පාර්ලිමේන්තුවට පැමිණි දිනම ‘රනිල්‘ ආණ්ඩුවට හරි පාර කියා දෙයි !
වසරක විරාමයකින් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස යළි පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී සිය සුපරුදු කෘතහස්ත දේශපාලන කතා කරනු ඇසුණා. එහිදී වික්‍රමසිංහ මහතා රජයට අවධාරණය කළේ ලැබුණු ජනවරම හරියාකාරව යොදවන්නේ නැතිව රට හමුදාකරණයට ලක් නොකරන ලෙසයි. පාර්ලිමේන්තු බලතල ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍ය බවද ඔහු සදහන් කළා. ‘‘ආණ්ඩුව කළ එකම දෙය ලොකු …
Continue Reading
එජාප නායක රනිල් වික්‍රමසිංහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි
එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර එක්සත් ජාතික පක්ෂයේ (යූඑන්පී) ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය. පසුගිය මහ මැතිවරණයේදී පක්ෂය විසින් ලබාගත් ජාතික ලැයිස්තු ආසනය සඳහා එක්සත් ජාතික පක්ෂය, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළ අතර මෙම දිවුරුම් දීම මහ මැතිවරණයෙන් පසු වසරකට අධික කාලයකට පසු සිදුවීම විශේෂත්වයකි. වත්මන් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික …
Continue Reading
හෙට දිවුරුම් දෙන ‘රනිල්ට‘ විපක්ෂයේ ඉදිරිපෙළ අසුනක් වෙන් වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පැත්තේ 13 වන ඉදිරිපස අසුන ලබා දී ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා හෙට (23) උදෑසන කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය
Continue Reading
මැතිවරණ ප්‍රතිසංස්කරණය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව
මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීති රීති වලට යෝජිත ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂවලට යෝජනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය ජුලි මස 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ඒ පිළිබඳ පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (21) තීරණය කළේය. ඒ අනුව අදාළ යෝජනා එදිනට පෙර ලිඛිතව දන්වා එවන ලෙස එහි සභාපති සභානායක අමාත්‍ය දිනේෂ් …
Continue Reading
පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා රැස්වේ
පාර්ලිමේන්තු රැස්වීම් හෙට (22) සහ අනිද්දා (23) යන දිනවලදී පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. ඒ අනුව හෙට (22) දිනයේදී ශ්‍රී ලංකාවේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ නියෝග විවාදයට ගෙන පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික …
Continue Reading
පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක් හෙට රැස්වේ
ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙට (21) පෙරවරු 9.30 ට එහි සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතය. මේ අතර ඉදිරි සතියේ පාර්ලිමේන්තු රැස්වීම් ලබන 22 වැනිදා පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතව තිබේ. එයට අමතරව රජයේ මුදල් කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා …
Continue Reading
විමල් වීරවංශගෙන් ‘කපා‘ මහින්දානන්දට දෙයි
විමල් වීරවංශ මහතා කැබිනට් අමාත්‍ය ධුරය දරන කර්මාන්ත අමාත්‍යංශ්‍ය යටතේ පැවති ලංකා පොස්පේට් සමාගම ජනාධිපතිවරයා විසින් ඊයේ (18) අංක 2232/39 අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් කෘෂිකර්ම අමාත්‍යාංශයට පවරා තිබෙනවා. මෙම පැවරීම ජුනි මස 17 වන දින සිට ක්‍රියාත්මක බව එම ගැසට් නිවේදනයේ දැක්වෙනවා. මේ අතර ඊයේ (18) දිනයේ ම කර්මාන්ත අමාත්‍යංයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබූ අනූෂ පැල්පිට මහතා එම තනතුරින් ඉල්ලා අස්වූ …
Continue Reading
‘රනිල් – සජිත් ගැටුමෙන්‘ මන්ත්‍රීවරුන් 750කගේ තනතුරු අහිමිවේද ?
මන්ත්‍රී ධූරය අහිමි කර ගන්නේ නම්, එහි වරද ඔබගේම ය. මන්ත්‍රීවරුනි, අතහරින්න එපා. නිවැරදි මාවතේ උත්සහ කර බලන්න! සටන් කරන මිනිසුන්ට දිනන්නට පුළුවන් ය. මනාප ක්‍රමය තුල ලැයිස්තුවේ ඊලඟට සිටින්නා සෑම විටම තමන්ගේ අවස්ථාව එනතුරු බලා සිටීම අලුත් දෙයක් නොවේ. අලියා, පොහොට්ටුව, ද්‍රවිඩ – මුස්ලිම් පක්ෂ, ලොකු – කුඩා ඕනෑම පක්ෂයක මහජන නියෝජිතයින්ට ඕනෑම මොහොතක විනය චෝදනා එල්ල වී තනතුරු …
Continue Reading
‘පාළු ගෙයි වලං බිඳීම නවතා ප්‍රසිද්ධ විවාදයකට එන්න’
ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන විෂය භාර ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බවට නිකුත් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගැනීමට හෝ ඒ සම්බන්ධයෙන් කණගාටුව පළකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා කටයුතු නොකරන්නේ නම් පාළු ගෙයි වළං බිඳීම නවතා තමා සමඟ විවාදයකට පැමිණෙන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සාගර කාරියවසම් මහතාට අභියෝග කරයි. ගම්මන්පිල මහතා …
Continue Reading
බලශක්ති ඇමැති උදය ගම්මන්පිල රැක ගන්න ‘ආණ්ඩුවේ සුළු පක්ෂ 08කින්‘ ඒකාබද්ධ නිවේදනයක්
පසුගිය 11 වැනිදා ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයේ වගකීම බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාගේ කර මත පැටවීමේ වෑයම හෙළාදකින බවට සඳහන් කරමින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 8ක නියෝජිතයින් විසින් අද (14) දින ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනය මගින් පක්ෂ නායකයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙවැනි කට්ටිවාදී සහ අපරිණත ක්‍රියාවන් විසින් අවසානයේ දී ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය බිඳවැටීමට හේතු වන …
Continue Reading