විමල් වීරවංශගේ නිවසේදී ‘පොහොට්ටුවේ සුළු පක්ෂ නායකයින්‘ සාකච්ඡා කළේ මොනවාද ?
ඉන්ධන මිල ඉහළ දැමීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් වගකීමභාර ගෙන විෂයභාර ඇමැති උදය ගම්මන්පිල මහතා වහාම ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, ප.ම සාගර කාරියවසම් මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය සහ පොහොට්ටුව තුළ සිටින සුළු පක්ෂවලට එල්ල වී ඇති අභියෝග ගැන සාකච්ඡා කිරීමට අද (13 පෙරවරුවේදී) පොහොට්ටුවට සහාය දෙන සුළුපක්ෂ නායකයින් ඇමැති විමල් වීරවංශ මහතාගේ නිවසේදී රැස් …
Continue Reading
තෙල් මිල වැඩිකිරීම: වගකීම භාර ගෙන ඉල්ලා අස්වන ලෙස ‘පොහොට්ටුව’ ඇමති ගම්මන්පිලට කියයි
තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ඝෘජුව වගකිවයුතු බවත් මෙවැනි තත්ත්වයක් උද්ගත කිරීම පිළිබඳව සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් අද (12) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය …
Continue Reading
කටින් බතල කොළ හිටවන ඇමැතිවරු ආණ්ඩුවටයි රටටයි අවාසනාවක් – සිංහල රාවය
ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණ පොරොන්දුවක් දෙක්ක පමණක් ඉටු කිරීමෙන් 69 ලක්ෂයක ජනතාව සතුටු කළ නොහැකි බවත්, ජාතික වශයෙන්, ආගමික වශයෙන් එහි තිබෙන අති සංවේදී සහ වැදගත් ප්‍රමුඛ පොරොන්දු ඉටු කිරිමට රජයට තවමත් කාලය සහ හැකියාව ඇති බවත් සිංහල රාවය පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අක්මීමණ දයාරතන හිමියෝ කියති මෙහිදී උන් වහන්සේ සදහන් කරන්නේ පසුගිය මහ මැතිවරණයේදී දේශපලනයෙන් අතුගා දැමූ ජාති …
Continue Reading
ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීමට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතුයි – අගමැති
ජනතාව සඳහා කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් ලබා දීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුයැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය. එම කාර්යයේ දී ආයතන ප්‍රධානීන් වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සේවා නියුතිකයින්ගේ භාර අරමුදලේ (ETF) වර්තමාන තත්ත්වය පිළිබඳව අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය …
Continue Reading
අවිචාරවත් පොහොර ආනයන තහනම නිසා රටත්, ගොවියාත්, කෘෂිකර්මාන්තයත් විශාල අනතුරක – චම්පික රණවක
-
RSL
-
June 9, 2021
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
0 Comments
අද මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍ය පාඨළී චම්පික රණවක විසින් රසායනික පොහොර ආනයනය තහනම් කිරීම සඳහා රජය ගත් ක්‍රියාමාර්ගය ඉතාම අවිචාරවත් ක්‍රියාදාමයක් බව ප්‍රකාශ කරන ලදී. මෙහිදී ඔහු විසින් පෙන්වා දෙන ලද්දේ කිසිසේත් ප්‍රායෝගික නොවන තර්කනයන් මත හදිසියේ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආනයනය කිරීමට ගත් තීරණය පිටුපස විශාල ජාවරමක් ක්‍රියාත්මක වන බවට සැකයක් මතුව ඇති බවයි. රජය සිදු කල …
Continue Reading
‘බුද්ධික කුරුකුලරත්න – අම්බලංගොඩයා‘ දැයෙන් සමුගනී
ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම, ලේක් හවුස් ආයතනයේ හිටපු මාධ්‍යවේදියෙකු වන බුද්ධික කුරුකුලරත්න මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට එතුමා 77 වැනි වියේ පසු විය. නීති වෘත්තිකයෙකු වූ හෙතෙම 1989 වසරේ සිට 1994 වසර දක්වා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කළේය. 1943 ජුනි 19 වන දින අම්බලංගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පවුලක උපත ලැබූ බුද්ධික කුරුකුලරත්න මහතා …
Continue Reading
සමගි ජන බලවේගයේ අනාගතය තීන්දු වෙන්නේ සජිත්ගේ හැසිරීම මතයි – චම්පික
2019 ජනාධිපතිවරණයේදී අවස්ථානුකූලව තිබූ හොඳම විකල්පය ලෙස සජිත් ප්‍රේමදාස මහතා වුවත් සමගි ජන බලවේගයේ අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම සහ තවත් කාරණා මත තීරණය වනු ඇතැයි පාඨලී චම්පික රණවක මහතා පවසනවා. පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (9) පැවැත්වූ මාධ්‍ය හමුවක දී ‘සමගි ජනබලවේගය තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. මෙහිදී වැඩි …
Continue Reading
ඕනෑම අභියෝගයක් භාර ගන්න ආණ්ඩුව සූදානම් – අගමැති මහින්ද
වසංගත තත්ත්වය වේවා, ආපදා තත්ත්වය වේවා, මේ හැමදේකදිම ජනතාව සමඟ ඒ අභියෝගය භාරගන්න රජයක් විධියට අපි සූදානම් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය. සංචරණ සීමා පැනවීමේ දී මහජනතාවට විවිධ දුෂ්කරතා ඇතිවන බව දන්නා නමුත් සෑම ජීවිතයකම වටිනාකම තේරුම් ගනිමින් රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහි දී ජනතාවගෙන් ඉල්ලා සිටියේය. නව කැලණි පාලමේ සිට අතුරුගිරිය …
Continue Reading
රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට
පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම හෙට (ජූනි 08 වැනිදා) පමණක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. ඒ අනුව හෙට (08) වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. හෙට පෙරවරු 10.00 සිට මධ්‍යහ්න 12.00 …
Continue Reading
රනිල් – මංගල හවුලට අත් වුණ ඉරණම ගැන ‘අක්මීමණ දයාරතන හිමියෝ‘ ආණ්ඩුවට මතක් කරදෙති
ජන බලයෙන් පිරිහුණු පාලකයින් තම අවසාන කාලය පැමිණි විට සාංඝීක දේපොළවලට බැල්ම හෙළන බවත් වත්මන් ආණ්ඩුව මෙතරම් ඉක්මනින් එවැනි පරිහානියක් කරා පැමිණෙනු ඇතැයි ජාතික ව්‍යාපාරය කිසිලෙසවත් අපේක්ෂා නොකළ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සිංහල රාවය පක්ෂයේ නායක පූජ්‍ය අක්මීමණ දයාරතන හිමියෝ කියති. උන්වහන්සේ පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් රුපියල් මිලියන 1500ක් වැය කොට කොළඹ ඩීඑස් සේනානායක විදුහලේ හා යාබද ශ්‍රී බෞද්ධාලෝක …
Continue Reading