පාස්කු කොමිෂමේ අවසන් වාර්තාවෙන් ජනතා අපේක්ෂා සුන් වුණා – විජිත හේරත්
-
Editor
-
February 24, 2021
-
දේශපාලන, මතවාද
-
featured
-
0 Comments
2019 සැප්තැම්බර් මාසයේ හිටපු ජනාධිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳ සොයාබලන්න කොමිසමක් පත්කළ කොමිසමේ වාර්තාවෙන් ජනතාව බලාපොරොත්තු වූ දේ ඉටුවී නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කරයි. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (24) පෙරවරුවේ පැවති හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා, “2019 සැප්තැම්බර් මාසයේ හිටපු …
Continue Reading
පාස්කු ප්‍රහාරයේ වගකීම මෛත්‍රීට – රනිල්ට: මෛත්‍රීට අපරාධ නඩු පවරන්නත් නිර්දේශ
පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයෙන් ඇතිවූ ඛේදවාදකයට එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ප්‍රමුඛ රජය වගකිව යුතුයැයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර ඇත. මෙම ප්‍රහාර වැළැක්වීමට රජය සහ එහි නිලධාරීන් අපොහොසත්වීම රටේ රාජ්‍ය පරිපාලනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ආයතන විසින් එතෙක් මෙතෙක් වාර්තා කරන ලද විශාලතම අත්වැරදීම යැයිද කොමිෂන් …
Continue Reading
පාස්කු ප්‍රහාර පිළිබඳ සොයා බැලු ජනාධිපති කොමිසමේ වාර්තාව කථානායකට
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන්, ඒ මහතාගේ නීති කටයුතු අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (23) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දෙන ලදී. අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රාත්‍රියේ රැස් වූ අවස්ථාවේදී එම වාර්තාව ජනාධිපතිතුමා …
Continue Reading
‘විසිවසක වීරවංශය’ බල පොරයක සමාරම්භය ද? ‘වෙනත් කෙනා’ කවුද?
-
RSL
-
February 18, 2021
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
දේශපාලන ගිනිකඳු පුපුරායාම ගිනිකන්දක් පුපුරායාම වැනි හදිසි හෝ අහඹු සිද්ධියක් ලෙස සමාජයට පෙනීගියත් ඒවාත් ස්වාභාවික ගිනිකඳු මෙන් ”දේශපාලන පොළෝ කුහරය” තුළ කලක් කැකෑරෙමින් තිබූ මතගැටුම් සමාජය මතුපිට අනාවරණය වීමක් විය හැකිය. විශේෂයෙන්ම, හවුල් ආණ්ඩුවල නියෝජනය වන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් අතර ගිනිකඳු මෙන් පැසවමින් තිබූ පෞද්ගලික සහ දේශපාලන මතවාද හදිසියේ සමාජය අබියස පුපුරායමින් ප්‍රධාන මාධ්‍ය සිරස්තල බවට පත්වන්නේ එක දේශපාලන …
Continue Reading
විමල් වීරවංශට නිමල් ලන්සාගෙන් තරවටුවක්
-
RSL
-
February 15, 2021
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
විමල් වීරවංශ ඇමතිවරයා තවදුරටත් ආණ්ඩුව තුළ රැඳී සිටිමින් කුරුවල් නොකර ආණ්ඩුවෙන් ඉවත්ව යන්නැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසයි. රාජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) මීගමුවේ පැවති රැස්වීමකදීය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති නිමල් ලන්සා “ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පොදුජන පෙරමුණේ තනතුරක් ඕනෙ නම් ඒක සහෝදරවරුන් දෙන්නා බලාගනී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදද්දී ඔය …
Continue Reading
ආණ්ඩුවෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගැනීම ජනතාව සතු වගකීමක් – අගමැති
-
RSL
-
February 14, 2021
