වන සතුන් වී වගාවට කියන තරම හානියක් කරනවාද ? කෘෂිකර්ම අමාතත්‍යා ‘ඇත්ත කතාව හෙළිකළ’ කෘෂිකර්ම අමාත්‍යාංශයේ
කෘෂිකර්මාන්තය තුළ සිදුවන වගාහානි ගැන පසුගිය කාලය පුරාම කෘෂිකර්මයට සම්බන්ධ නිලධාරීන්, පර්යේෂකයින් සහ දේශපාලනඥයින් කතා කරනවා. සංඛ්‍යා ලේඛන, දත්ත සහ සැලසුම් ඉදිරිපත් කරනවා. ඒ වගේම වගාහානි වැළැක්වීම සදහා විවිධ සැලසුම් ඉදිරිපත් කරන අතර අලිවැට ආදිය ඉදිකිරීමට මිලියන සිය ගණනක් වැය කිරීමෙන් නොනැවතී අලිවැට ඉදිකිරීම සදහා රාජ්‍ය අමාත්‍යාංශය (විමලවීර දිසානායක රාජ්‍ය ඇමැතිවරයා) පවා පත් කරනවා. ඒ පසුගිය දා (2021 මාර්තු 12 …
Continue Reading
රසායනික පොහොර භාවිතයෙන් ලබා ගන්නා ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා – ජනපති
රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළදී සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රසායනික පොහොර භාවිතයෙන් ඉහළ අස්වැන්නක් ගත හැකිය. වැව්, ඇලවේලී සහ භූගත ජලය දූෂණයෙන් ජීවිතවලට වන හානිය එම ලාභයෙන් පියවිය නොහැකිය. රසායනික පොහොරවල බලපෑම වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකට හේතු වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙති. ප්‍රතිකාර සඳහා වැයවන මුදල සහ ජිවිතවලට …
Continue Reading
යල කන්නයේ සිට ‘පොහොර ගන්න පස පරීක්ෂා කිරීමේ වාර්තාව’ අනිවාර්යයි – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද
50% පොහොර ආනයනය අඩු කිරීමේ ඉලක්කයක් අවුරුදු 05 ක් යහ පාලන ආණ්ඩුව ගොවියාට වස කවලා ප්‍රමිතියට පොහොර ආනයනය කිරීමට වත්වන් රජයෙන් පියවර ප්‍රමිතියට පොහොර ගෙන ඒමේ කිසි ටෙන්ඩරයකට ආනයනයකරුවෙක් ඉල්ලුම් කර නෑ අවුරුදු 05 ක් බැර ලෝහ වැඩි පොහොර ගෙනල්ලා එළඹෙන යල කන්නයේ සිට පොහොර ලබා දීමට පස පරීක්ෂා කිරීමෙන් පසු වාර්තාව අනිවාර්ය බව ද ඉතිහාසයේ පළමු වතාවට දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක තුළ …
Continue Reading
ඝනාවේ කොකෝවා ගොවීන් ‘අපේ ගොවීන්ට’ කියා දෙන පාඩම
-
Editor
-
April 16, 2021
-
කෘෂිකර්මය
-
0 Comments
ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමේදී කෘෂිකර්මාන්තය මගින් ලබාගත හැකි ශක්තිය හා අවස්ථා ගැන යළි යළිත් කියනු නිතර නිතර ඇසේ. වත්මන් ජනපතිවරයා ද කෘෂිකර්මාන්තය මගින් රට සංවර්ධනය කිරීම ගැන කියනු ඇසේ. එහෙත් වත්මන් ගෝලීය ආර්ථික ප්‍රවණතා තුළ හුදු පාරිභෝජන, නැතහොත් යැපුම් කෘෂිකර්මාන්තය (අපනයනය සදහා නොව හුදු දේශීය හෝ ගෘහ පාරිභෝජනය සදහා වගා කිරීම) තව දුරටත් වලංගු හෝ ඵලදායී නොවන බව ගෝලීය අත්දැකීමයි. …
Continue Reading
ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් නෑ – කෘෂිකර්මාන්තය අවුලෙන් අවුලට – කෝප් කමිටුව හෙළිකරයි
ජාතික විගණන කාර්යාලය 2015 දී සිදු කළ විගණනයකට අනුව වාර්ෂිකව එළවළු හා පලතුරු මෙට්‍රික් ටොන් 270,000 පමණ අපතේ යන බවත් එයින් මෙරට ආර්ථිකයට සිදුව ඇති අලාභය රුපියල් බිලියන 20ක් පමණ වන බවත් පසුගියදා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. එම වාර්තාවේ නිරීක්ෂණ අනුව, ශ්‍රී ලංකාවේ එළවළු හා පලතුරුවල පසු අස්වනු …
