මහ මැතිවරණය අප්‍රේල් 25 දා
-
RSL
-
March 2, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
පාර්ලිමේන්තුව විසුරුවාහැරිමේ ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්රියේ සිට පාර්ලිමේන්තුව විසුරුහැරෙනු ඇත. ගැසට් නිවේදනය අනුව මහ මැතිවරණය සදහා නාමයෝජනා කැඳවීම – මාර්තු 12 දා සිට 19 දා දක්වා සිදුවනු ඇති අතර පාර්ලිමේන්තු මැතිවරණ යඅප්‍රේල් මස 25 වැනිදා පැවැත්වේ. නව පාර්ලිමේන්තුව කැඳවීම මැයි 14 දා සිදු කිරීමට නියමිතය. පසුගිය යහපාලන ආණ්ඩුව විසින් සම්මත කළ 19 වැනි …
Continue Reading
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය මුද්‍රණයට යවයි
වත්මන් පාර්ලිමේන්තු විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ බව වාර්තා වෙනවා. එ් අනුව අද මධ්‍යම රාත්රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත අතර මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලෙස අපේ‍්‍රල් 25 වැනිදා නම් කර තිබෙනවා.
Continue Reading
සජිත් පිලේ ප‍්‍රබලයින් පිරිසක් ‘අලියා පිට නැගීමේ’ සූදානමක
-
RSL
-
March 2, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
එක්සත් ජාතික පක්ෂය අතහැර සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමඟ එක්වීමට එජාප සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරුන් පිරිසක් අකමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි. ඔවුන් ගිහින් කිහිප දෙනෙකු තම ආසනවල පලාත් පාලන මන්ත‍්‍රිවරුන් වෙත මේ වන විටත් දැනුම් දි ඇත්තේ පක්‍ෂය දෙකඩ වන්නේ නම් මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදීමට අපේක්ෂා කරන බවයි. පාරම්පරික එක්සත් ජාතික පක්ෂ ඡන්ද අහිමිවීම …
Continue Reading
විශේෂඥ වෛද්‍ය රංජුකගෙන් තවත් සුවිශේෂි ‘වකුගඩු සැත්කමක්‘
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු හා නහර බද්ධ කිරිමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් සුවිශේෂ සැත්කමක් කර තිබෙන බව රෝහල් ආරංචි මාර්ගවල සදහන්. වකුගඩු බද්ධ කිරිමේ සුවිශේෂී සැත්කමක් සිදුකොට ජිවිතයත් මරණයත් අතර සටනන නිරතවි සිටි යුධ හමුදාවේ විශ්‍රාමික කර්නල්වරයකුගේ ජිවිතය බේරාදිමටයි ඔවුන් සමත්ව තිබෙන්නේ. විශ්‍රාමික කර්නල්වරයාට වකගඩු දායිකාවකගෙන් ලැබුණු දකුණු වකුගඩුව පැය දෙකක කාලයක් තුළ දි …
Continue Reading
අයදුම්පතවත් නිවැරදිව පිරවිය නොහැකි උපාධිධාරීන් 28000කට රජයේ රැකියා නෑ
-
RSL
-
March 2, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
රැකියා විරහිත උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ රැකියා රජයේ රැකියා ලබාදීමට සුදුසුකම් ලබා ඇත්තේ 42,000ක පමණ පිරිසක් බව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් අද (2) නිකුත් කළ නිවේදනයක සදහන්වේ. එහි වැඩි දුරටත් සදහන් වන්නේ ලැබී තිබූ රැකියා ඇයැදුම්පත් 70,000කට අධික සංඛ්‍යාව අතරින් 56,000ක් නියමිත ආකෘතියට අනුව නිවැරදිව සම්පූර්ණ කර තිබූ බවත් ඒවා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම ඇතුළු ආයතන කිහිපයක පරීක්ෂණයට …
