කැබිනට් ඇමති නාමල්ට ප්‍රබල රාජ්‍ය ආමාත්‍යධුරයකුත් හිමිවෙයි
ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. නාමල් රාජපක්ෂ මහතා තරුණ හා ක්‍රීඩා, කැබිනට් අමාත්‍ය ධූරය ද දරයි.
Continue Reading
ජන ජීවිතය අඩාල වීමට ඉඩ නොතැබිය යුතුයි – ජනපති ආණ්ඩුකාරවරුන්ට හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට කියයි
කර්මාන්ත සහ සංවර්ධන ක්‍රියාවලිය අඛණ්ඩවපවත්වාගෙන යාමට සහාය වන්න ජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෞද්ගලිකවම මැදිහත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පවතින තත්ත්වය හමුවේ වුවද රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩ තැබිය නොහැකි බවත් අභියෝගය ජය ගනිමින් රටක් ලෙස ඉදිරියට යාමේ දී සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බවත් පැවසූ ජනාධිපතිවරයා කර්මාන්තශාලා සහ සංවර්ධන ව්‍යාපෘති …
Continue Reading
මොරටුව නගරාධිපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වේ
පසුගිය මැයි මස 27 වැනිදා මොරටුව මෝල්පේ ප්‍රාදේශයේ එන්නත් කරන වැඩසටහනකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට බැණ තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්11 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කර සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාට ඇප ලබා දෙන්නැයි කළ නීතිඥයින් මාර්ගයෙන් කළ ඉල්ලීමක් මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා විසින් අද (01) ප්‍රතික්ෂේප කළේය. ඇප ලබාදීමට තරම් ප්‍රමාණයත් කරුණු එම ඉල්ලීමෙහි ඉදිරිපත් කර …
Continue Reading
කොවිඩ්-19 ආසාදිතයින් ‘තොග ගණනින් අඩුවීමේ රහස’ නලින්ද ජයතිසස් හෙළිකරයි
කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම අඩු කර පෙන්වීම සඳහා ආණ්ඩුව මේ වනවිට දෛනිකව සිදුකරනු ලබන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය 6000කින් පමණ අඩු කර ඇති බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසීය. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, “3500 ඉක්මවලා තිබුණු ආසාදිතයින් ප්‍රමාණය අද 2000 – 2200 සීමාවට …
Continue Reading
Parliament Hot Talk: ‘පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ උණුසුම් හා රසබර කතා’
ගතවූ සතිය තුළ කොවිඩ් 19 හේතුවෙන් සංචරණ සීමා පැනවීම, පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවයට කැදවීම් සීමාකිරීම ඇතුළු අභියෝග මධ්‍යයේ සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරමින් පාර්ලිමේන්තුව දින තුනක් රැස්විය. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ප්‍රකාශයට පත්වීමත්, ඒඅනුව ඊට අදාළ විවාදය පැවැත්වීමත් නිසා බොහෝ දෙනාගේ අවධානය පාර්ලිමේන්තුව කෙරෙහි යොමුව තිබිණි. මෙම විවාදය නිසාම පාර්ලිමේන්තුව බොහෝ උද්යෝගීමත් සහ උණුසුම් විය. පසුගිය …
Continue Reading
මහින්ද රාජපක්ෂට ‘වළ කපපු දේශාපලනඥයෝ’ ආයෙත් වැඩ පටන් අරන් – පූජ්‍ය අක්මීමණ දයාරතන හිමි
කොවිඩ්-19 වසංගතය සමස්ත රටම ආක්‍රමණය කර ජනජීවිතය සම්පූර්ණයෙන්ම අවුල්කර ජනතාව අතිෂය පීඩාවටත් අනාරක්ෂිතභාවයටත් පත්ව සිටින අවස්ථාවක එන්නත්කරණ ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීම සහ ජන ජීවිතය යථා පරිදි පවත්වා ගෙන යාමට විධිමත් ක්‍රියාවලියක් ස්ථාපිත නොකිරීම සම්බන්ධයෙන් සිංහල රාවය පක්ෂය දැඩි කණස්සල්ලටත් අපේක්ෂාභංගත්වයටත් පත්ව සිටින බව, සිංහල රාවය නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමණ දයාරතන හිමියෝ පවසති. උන් වහන්සේ මේ බව පවසා සිටියේ අද (28) …
Continue Reading
එන්නත් වැඩසටහනට ‘දේශපාලන ගොන්පාට් දැමූ’ මොරටුව නගරාධිපති රිමාන්ඩ් (වීඩියෝ)
ඊයේ (27) මොරටුවේ පැවැති Covid-19 එන්නත්කරණ කටයුතුවල යෙදී සිටි සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියදී පොලිසියට භාර වූ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ජුනි 11 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මොරටුව වැඩ බලන මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා නියෝග කළේය. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රජයේ නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කිරීම සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේදී (28) අත්අඩංගුවට …
Continue Reading
‘එක් රටක් එක් නීතියක්‘ ප්‍රතිපත්තිය පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ අවමගුලට වලංගු නැද්ද ?
පසුගිය 23 වැනිදා ඝාතනයට ලක් වූ පුත්තලම පුත්තලම නගර සභාවේ සභාපතිඅබ්දුල් බායිස් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා නිරෝධාන නීති හෝ මේඅවස්ථාව වන විට දැඩිව ක්‍රියාත්මක වන සංචරණ නීති නොතකා දහස් ගණනින් ජනතාවඒ මහතාගේ නිවසට රැස් වෙමින් සිටීම පිළිබදව සිංහල රාවය පක්ෂයේ දැඩි අවධානයයොමුව ඇත. මේ මහජන ඒකරාශීවීම පැහැදිලිවම වත්මන් වසංගත තත්ත්වය පාලනයට පනවා ඇතිනිරෝධාන නීති සහ සංචරණ නීති අමු …
Continue Reading
ආර්ථිකය ගැන පෙන්වමින් ජන ජීවිත බිල්ලට දෙන්න එපා- රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්
කොවිඩ් පාලනය වෙනුවෙන් අලුතින් සිතා අලුත් වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (23) දිනයේ දී “කොවිඩ් තත්ත්වය“ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ, කොවිඩ් රෝග පාලන සඳහා එන්නත් කෝටි තුනක ප්‍රමාණයක් මෙරටට අවශ්‍ය බවය. රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ සම්පුර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ. “කොවිඩ් රෝග පාලන එන්නත් කෝටි තුනක ප්‍රමාණයක් මෙරට …
Continue Reading
අපි වගකීමෙන් කියනවා ‘කොරෝනා තුන්වැනි රැල්ල’ නිර්මාණය කළේ ආණ්ඩුවයි – ටිල්වින් සිල්වා
“අපි වගකීමෙන් කියනවා, මේ කොරෝනා තුන්වැනි රැල්ල නිර්මාණය කළේ ආණ්ඩුවයි. ඔවුන් එය දැනුවත්ව හිතාමතාම හැදුවා. ආණ්ඩුවට ඒ පිළිබඳව තොරතුරු ලැබී තිබුණා. ඒත් පාලනය කිරීමට පියවර ගත්තේ නැහැ. තමන්ගේ ගජමිතුරන්ට ව්‍යාපාරිකයින්ට මුදල් හම්බකරගැනීමට අවස්ථාව සලසා දුන්නා‘‘ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේ අද (21) බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (21) …
Continue Reading