Continue Reading
අලි-මිනිස් ගැටුමට පහසු විසඳුම්: අපූරු තොරතුරු එකතුවක්
මීට වසර සියයකට පෙර ශ්‍රී ලංකාවේ වන අලි 20,000 කට වැඩි ගණනක් වාසය කර ඇති බවට දත්ත සොයා ගැනීමට තොරතුරු මුලාශ්‍ර පවතී. එම වන අලි ගහණය අද වන විට 6,000 කට පමණ අඩු වී ඇත. ග්‍රාමීය ප්‍රදේශවල ජනගහනය අඛණ්ඩව වර්ධනය වන අතර මේ නිසාම වනජීවී වාසස්ථාන තවදුරටත් ආක්‍රමණය වෙමින් පවතියි. ඒ හේතුවෙන් වන සතුන් සහ මිනිසුන් අතර ඇතිවන ගැටුම්කාරී තත්ත්වය …
Continue Reading
ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්
නෙලාගත් අස්වැන්නෙහි නොඉඳුල් කොටස සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කෙරෙන වාර්ෂික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්විණ. ගොවි ජනතාව වෙහෙසී නෙලාගත් අස්වැන්නෙහි අග්‍රභාගය බුද්ධ පූජාව සඳහා වෙන් කිරීම සාම්ප්‍රදායිකව කරගෙන එනු ලබන වාර්ෂික චාරිත්‍රයකි. 54 වන වරට පැවැත්වුණු ජාතික අලුත් සහල් මංගල්‍යය අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස …
Continue Reading
සල්ලි මවන අඹ: ටොම් ජේ.සී වගාවට නිවැරදි මගපෙන්වීමක්
“අතමිට සරු කරන ටොම් ඊ.ජේ.සි අඹ වගාව ”, “ටොම් ඊ.ජේ.සි අක්කරයකින් වර්ෂයකට රුපියල් ලක්ෂ 30ක ආදායමක් ”, අන්තර්ජාලයේ දැකිය හැකි පුවත් කිහිපයකි. එනම් ටොම් ජේසි අඹ වගාව යනු බොහෝ ආදායම් ලැබිය හැකි ඉතා පහසු ආදායම් මාර්ගයක් බව මේ පුවත දකින ඕනෑම අයෙකු සිතීම වරදක් නොවේ. සැබැවින්ම අධ්‍යයනය කළවිට එවැනි ආදායම් ලබාගත් ගොවීහු ද සිටිති. දේශමාන්‍ය ටොම් එල්ලාවල මහතාගේ දීර්ඝ කාලීන පර්යේෂණ වල …
Continue Reading
කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ කෘෂිකර්මාන්තයේ ගැටලු සහ ප්‍රවණතා ගැන විශේෂ හෙළිදරව්ව
සෞභාග්‍යයේ දැක්ම තුළින් දේශීය ආර්ථිකය නඟාසිටුවීමට සහ දේශීය ගොවියා ශක්තිමත් කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළ ජයගැනීමට ඇති ඉලක්ක සහ අභියෝග පිළිබඳව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා දිනමිණ සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකි මේ. – බීජ ගම්මාන ඇති කරලා බීජ ගැටලුව විසඳනවා – වගා කිරීමට සුදුසු ස්ථාන තෝරාගෙන වගා කරනවා – අතිරික්තයක් තුළින් තමයි මිල පාලනය කරන්න පුළුවන් – කාලසටහනකට අනුව බෝග වගා කළ යුතුයි – පලතුරු …
Continue Reading
මිරිස් ආනයනයට තිත තියන්න පවුල් 1200ක ආර්ථිකය ගොඩනඟන මිරිස් වගා ව්‍යාපෘතියක්
-
Editor
-
March 30, 2021
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය (SAPP) යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි පවුල් 1200ක ආර්ථිකය ශක්තිමත් කරන මිරිස් වගා ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. අක්කර ¼ ක් වගාවක් සඳහා රුපියල් 206,000 ක ආධාරයක් අඩු පොළී අනුපාතය යටතේ (6.5%) රුපියල් 135,000 ක ණයක් මෙම ගොවීන්ට ලබා දී තිබේ. කාබනික පොහොර භාවිතය,පොලිසැක් යොදා වල් පැළ හට නොගන්නා ආකාරයේ නව තාක්ෂණය, උවදුරුවලට මුහුණ …
Continue Reading