ආණ්ඩුවේ අර්බුද විසදා ගන්න ආණ්ඩු පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක්
ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට ( 19) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. කොළඹ වරායේ නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත, මැයි දින රැස්වීම් පැවැත්වීම හා පළාත් සභා මැතිවරණ පනත ගැන මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි එම වාර්තාව වැඩි දුරටත් සදහන් කළේ.
Continue Reading
ජනපති මට බැණ වදිමින් තර්ජනය කළා – විජේදාස රාජපක්ෂ
‘මන්ත්‍රවරුන්ටත් මෙහෙම නම් පුරවැසියන්ට යන කළ කුමක්ද ?’ – අනුර කුමාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට පරුෂ වචනයෙන් ඉතාමත් පහත් ආකාරයට කෝපයෙන් වෙව්ලමින් බැනවැදුනු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ අද (16) ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ඔහු එහිදී සදහන් කළේ කොළඹ වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තමන් ඊයේ (15) නාරාහේන්පිට අභයාරාමයේදී සිදුකළ කරුණු පැහැදිලි කිරීම …
Continue Reading
කොළඹ වරාය පනතට එරෙහිව නාරාහේන්පිට අභයාරාමයෙන් රතුඑළියක් – සම්පූර්ණ කතාව
හම්බන්තොට වරාය ගිවිසුමක් මගින් චීනයට පවරා දුන් එක්සත් ජාතික පක්ෂය නැත්තටම නැති වූ බවත් වත්මන් ආණ්ඩුව ඊටත් වඩා බිහිසුණු ගමනක් යමින් කොළඹ වරාය නගරය පනතක් මගින් චීනයට පවරාදීමට පියවර ගනිමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා අද (15) නාරාහෙන්පිට අභයාරාමයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය. එම පනතෙහි ඇතැම් කොටස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය ඉතා භයානක එකක් …
Continue Reading
අන්තවාදී ඉස්ලාම් සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති නියෝග
ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ක්‍රියකාරකම්වලට සම්බන්ධ බව කියන ඉස්ලාම් සංවිධාන 11 තහනම් කිරීමට නිතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. මේ අනුව එක්සත් තව්හිද් ජමාද්, සිලෝන් තව්හිද් ජමාදි, ශ්‍රී ලංකා තව්හිද් ජමාද්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුනිනකුලි මෙහොමදිය, දාරුල් අදර් ජමිලිඋල් අදර්, ශ්‍රී ලංකා ඉල්ලාමීය ශිෂ්‍ය සංගමය, ජමිය, අයි.එස්.අයි.එස් සංවිධානය, අලිඩි කයිඩා සංවිධානය, සෙවි ද පර්ල් සංවිධානය, සුපර් මුස්ලිම් සංවිධානය මෙසේ …
Continue Reading
රන්ජන් වෙනුවට ගම්පහින් අජිත් මාන්නප්පෙරුම එයි
-
Editor
-
April 7, 2021
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
0 Comments
සමගි ජන පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දි අද (7) පැවැසීය. නීති උපදෙස් ලබා ගැනීමෙන් පසු මහ ලේකම්වරයා මේ දැනුම් දීම කර ඇති බව ද කතානායකවරයා ප‍්‍රකාශ කළේය. කතානායකවරයා විසින් රන්ජන් රාමනායක මහතාගේ මන්ත‍්‍රීධුරය අහෝසි කරන …
Continue Reading
ඇමති සරත් වීරසේකර හෙළි කළ ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්’ කවුද ?
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු අන් කිසිවෙක් නොව නවුෆර් මවුලවි සහ හජ්ජුල් අක්බාර් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර කියා අවධාරණය කළේය. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාව අධ්‍යයනයට පත් කළ අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ පිළිබඳ දැනුම්දීම සඳහා අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව අනාවරණය කළේය. මෙහිදී වැඩි දුරටත් කරුණු හෙළිකළ සරත් වීරසේකර ඇමැතිවරයා, “අපි මහ …
Continue Reading
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න 02ක් ඇසීමට මන්ත්‍රීවරයන්ට අවස්ථාව
පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයන්ට හදිසි පොදු වැදගත්කමකින් යුතු කාරණයක් පිළිබඳව සභාව කල් තබනු ලබන අවස්ථාවේදී ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් සලසා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය. ඒ අනුව සභාව කල් තබන අවස්ථාවේදී යෝජනා සඳහා වෙන්කළ දිනයන්හිදී, ඒ සඳහා වෙන්කර ඇති පැයක කාලයෙන් මිනිත්තු විස්සක (20) කාලයක් “සභාව කල් තබන අවස්ථාවේ …
Continue Reading
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා විමර්ශනයට පත් කළ ‘කැබිනට් අනු කමිටුවේ වාර්තාව’ ජනපතිට
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙනු ලැබීය. කමිටුවේ සභාපති, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී වාර්තාව භාර දුන්නේය. 2021 …
Continue Reading
පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටීම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් – ඇමති G.L පීරිස්
පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බැවින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය තීරණය කර ඇතත් ඒ සදහා පාර්ලිමේන්තුවේ පණතක් සම්මත කර ගැනීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. කෙසේ වෙතත් එලැඹෙන පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව සිටින සියළුම දේශපාලන පක්ෂ සමග පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා …
Continue Reading
වසර 29 ට පෙර කතරගමට පැමිණි “පාදයාත්‍රාවේ” දේශපාලනය
පාදයාත්‍රාව සඳහා විපක්ෂයේ දේශපාලනය ගොනු කෙරුණේ ග්‍රාමීය සමාජය සහ නාගරික මැද පංතිය ආමන්ත්‍රණය කළ හැකි සටන් පාඨ සතරක් සමගින් ය. ඒ අනුව (1) 1988-90 ජ.වි.පෙ ත්‍රස්තවාදය මර්දනය කිරීමේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් වගකීම බාර ගැනීම සහ වන්දි ගෙවීම (2) ජීවන වියදම පහත හෙළීම (3) රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය වහා නතර කිරීම සහ (4) යුද්ධය වෙනුවට සාමය වෙනුවෙන් සාකච්ඡාමය විසඳුමක් යන්න ඉදිරිපත් කෙරුණි. මීට වසර 29 ට පෙර කොළඹ විහාර මහදේවී …
Continue Reading