MCC අධ්‍යයන කමිටුවේ මූලික වාර්තාව ජනපතිට
-
RSL
-
February 18, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්) අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය. 2019 දෙසැම්බර් මස 18 වෙනි දින කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිව් පුද්ගල කමිටුව පත් කෙරිණ. කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි …
Continue Reading
රටේ ආර්ථිකයම දැන් භයානක වාතාවරණයක – රවී කරුණානායක
අද විදුලිය නිපදවිම ඉතාම අවදානම් තත්ත්වයක තිබෙන්නේ. අපි ආණ්ඩුවෙන් විපක්ෂයට යන අවස්ථාවේ මම විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර දැනුවත් කළා, විදුලිබල ක්ෂේත්‍රයේ ඉදිරි තත්ත්වය ඉතාමත් උග්‍රයි කියලා. නමුත් ඒ දේට ඇහුම්කන් නොදී, නිසි සැලසුම් සකස් නොකර, නැවතත් හදිසි විදුලිය මිලදී ගැනීමක් තමයි කරන්න යන්නේ. මේක ඉතාමත් භයානක තතත්වයක්. රටේ වර්තමාන තතත්වය පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක …
Continue Reading
මාර්තු 01දාට පස්සේ සජිත්ට එළිපිට නටන්න පුළුවන් – ඇමැති ප්රසන්න
-
RSL
-
February 16, 2020
-
දේශපාලන
-
0 Comments
වත්මන් ආණ්ඩුව මේ කරගසා ඇත්තේ යහපාලන ආණ්ඩුවේ පව් වලට බවත් කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා පොහොට්ටුවේ ආණ්ඩුවක් බිහිකරගෙන ජනතා ප්‍රශ්න විසදීමට සුදානම් බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් සහිත වත්මන් ආණ්ඩුව වෙනුවට තුනෙන් දෙකක බහුතර බලයක් සහිත නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමෙන් රට නැවත ගොඩ ගැනීමට හැකි වන බව ද …
Continue Reading
සතියේ දේශපාලන රසකතා : ප‍්‍රසන්න සහ රොෂාන් ‘මෛත‍්‍රී ගැන තිත්ත ඇත්ත’ හෙළි කරයි
-
RSL
-
February 15, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
ඉන්දිය සංචාරය නිමවා මහින්ද යළි මෙරටට ආවේ අඟහරුවාදාය. මහින්ද පිළිගැනීමට ප්‍රසන්න ගුවන්තොටුපොළට ගොස් සිටියේය. ගුවන්තොටුපලේදි සංචාරයේ නිරතව ලංකාවට පැමිනි පිරිසට තේ කෝප්පයකින් සංග්‍රා කිරීමටද ප්‍රසන්න පියවර ගත්තේය. තේ පානය අතුරතුර ප්‍රසන්න සහ මහින්ද අතර කතාබහට ලක් වූයේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙනි. ඉදිරියේ දී පැවැත්වීම නියමිත මහ මැතිවරණය මෙන්ම ඊට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක්කෙරිණි. “ඔබතුමා මේ ඡන්දෙට ගම්පහින් තරග කළොත් …
Continue Reading
සතියේ දේශපාලන රසකතා UNP: වෙන පක්ෂයකට අලියා දන් දෙන්න පාක්ෂිකයෝ කැමති නෑ
-
RSL
-
February 14, 2020
-
දේශපාලන
-
GOSSI UNP
-
0 Comments
සටහන: ගජබා නාගහවත්ත එජා.ප අභ්‍යන්තර සීතල අරගලය අවසන්වී ගෙන ආවද “අලියාද – හදවතද” යන කඹ ඇදිල්ල හේතුවෙන් යළිත් යම් ව්‍යාකූලතාවක් ඇරඹි තිබේ. එ.ජා.ප නායකයා දිනපතාම සිරිකොතට යන අතර ආරවුල විසදා එක්ව මහ මැතිවරණයට මුහුණ දීමට අවශ්‍ය පියවර රැසක්ද මේ වන විට ගෙන තිබේ. විවිධ කණ්ඩායම් හා සාකච්ඡා කිරීම මෙන්ම නාම යෝජනා කැඳවීමට අදාළ කටයුතු ද අරඹා තිබේ. සජිත් ඇතුළු පිරිසද …
Continue Reading
සතියේ දේශපාලන රසකතා: මත්තල නම් දෙන්න බෑ – මහින්ද මෝදිගේ මූණටම කියයි
-
RSL
-
February 14, 2020
-
දේශපාලන
-
0 Comments
