවැසීය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය. පාර්ලිමේන්තුවට ලැබූ ජනවරම තුළ ජනාධිපති ශක්තිමත් කිරීමේ ප්‍රාර්ථනාව තිබෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, ඒ නිසා …
Continue Reading
20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට
20 වන ව්‍යවස්ථාවට සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණ තීරණය කථානායක, මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. අද (20) උදෑසන 10ට පාර්ලිමේන්තුව ආරම්භ වු අතර, එහිදී කථානායකවරයා විසින් එම තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහිදී අදහස් දැක්වු කථානායකවරයා, “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 – 1 ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ …
Continue Reading
විස්ස ගැන තිත්ත ඇත්ත සහ GLගේ ‘කෙප්ප කතා’
එදා විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව තර්කානුකුලව හා නිවැරදි ලෙස ජනතාවට කරුණු පැහැදිලි කළ මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද 20 වන සංශෝධනය වෙනුවෙන් ඊට සපුරා වෙනත් අදහසක් රටට ඉදිරිපත් කරයි. එය නිවැරදිව තේරුම් ගැනිමට නම් ජී.එල්.පීරිස් මහතා අද කියන දේට අමතරව එදා ප්‍රකාශ කල දේවල්ද තේරුම් ගතයුතු ය. විස්සේ බිහිසුණුකම හොදටම තේරුම් ගත හැක්කේ එවිට ය. සුනිල් ජයසේකර පසුගිය 13 වන අඟහරුවාදා …
Continue Reading
පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල ඊ-වාණිජ්‍යය හා ඊ-පාලනය වැඩි දියුණු කරන්න – විදේශ ඇමැති
කොවිඩ්-19 වසංගතය හමුවේ, පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල ඊ-වාණිජ්‍යය හා ඊ-පාලනය වැඩි දියුණු කරන මෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා ඉල්ලා සිටියි. 75 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සමගාමීව ඊයේ සවස් යාමයේ (2020 ඔක්තෝබර් 14) පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ 20 වැනි අතථ්‍ය රැස්වීමට (CFAMN) සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායකත්වය දරමින් විදේශ අමාත්‍ය දිනේෂ ගුණවර්ධන මැතිතුමා කොවිඩ්-19 වසංගතය ඇතිවීමත් සමඟම සෑම ක්ෂේත්‍රයකම පාහේ පැන …
Continue Reading
20 ගැන විවාදයට දින නියම වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන 20 වැනි සංශෝධනය ලබන ඔක්තෝබර් 21 සහ 22 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) තීරණය කරන ලදී. මේ අතර 20 වැනි සංශෝධනයට අදාළව ශ්‍රේෂඨාධිකරණයේ තීන්දුව ලබන ඔක්තෝබර් 20 වැනිදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබනු ඇත. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඔක්තෝබර් …
Continue Reading
විදේශගත ශ්‍රී ලාංකේයන්ට ඡන්ද අයිතිය දෙන්න මැතිවරණ නීති සංශෝධනයට යයි
විදේශගත ශ්‍රී ලාංකේයන්ට ඡන්ද අයිතිය ලැබෙන මැතිවරණ නීති සංශෝධනයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තේරීම් කාරක සභාවක් යෝජනා කරයි විදේශගත ශ්‍රී ලාංකේයන්ට ඡන්ද අයිතිය ලබාදීම ඇතුළු මැතිවරණ නීති සංශෝධනයට අවශ්‍ය තේරීම් කාරක සභාවක් ඉදිරියේදී යෝජනා කරන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) දින පැවැසීය. මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ පැවැති අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ …
Continue Reading
20 -24 කෝප් කමිටුවට කැදවන ආයතන නම් කරයි
මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යයන සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව සිදු කර ඇති විශේෂ විගණන වාර්තාව අවධානයට ලක් කිරීම සදහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය ලබන ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව( කෝප් ) වෙත කැදවා තිබේ. මේ අතර ලබන 20 වැනිදා සිට සිට 24 වැනිදා දක්වා අඛණ්ඩව දින 04 ක් කෝප් කමිටුව පාර්ලිමේන්තුවේ …
Continue Reading
විස්සෙන් උදා වන්නේ දේශපාලන කළියුගයකි
දැන් ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනයෙ සම්මත කර ගත් පසුව මෙරට පාර්ලිමේන්තුවට සිදුවිය හැකි අලකලංචිය ද වැඩි වෙනසක් නොවන්නට පුලුවන. අවුරුදු 100කට පමණ පසුව අද ලංකාවේ විසි වැනි සංශෝධනයෙන් කරන්නට යෝජනා කරන්නේ ද මෙවැනිම වෙනස්කම් ටිකක් වීම විමතිය දනවයි. ලංකාවේ ජනාධිපතිවරයාට නීතී සෑදීමේ බලය ලබා දෙන යෝජනා 20හි අඩංගුය. ජනමත විචාරණයක් මගින් හදිසි පනත් සම්මත කිරීමේ අයිතිය, …
Continue Reading
20 සම්මත කරගෙන ඒකාධිපතියෙකු වෙන්න එපා! – ආණ්ඩුවේ විජේදාස ජනපතිටම කියයි
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවා තිබේ. එම සංශෝධනය තුල ඇති දෝෂ සහගත තත්වන් පිටු 09 ක් තුල දීර්ඝ ලෙස පැහැදිලි කර ඇත. අදාල ලිපිය මෙසේය. 2020 ඔක්තෝබර් 12අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති,ජනාධිපති ලේකම් කාර්යාලය,කොළඹ 01. අතිගරු ජනාධිපතිතුමනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ …
Continue Reading