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ආණ්ඩුවක් පිහිටුවලා ඒ ආණ්ඩුවෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගැනීම ජනතාව සතු වගකීමක් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (13) පස්වරුවේ අවධාරණය කළේය. රුපියල් කෝටි 14ක වියදමෙන් මහල් හතරකින් යුතුව ඉදිකළ බේරුවල ප්‍රාදේශිය සභා බහු කාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව කියා සිටියේය. අග්‍රාමාත්‍යවරයා කළ සම්පූර්ණ කතාව මෙසේය. දීර්ඝ කතා කිහිපයක් ඔබ ඇහුම්කම් දුන්නා. කියන්න උවමනා සියලු දේ අපේ …
Continue Reading
විජමු ලොකුබණ්ඩාර සමුගනී
-
RSL
-
February 14, 2021
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
හිටපු කතානායකවරයකු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා අද (14) රාත්‍රියේදී ආභවප්‍රාප්ත විය. මිය යන විට 80 හැවිරිදි වියේ පසුවූ ලොකුබණ්ඩාර මහතා කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් අංගොඩ පිහිටි බෝවන රෝග මර්දන විද්‍යායතයේ ප්‍රතිකාර ලබමින් සිටියේය. කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් මීට දින කිහිපයකට පෙර අංගොඩ පිහිටි බෝවන රෝග මර්දන විද්‍යායතයට ඇතුළත් කරන ලද ඒ මහතා එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
Continue Reading
ප්‍රතිප්තිගරුකව රට පාලනය කරන ලෙස ‘බෞද්ධ උපදේශක සභාව’ ජනපතිට කියයි
-
RSL
-
February 12, 2021
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සියලු අදහස්වලට උත්තර දීමට යාමෙන් වැඩ කිරීමට ඇති කාලය අපතේ …විවේචන සාධාරණව සලකා ස්වකීය බුද්ධියෙන් රට මෙහෙයවන්න ….තැබූ විශ්වාසයේ අඩුවක් නැහැ,සෑමවිටම ආශිර්වාද කරනවා සියලුදෙනාගේ, සියලු අදහස්වලට උත්තර දීමට යාමෙන් වැඩ කිරීමට ඇති වටිනා කාලය අපතේ යයි. අවශ්‍ය වන්නේ විවේචන සාධාරණව සලකා බලා ස්වකීය බුද්ධියෙන් රට මෙහෙයවීම බව බෞද්ධ උපදේශක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙන්වා දෙයි. ඇතමුන් කුමක් ප්‍රකාශ කළද …
Continue Reading
මානව හිමිකම් විශේෂඥයින් ‘ශ්‍රී ලංකාවෙන් කළ විශේෂ ඉල්ලීම’
පසුගිය වසර කිහිපයේදී කැපවී වර්ධනය කරගත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ආපස්සට ගෙන යෑමෙන් වළකින ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය කියයි. 2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට සිදුකළ නිල සංචාර 10කින් අනතුරුව ඉදිරිපත්කළ නිර්දේශ 400ක් සඳහා රජය ප්‍රතිචාර දක්වා ඇති ආකාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් විසින් සිදුකළ ඇගයීම අද (05) නිකුත් කර …
Continue Reading
‘පැරණි චක්‍රලේඛවලින් පවරා ඇති නඩු ඉවත් කර ගන්න’ – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
පාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා උපයෝගී කර ගත් ඉඩම්වල අඛණ්ඩව වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සලසන නව නීති රීති ක්‍රියාත්මක කිරීමත් සමග පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉල්ලා අස් කර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. “ගම සමග පිළිසඳර” වැඩසටහනේ දී ජනතාවගෙන් නිරන්තරයෙන් ලද ඉල්ලීම සැලකිල්ලට ගනිමින් වනජීවි, වන සංරක්ෂණ, පරිසර, ඉඩම් ඇතුළු සියලු දෙපාර්තමේන්තු හා ආයතනවලට ජනතා යහපතට ඉවහල්වන අයුරින් …
Continue Reading