ලියන්නේ : ගජබා නාගවත්ත අග‍්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය රාජ්‍ය සංචාරයට පෙර ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා 2020/01/03 දින ලිපියක් සහිත ආරාධනයක් ශී‍්‍ර ලංකා අග‍්‍රාමාත්‍යවරයා වෙත යොමුකර තිබිණි. එහි සදහන් වූයේ සිව් දින රාජ්‍ය සංචාරයක් සදහා පෙබරවාරි මස දෙවැනි සතියේ ඉන්දියාවට පැමිණෙන ලෙස අග‍්‍රාමාත්‍යවරයා වෙත කළ ආරාධනයකි. ඒ අනුව ඉන්දිය සංචාරය සදහා අවශ්‍ය කටයුතු සූදානම් කෙරණි. මේ සදහා අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු 21 දෙනෙකුගෙන් සමන්විත …
Continue Reading
සියලුම මාර්ගවල ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
-
RSL
-
February 14, 2020
-
දේශපාලන
-
0 Comments
ගාලු පාරේ සහ ඩුප්ලිකේෂන් පාරේ රථවාහන තදබදයට විසඳුම් ලෙස එයට සමාන්තරව මුහුදු බඩ මාර්ගය පානදුර දක්වා දීර්ඝ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය. මාර්ග සහ මහාමාර්ග අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (14) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ මධ්‍යම අධිවේගී මාර්ගයේ සහ සෙසු අධිවේගි මාර්ගවල …
Continue Reading
හෙළ උරුමය වැනසූ පා.ච.රණවක සජිත් සමඟ එජාපයත් උලාකන්න සැරසෙයි
අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ දැක්ම සහ නිසල දේහය විකුණන් කමින් ජාතික හෙළ උරුමය හරහා පාර්ලිමේන්තුවට රිංගා ගත් පා.ච.රණවක නොහොත් චම්පික වසර කිහිපයක් තුළ සඟ සතු පාර්ලිමේන්තු ආසන ප්‍රමාණය කොල්ල කමින් එම පක්ෂයද විනාශ කොට තම පුද්ගලික බූදලයක් බවට පත් කරගත්තේය. එහෙව් අමන ගති ඇත්තෙකු වන පච රණවක මේ වන විට එජාපයේ පරාජිත ජනාධිපති අපේක්ෂයා වූ සජිත් ප්‍රේමදාසවද ගොනාට අන්දවමින් එක්සත් …
Continue Reading
‘සෝෆා’ ගැන රජයේ ස්ථාවරය කෙහෙළිය කියයි
-
RSL
-
February 12, 2020
-
දේශපාලන
-
Keheliya Rabukwella
-
0 Comments
‘සෝෆා ගිවිසුම’ අත්සන් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශක හා ආයෝජන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවා. අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ අද (12* පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසුවා. එහිදී ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ ‘මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමට පෙර ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම එම ගිවිසුමට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිව හිමිවිය යුතුයි. …
Continue Reading
ආණ්ඩුවට ඇඟිල්ල දික්කරන්න තරම් චෝදනාවක් විපක්ෂයට නෑ – ඇමැති ඉන්දික
-
RSL
-
February 12, 2020
-
දේශපාලන
-
0 Comments
රට තුළ අද ශක්තිමත් විපක්ෂයක් නොමැති බවත්, විපක්ෂය රනිල් පිල හා සජිත් පිල ලෙස පිල් දෙකකට බෙදී ඇති බවත් නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. ආණ්ඩුවට ඇගිලි දිගුකර පෙන්වීමට තරම් චෝදනාවක් අද විපක්ෂයට සොයාගත නොහැකි බවද අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දේශීය උළු කර්මාන්ත හිමියන් සමග පැවති විශේෂ හමුවකට සහභාගී වෙමිණි. මෙම හමුව පුත්තලම දිස්ත්‍රික්කයේ …
Continue Reading