‘උඹට බඩුමිල වැඩි එක දරා ගන්න බැරි වුණාට මිනිසුන්ට පුළුවන්’ – ඇමති බන්දුල
2005-2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ද ප්‍රබල කැබිනට් අමාත්‍යධුරයක් දරමින් සිටියදී ‘රුපියල් 2500කින් පස් දෙනකුගෙන් යුතු පවුලකට මාසයක් ජීවත් වීමට පුළුවන්‘ යැයි ද ඊට පසුව ‘බඩු මිල අඩු කිරීමට ශක්‍රයාගේ පුතා වයිමාටවත් බෑ‘ යැයි කී වත්මන් වෙළෙද ඇමැති බන්දුල ගුණවර්ධන අද (9) ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය වේදියෙකුට නින්දා කරමින් බැණ වැදුණා. කහ මිල ඉහළ යෑම සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන වෙළඳ ඇමතිවරයාගෙන් අද පැවැති මාධ්‍ය …
Continue Reading
COPE නව වැනි සැසි වාරයේ පළමු වැනි වාර්තාව හෙට පාර්ලිමේන්තුවට
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) නව වැනි සැසි වාරයේ පළමු වැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා විසින් හෙට (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ. එම වාර්තාවට කෝප් කාරක සභාව විසින් විමර්ශනය කරන ලද විගණකාධිපති විශේෂ වාර්තා 06 ක් ඇතුළත් වනු ඇත. 2009 වසරේ සිට 2016 ජූනි දක්වා නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා සිමාසහිත ලංකා ගල් …
Continue Reading
කිසිවෙකු සමග ඩීලුත් නෑ – කවුරුත් පිනවන්නෙත් නෑ – ජනපති කියයි
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සැඟවීමේ කිසිදු අවශ්‍යතාවක් තම රජයට නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණයෙන් කියා සිටී. ඒ සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකු හෝ පාර්ශ්වයක් හෝ සමග ඩීල් දාන්නේ නැති බවත්, කිසිවෙකු සන්තෝෂ කිරීමට වුවමනාවක් නැති බවත් ජනාධිපතිවරයා පවසයි. පාස්කු ඉරිදා ප්‍රහාරය ජාතික ප්‍රශ්නයකි. එය දේශපාලන තේමාවක් කර නොගත යුතුය. මේ විපත සම්බන්ධයෙන් නිවැරදිව ක්‍රියාකිරීම ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව …
Continue Reading
මේ වසර අවසන් වන විට මුළු රටටම විදුලිය ලබා දෙන බව අගමැති කියයි
මේ වසර අවසන්වන විට මෙරට විදුලිය ලබා දීමේ වැඩ පිළිවෙල සියයට සියයකින් අවසන් කිරීමට බලාපෙරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ පැවසීය. කෙරවළපිටියේ ඉඳිවන ලංකාවේ පළමු ස්වභාවික ද්‍රව වායු (LNG) විදුලි බලාගාරය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 350ක් එක්වන මෙම විදුලි බලාගාරයේ පළමු අදියරේ කටයුතු මාස 21ක් තුළ …
Continue Reading
පාස්කු ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිසමේ සභා වාර්තාව ලබන 10 වැනිදා විවාදයට
පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳව විවාදය ලබන මාර්තු 10 වැනි දින බදාදා ආරම්භ කිරීමට ගරු කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. ඒ අනුව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, රජය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට එම …
Continue Reading
රාජ්‍ය ආයතනවල ජනතා සේවාවන් කාර්යක්ෂම කරන්නැයි අගමැතිගෙන් උපදෙස්
අන්තර් ආයතනික ගැටලු නිරාකරණය කර ගනිමින් රාජ්‍ය ආයතන ඔස්සේ ක්‍රියාත්මක ජනතා සේවාවන් කාර්යක්ෂම කරන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (03) දින උපදෙස් දුන්නේය. බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති අමාත්‍යංශ නිලධාරින්ගේ හමුවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ප්‍රමාදවෙමින් පැවති සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව මෙහි දී අග්‍රාමාත්‍යතුමා අවධානය යොමු කළේය. ඇතැම් ව්‍යාපෘති ප්‍රමාදවීමට හේතුවී ඇත්තේ …
Continue Reading
වෘත්තිමය හැකියාවන්ගෙන් පිරිපුන් විශිෂ්ටයන්ගෙන් පිරි ශ්‍රී ලංකාවක් බිහිවනු දැකීම අපගේ අපේක්ෂාවයි
වෘත්තිමය හැකියාවන්ගෙන් පිරිපුන් විශිෂ්ටයන්ගෙන් පිරි ශ්‍රී ලංකාවක් බිහිවනු දැකීම අපගේ අපේක්ෂාව යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) දින පෙරවරුවේ දී පැවසීය. “SKILLS SRI LANKA” ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සව අවස්ථාවට එක්වෙමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් “SKILLS SRI LANKA” හැකියාවෙන් උගත් පරම්පරාවක් ජාතික වැඩසටහන ආරම්භ විය. නිපුණතා …
Continue Reading
අතහැරදමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් ‘නැවත ආරම්භ කිරීමට’ අගමැතිගෙන් උපදෙස්
පසුගිය ආණ්ඩු සමයේ අත්හැර දමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට මුදල් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) දින පෙරවරුවේ උපදෙස් දුන්නේය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ව්‍යාපෘති ගැටලු පිළිබඳව මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව …
Continue Reading
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව ‘අගරදගුරු හිමිපාණන්ට’
-
Editor
-
March 1, 2021
-
දේශපාලන
-
featured
-
0 Comments
ජනාධිපතිවරයා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වේ. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (01) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ දී උන්වහන්සේ වෙත වාර්තාව පිළිගන්වනු ලැබීය.
Continue Reading
ජිනීවා උගුලක් ද ? තල්ලුවක් ද ?
-
Editor
-
February 28, 2021
-
දේශපාලන
-
featured
-
0 Comments
තමන් ජාතිකමය සංධර්භයක් තුළ දේවල් තේරුම් ගන්නා ආකාරය ජාත්‍යන්තර ප්‍රජාව විසින්ද ඒ ආකාරයෙන්ම ඒත්තු ගනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේදී කෙසේවත් අපේක්ෂා කළ හැක්කක් නොවේ. නිදහසින් පසු මෙරට බලයට පත් බොහෝ නායකයින් අඩු තරමින් විදේශ සබඳතා හැසිරවීම සඳහා පුද්ගලයින් තෝරා ගත්තේ මේ කාරණය ගැන කිසියම් අවබෝධයක් සහිතවය. “රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නැතැයි” ජනප්‍රිය සිංහල කියමනක් තිබේ. නමුත්, අපගේ නිදහසින් පසු …
Continue Reading