ජනපතිගේ මීළඟ පිම්ම ජනපතිවරණය කල් දැමීම ද ?
-
Editor
-
June 3, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
වත්මන් යුගයට අවශ්‍ය හොඳම නායකයා සහ කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගය සතුවයි පළාත් පාලන හා පළාත් සභාවල බලය ආණ්ඩුකාරවරු හරහා සිය අතට ගත් ජනපතිගේ මීළඟ පිම්ම ජනපතිවරණය කල් දැමීම ද – ඉරාන් වික්‍රමරත්න එක පුද්ගලයෙකුට පමණක් රටක් හෝ හොඳ ව්‍යාපාරයක් ගොඩ නගන්න බැහැ. සාර්ථක වන්නට නම් නායකයා සමඟ හොඳ කණ්ඩායමක් සිටිය යුතුයි. වානිජ බැංකු ක්ෂේත්‍රයේ කණඩායම් නායකයෙක් ලෙස නව …
Continue Reading
මහින්දට, ගෝඨාභයට අවසන් නිවේදනයක්..!
පාවාදීමේ ක්‍රියාවලිය වහා නවත්වන්නැයි ජාතික සංවිධාන රැසක් විසින් යුත් ලිපියක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් වෙත යොමු කර ඇත. ජාතික සංවිධාන 65 නායකයින්ගේ අත්සනින් යුතුය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
Continue Reading
මුළු පාර්ලිමේන්තුවම එක්ක තනියෙන් විවාද කරන්න ජවිපෙ හදුන්නෙත්ති ලෑස්තියි..!
මුළු පාර්ලිමේන්තුවම පැමිණියත් විවාද කිරීමට ජාතික ජනබලවේගය සූදානම් බව එම පක්ෂ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. තම පක්ෂයේ ආර්ථික කමිටුව නොව තමන් තනිවම පැමිණ වුවද එම විවාදයට සූදානම් බවත් හෙතෙම පැවසුවේය. නමුත් පළමුව පැවැත්විය යුත්තේ සජිත් ප්‍රේමදාස හා අනුර දිසානායක අතර විවාදය බවත් ඊට පසුව ආර්ථික කමිටු විවාදයද කළ හැකි බවද හෙතෙම කියා සිටියේය. …
Continue Reading
SJB මන්ත‍්‍රීන්ට කැබිනට් ඇමති ධුර…!
සමගි ජන බලවේගය පක්ෂය විසින් ඉදිරියේ පිහිටුවන ආණ්ඩුවක අමාත්‍ය ධුර බෙදා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුව තිබේ. ඒ අනුව තම ආණ්ඩුවක කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂයන් බෙදන ආකාරය ගැන පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කිරීමට ජ්‍යෙෂ්ඨයන් පිරිසක් තීරණය කර තිබේ. අමාත්‍ය ධුර බෙදීමේදී ජ්‍යෙෂ්ඨයන්ට සාධාරණයක් ඉටු විය යුතු බවද ඔවුන්ගේ මතය වී ඇත. මේ පිළිබඳව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකුගේ කාර්යාලයේදී ආසන්න දිනෙක …
Continue Reading
මන්ත‍්‍රිලාට හොද පඩියක්, වාහනයක් නොදුන්නොත් හොරකම් කරාවි…! මන්ත්‍රි හර්ෂගෙන් ප්‍රකාශයක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනතාවගෙන් හිඟාකමින් ජීවත් වෙන නොහැකි බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් වාහන ලබා දිය හැකි බවද පැවසූ ඔහු එසේ නොවුනහොත් මන්ත‍්‍රීවරුන් සොරකම් කරනු ඇතැයිද කියා සිටියේය. මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ කියා සිටියේය. “සමහර මන්ත්‍රීලා මොණරගලින්, යාපනයෙන්, බදුල්ලෙන්, ත්‍රීකුණාමලයෙන් එනවා. …
Continue Reading
ලොකු මාලිමාවක් මලික් හමුවේ..!
පසුගිය යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු වන මලික් සමරවික්‍රම මහතා හා මාලිමාවේ ප්‍රබලයෙකු අතර සාකච්ඡාවක් සිදුවී තිබේ. ආසන්න දිනයක මෙම සාකච්ඡා පැයකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වී ඇතැයි ද වාර්තා වෙයි. මෙහිදී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් වාර්තා නොවෙයි.
Continue Reading
සිද්ධාර්ථට වඩා කැපකිරීම් කලේ යශෝධරා.. ඇගේ පැත්තෙන්ද බැලිය යුතුයි.. ජවිපෙ හරිනි
සිද්ධාර්ථ යසෝදරා චරිත වලින් සිද්ධාර්ථ චරිතයටත් වඩා යශෝධරා චරිතය තමන් වීරත්වයෙන් සලකන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනී අමරසූරිය මහත්මිය පවසයි. සිද්ධාථට වඩා යශෝදරාවන් කරන ලද කැප කිරීම් ඉහළ බවද ඇය කියා සිටියි. සිද්ධාර්ථ අභිනිෂ්ක්‍රමණය ඔහුගේ පැත්තෙන් පමණක් නොව යශෝධරාවන්ගේ පැත්තෙන්ද බැලිය යුතු බවද ඇය සඳහන් කරන්නීය. නෙත් ගුවන්විදිය සමඟ සාකච්ඡාවකදී ඇය මෙම අදහස් පළ කරයි.
Continue Reading
මුදල්, බාර් පර්මිට් දී මන්ත‍්‍රීවරුන් බා ගන්න හදනවා..- සජිත්
-
Editor
-
May 13, 2024
-
දේශපාලන
-
featured
-
0 Comments
සුරාසැල් බලපත්‍ර, මුදල් ආදිය දී මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව සමගින් ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නමුත් තම කණ්ඩායමේ කිසිවෙකු මුදලට වරප්‍රසාදවලට යටවී එම දූෂිත දේශපාලනයට එක් නොවනු ඇති බවද හෙතෙම කියා සිටියේය. මොණරාගල ප්‍රදේශයේ පැවති සක්වල වැඩසටහනක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.
Continue Reading
පොහොට්ටුව දෙවැනි වන්නේ චීන කොමියුනිස්ට් පක්‍ෂයට පමණයි..
චීන කොමියුනිස්ට් පක්ෂයට පසුව මහපොළොවේ ඉතාම සංවිධානාත්මක පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව එම පක්ෂය භාණ්ඩාගාරික ඇමතිනී පවිත්‍රා වන්නේ ආරච්චි මහත්මිය සඳහන් කරයි. එනිසා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගන්නේ තම පක්ෂයේ සහාය ලබන අපේක්ෂකයාම බවද ඇය කියා සිටියාය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරි මැතිවරණ සඳහා වන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍ය හමුවේ ඇය මේ අදහස් පළ කරන ලදී.
Continue Reading
ලාංකිකයන් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික බිම් වෙත..!
රටපුරා කතාබහට ලක්ව ඇති, මෙරට හිටපු හමුදා සෙබලුන් වංචනික ලෙස රුසියානු හා යුක්‍රේන හමුදාවට බඳවා ගැනීමේ සිදුවීම පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණේ රණවිරු පවුර සංවිධානය මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් සිදුකරන ලදී. මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහ එක්සත් ජනරජ පෙරමුණු උප සභාපති, රණවිරු පවුර සංවිධානයේ සභාපති මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහතාත්, රණවිරු …
Continue Reading