Continue Reading
රැකියා විරහිත උපාධිධාරීන්ට පත්විම් ලිපි බෙදාහැරීම අවසන් අදියරට
-
RSL
-
March 2, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූවන්ට පත්වීම් ලිපි බෙදාහැරීම අවසන් අදියරට පැමිණ තිබේ. රැකියා අපේක්ෂිතයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ ඊට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019-12-31 දිනට පෙර සම්පූර්ණ කර තිබිය යුතු විය. රැකියා ඇයැදුම්පත් 70,000කට අධික සංඛ්‍යාවක් එවා තිබිණ. …
Continue Reading
මහ මැතිවරණයට නාම යෝජනා කැඳවන්න මැතිවරණ කොමිසම සූදානම්
වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ විධායක බලය ඊයේ (01) මධ්‍යම රාත්රියේ සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවීම සමග අද (02) මධ්‍ය රාත‍්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් සහ මහ මැතිවරණය සදහා දින නියම කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ඇතැයි දේශපාලන අංශ විශ්වාසය පළ කරනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයට දින නියම කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති …
Continue Reading
ජනපති රුව ප්‍රදර්ශනයෙන් වළකින්නැයි ඉල්ලීමක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූප හෝ අතින් සිතුවම් කරන ලද ජනපතිවරයාගේ රුව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන්නැයි ජනාධිපති මාධ්‍ය අංශ අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කෙරේ. ජනාධිපතිවරයාගේ රුව චිත්‍රණයත් එසේ සිතුවම් කරන ලද ආලේඛ්‍ය චිත්‍ර (Portrait) සහ ඡායාරූප අධීක්ෂණයකින් තොරව මග දෙපස සහ උත්සව භූමිවල ප්‍රදර්ශනයත් සිදුවන බව නිරීක්ෂණය කර ඇත. තමාගේ රුව සිතුවම් කරන පිරිස් වෙත ස්තූතිය පුද කරන රාජපක්ෂ ජනාධිපතිවරයා එසේ …
Continue Reading
හෙට මධ්‍යම රාත්‍රියේ දී වත්මන් පාර්ලිමේන්තුව අනිවාර්යෙන් ම විසුරුවා හරිනවා – ඇමැති ප්‍රසන්න
ජනාධිපතිවරයා එක් පක්ෂකයිනුත්, අගමැතිවරයා තවත් පක්ෂයකිනුත් පත් වී ජීවිතේට රටක් ගොඩ නැගිය නොහැකි බවත් රට ගොඩ නැගීමට නම් දෙදෙනා ම එක් පක්ෂයකින් පත් වි ස්ථාවර ආණ්ඩුවක් බිහිවිය යුතු බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. හෙට (02) මධ්‍යම රාත්‍රියේ දී වත්මන් පාර්ලිමේන්තුව අනිවාර්යෙන් ම විසුරුවා හරින බව පැවසු රණතුංග මහතා එළඹෙන පාර්ලිමේන්තු …
Continue Reading
කාන්තාවන් ගැන ලෝකයේ ‘බලවත්ම කාන්තාවන් 16 දෙනක් කළ ‘අරුත් බර ප‍්‍රකාශ 16ක්’
කන්තා අයිතිවාසිකම් ගැන වර්තමානයේ ලෝකය පුරා දැඩි උනන්දුවක් තිබෙනවා. කාන්තාවන් තම අයිතිවාසිකම් දිනා ගැනීමට පෙර යුගවලට වඩා වර්තමානයේ දැඩි අරගලයක යෙදෙනවා. මේ අතර පසුගිය 28 වැනිදා ලෝ ප‍්‍රකට සී.එන්.එන්. මාධ්‍ය ජාලය ‘ජාත්‍යන්තර කාන්තා දින උපුටා දැක්වීම් 16ක්’ ප‍්‍රකාශයට පත් කර තිබුණා. ලෝකයේ බලවත් කාන්තාවන් විසින් ප‍්‍රකාශ මේ උපුටා දැක්වීම් 16 ලංකාවේ මාධ්‍ය ආයතනයක් විසින් ප‍්‍රකාශයට පත් කරන්නේ පළමු වරටයි. එන්න …
Continue Reading