බල පෙරේතයෙක් අගමැති පුටුව අල්ලගෙන.. එලවන්න සටන් කරන්න වෙලා- විමල් (Video)
දහනව වැනි සංශෝධනය හේතුවෙන් අගමැතිවරයා ධුරයෙන් පැන්නීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත්, අගමැති පුටුව අතහරින්න බැරිව අල්ලාගෙන සිටින බල පෙරේතයා කවුද යන්න අද රටටම පෙනෙනා බවද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, “අපි ජනාධිපතිතුමාට බොහොම …
Continue Reading
රු.බිලියන 4ක් කාබාසිනියා කරන රනිල්ගේ ටැබ් යෝජනාව සියල්ලන් ඉදිරියේම ජනපති කුණු කූඩයට දමයි..
උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් වෙත පරිඝනක ටැබ් ලබාදීමේ වැඩපිළිවෙල තාවකාලිකව නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව නවතා දැමුණු එම ව්‍යාපෘතියට වැය කිරීමට අපේක්ෂිතවූ මුදල රුපියල් බිලියන 4කි. 2017 අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු එම වැඩපිළිවෙලට අනුව උසස් පෙළ සිසුන් 159,078 කට හා ගුරුවරුන් 36,070කට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අදාළ පරිඝනක ටැබ් සැපයීමට සැලසුම් කර තිබිණි. …
Continue Reading
ශ්‍රීලනිප, එජාප, ඒකාබද්ධ මන්ත්‍රීවරු තැන් තැන්වල රහස් සාකච්ඡා; කොන්දේසි විරහිත එකඟතාවයට එයි (Exclusive)
නොවිසිඳුණු දේශපාලන අර්බුදය සහ රනිල් අගමැතිධුරයෙන් නෙරපා හැර ස්ථිරසාර විසඳුමක් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තවමත් නොසෙල්වී තැන් තැන්වල රහස් සාකච්ඡා පවත්වමින් සිටින බවට වාර්තාවේ. මෙම සාකච්ඡා සඳහා සම්බන්ධ වන එක් මන්ත්‍රී කණ්ඩායමක් 4,5 සිට 15-20 දක්වා වන බවටත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මීට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම්ද නොසැලී රනිල් අගමැතිකමින් නෙරපීම සඳහා …
Continue Reading
කුප්‍රකට කුරේ කරුව සහ ජනපතිව පාවාදෙයි; පාවාදීම වෙනුවෙන් මන්ත්‍රීකමක් සහ ඇමතිකමක්
කතානායක කරු ජයසූරිය මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 53 දෙනෙකු පමණ ඊට සහය දීමට සූදානමින් සිටින බව පවසමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේ ඒ සම්බන්දයෙන් කතානාවකවරයාගේ අදහස විමසා ඇතැයි අන්තර්ජාල පුවත් අඩවි හා සමාජ ජාලා පිටු කිහිපයක වාර්තා කර ඇත. ඒ අනුව ඒ සදහා කරු ජයසූරිය මහතා කැමැත්ත පල කර ඇති බවට වාර්තා වූ …
Continue Reading
බලහත්කාරයෙන් අගමැති කමේ රැදී සිටින රනිල් නෙරපීම අරගල 3ක් ඔස්‌සේ – උදය ගම්මන්පිල
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරින් ඉවත් කිරීමේ අරගලය ව්‍යවස්‌ථානුකූල අරගලයක්, ජන අරගලයක් සහ අධිකරණ අරගලයක් ලෙස අරගල තුනක් ඔස්‌සේ ඉදිරියට ගෙන යන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (19) පැවැසීය. ව්‍යවස්‌ථානුකූලව සහ අධිකරණය මගින් මෙය පළමුව විස¹ගන්න උත්සාහ කරන බවත් ඉන් නොහැකි වුවහොත් මහා ජන අරගලයක් බවට එය පත්කරන බවත් හෙතෙම කීවේය. පිවිතුරු හෙළ …
Continue Reading
ශ්‍රීලනිපය වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වීම සහ ජනපතිගේ ස්ථාවරය තිලංග පාර්ලිමේන්තුව හමුවේ තබයි (Video)
වත්මන් දේශපාලන අර්බුදය හමුවේ රනිල් වික්‍රමසිංහ බලහත්කාරයෙන් අගමැති පුටුවේ රැඳී සිටීම නිසාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට ගත් තීන්දුව පිලිබඳව ආණ්ඩුවේ ප්‍රධානියා වන ජනාධිපතිවරයාට දැනුම් දී පැවති සාකච්ඡාව ගැන අද(19) ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුව හමුවේ මෙසේ කරුණු දක්වන ලදී. එහිදී එතුමා ශ්‍රීලනිපයේත් ජනාධිපතිවරයාගේ ස්ථාවරයත් මෙසේ පැවසීය.
Continue Reading
දත් ගලවලා නැව් ගත්ත නැව්පතියා – පාර්ලිමේන්තුවේදී විමල්ගෙන් රාජිතට ප්‍රහාරයක් (Video)
වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් අද(19) පාර්ලිමේන්තුවේ පැවති විශේෂ සැසිවාරය ඉතා උණුසුම් වූ අතර එහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ඇමති රාජිත සේනාරත්න මහතාට දැවැන්ත වාග් ප්‍රහාරයක් එල්ල කරන ලදී. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ලද ජනතා ප‍්‍රතිචාරය අනුව ජනාධිපතිවරයාට තව දුරටත් ජනාධිපති පුටුවේ හෝ අගමැතිවරයාට අගමැති පුටුවේ හෝ සිටීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව ජාතික නිදහස් …
Continue Reading
ජනවාරි 08 යහපාලන ගමන නවතින්නේ නෑ – රාජිත සේනාරත්න
ජනවාරි 08 ජනවරම ඒකාන්ත වශයෙන් ම රටේ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. සභාව කල්තැබීමේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමින් අමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව වූ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළේ ය. ජනවාරි 08 යහපාලනය ගමන නවත්වන්නේ නෑ. වැරදි …
Continue Reading
ශ්‍රීලනිපය ජනපතිට ශක්තියක් වෙමින් රනිල් අගමැති එලවීමේ සටනකට පණ පොවයි (විශේෂ-Video)
-
RSL
-
February 19, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
මේ වන විට බලහත්කාරයෙන් අග්‍රාමාත්‍යධුරයේ එල්ලී සිටින රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් එලවා දමමින් ශ්‍රීලනිපය ප්‍රමුඛ වෙනත් අග්‍රාමාත්‍යවරයෙකු පත්කරගැනීමේ සටනට ජනාධිපතිවරයාටත් ශක්තියක් වෙමින් ඔහු සමඟින් එම සටන ඉදිරියට ගෙන යන බව අද(19) ශ්‍රීලනිපය සහ එජනිසය ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී තීරණය කළ බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා මාධ්‍ය හමුවේ පවසා සිටියේය. එක්සත් ජාතික පක්ෂයටත් හිසරදයක්ව ඇති රනිල් වික්‍රමසිංහව හැකි ඉක්මනින් අගමැතිධුරයෙන් ඉවත් …
Continue Reading
රට තුළ ඇති වත්මන් දේශපාලන තත්ත්වය ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි
රට තුළ ඇතිවී තිබෙන වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අද(19) පස්වරු 4 සිට 7 දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් පසුවයි. ඒ සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගේ අත්සන් සහිතව යෝජනාවක්ද අද(19) දිනයේ කථානායකවරයා වෙත බාර දී …
Continue Reading