බැසිල් වැඩ අල්ලමින් කුමන්ත්‍රණයක් එළියට දමයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් බේද කරවීමට ඇතැමුන් ගෙන යන ක්‍රියාවලියට මුහුණ දීමට තමා සුදානම් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඊයේ(19) පෙරවරුවේ දී බත්තරමුල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය. හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බත්තරමුල්ල, නෙළුම් මා‍වතේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේ දී සිංහල හින්දු අළුත් අවුරුද්දෙන් අනතුරුව වැඩ ඇල්ලීම අද …

Continue Reading

බැඳුම්කර මගඩියට එහාගිය අතිදැවැන්ත වංචාවක් සමඟින් රට හොල්ලන මෙහෙයුමකට රන්ජන් සූදානම්!

මෑත ඉතිහාසයේ සිදු වූ අතිදැවැන්තම මංකොල්ලය ලෙස ප්‍රකට ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර මංකොල්ලයට එහා ගිය, මෙරට මහජන මුදල් බිලියන ගණනක් කොල්ල කෑ කුප්‍රකට ගනුදෙනුවක් සම්බන්ධයෙන් සුවිශේෂී හෙළිදරව්වක් සිදුකිරීමට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සුදානමින් සිටින බවට එතුමාට සම්බන්ධ දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. එම හෙළිදරව්ව වාචිකව කරුණු දැක්වීමකින් එහා ගිය සියලු සාක්ෂී සහිත අද්විතීය අනාවරණයක් වන බවට වාර්තාවේ. මේ …

Continue Reading

රවීගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්! යහපාලනය පතුරු ගසයි (Video)

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද(18) මාධ්‍ය හමුවේ වත්මන් යහපාලන ආණ්ඩුව දැඩි විවේචනයට ලක් කළේය. එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර සිටියේ, වත්මන් යහපාලනය තුළින් ඇතිව ඇත්තේ විනාශකාරී ගමනක් මෙයින් සැබැවින්ම ප්‍රතිලාභ හිමිකර ගත්තේ විපක්ෂය පමණක් බවත්ය. විපක්ෂයේ දූෂිතයින්ගේ ප්‍රශ්න යටපත් කොට උසාවිය ආදී තැන්වලින් ඔවුන් යම් ප්‍රතිලාභයක් ලබාගත්තා මිස රටට …

Continue Reading

සමාජජාල මාධ්‍ය තහනම ගැන ජනපති යළි කතා කරයි (Video)

සත්‍ය යටපත් කර අසත්‍ය ඉස්මතු කිරීමට ඇතැමුන් උත්සාහ දැරීම මාතෘ භූමියේ ඉදිරි ගමනට බාධාවක් වී ඇති බව ජනාධිපතිතුමා ලන්ඩන් නුවර වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් අමතමින් පවසයි. එබැවින් මාතෘ භූමියේ සැබෑ තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයෙන් යුතුව රට ගොඩනැගීමේ ගමනට සහය වන්නැයි ද ජනාධිපතිවරයා ඔවුන්ට ඇරයුම් කළේය. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා …

Continue Reading

ශ්‍රීලනිප මන්ත්‍රීවරු කුප්‍රකට මහලේකම් දුමින්දගේ රෙදි ගලවයි (Video)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවා දෙමින් එක්සත් ජාතික පක්ෂයේ කුප්‍රකට ඩීල්කරුවකු ලෙස දේශපාලනය තුල නම් දරා සිටින වත්මන් ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයා ලෙස රැඳී සිටින දුමින්ද දිසානායක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම මන්ත්‍රීවරුන් දැඩි ප්‍රහාරයක් අද(17) මාධ්‍ය හමුවේ සිදුකළේය. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු වන ඩිලාන් පෙරේරා මහතා දුමින්ද දිසානායක යනු මහලේකම් නොව මහකේලාම් වරයා ලෙස හැඳින්වීමද විශේෂිතය. දවසකට ඇතුලට …

Continue Reading

නිදහසේ අවුරුදු කෑ මහින්දානන්ද දවසකට ඇතුලට ගිහින් එන්න යයි!

ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා හෙට(17) දිනය දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන තිබේ. මෙවර අවුරුදු කන්න නොදී මහින්දානන්දව මෙලෙස ඇතුලට දමා වී යැයි ප්‍රචාරයක් ගියද මහින්දානන්ද සුපුරුදු පරිදි නිදහසේ ජයට අවුරුදු කෑමට වාසනාවන්ත වූ අතර ඊට මේ රජයේ ප්‍රබලම සහ ඉහළම දේශපාලඥයින්ගේ ආධාර අනුබල ලැබුණු බවද ප්‍රසිද්ධ රහසක්ව පවතී. කෙසේ වෙතත් රජයේ මුදල් …

Continue Reading

සම්මුතිවාදී ආණ්ඩුවේ දෙකඩ වීම ශ්‍රීලනිපයටත්!

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ගත් තීන්දුව අනුව වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දෙකඩ වීමකට ලක්ව ඇති බව දේශපාලන විශ්ලේෂකයින්ගේ මතයි. අගමැතිවරයාට එරෙහිව පැවැති විශ්වාසභංග යෝජනාවේදී ඊට පක්‍ෂව ඡන්දය භාවිත කළ ශ්‍රීලනිප ඇමැතිවරුන් 16 දෙනා ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට සිය ඇමැතිධුරවලින් ඉවත්වීමට තීරණය කළ බව රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය. ජනාධිපති මෛත්‍රිපාල …

Continue Reading

අගමැතිට අකමැති වුණු ශ්‍රීලනිප ඇමතිවරු පැන්නීමේ සටන දිගටම

අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව කටයුතු කළ කිසිවෙකුටත් අමාත්‍ය මණ්ඩලයේ රැඳි සිටිය නොහැකි බව තම ස්ථාවරය වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඉදිරි දින දෙක තුළ දී නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙන බවත්, මෙය කැබිනට් සංශෝධනයක් නොවන බවත් නව කැබිනට් මණ්ඩලයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. අද(11) පැවැත් වු කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් …

Continue Reading

සම්මුතිවාදී ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය ඉවත්වීමේ සූදානම්..!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහෝ දුරට වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වීමේ සූදානමක පසුවන බව එම පක්ෂයට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඊයේ (9 දා) පැවති මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී අද(10) කැබිනට් මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමටත් ශ්‍රීලනිපයේ වත්මන් තත්ත්වය පිළිබඳව නැවත මධ්‍යම කාරක සභා රැස්‌වීමක්‌ හෙට (11) පැවැත්වීමට තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ …

Continue Reading

සදාචාර සම්පන්න ලෙස ඇමතිකමින් ඉල්ලා අස්වෙන්න හේතු අර්ජුන කියයි

අග‍්‍රාමාත්‍යතුමාට සහ ආණ්ඩුවට විරුද්ධව ගෙනා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේ නම් තමන් තවදුරටත් ආණ්ඩුවේ නොසිටින බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා මේ බව පැවසූවේ කුරුණාගල වෙලගෙදර ක‍්‍රීඩාංගණයේ පැවැති ක‍්‍රීඩා උත්සවයකට සහභාගි වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. එහිදී එතුමා වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ පැවසීය. “විශ්වාසභංගය ගේනන අවශ්‍ය වුණේ ඒකාබද්ධ කණ්ඩායමට. ඒක පරාජය වුණා. …

Continue Reading