සජිත් ඇතුළු කල්ලිය අදත් එජාප කෘත්‍යාධිකාරී හමුව මග හරී

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (4) සවස සිරිකොත පැවැති විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට විපක්ෂනායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම සහභාගී නොවූ බව අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එජාප මහ ලේකම්වරයා කියා සිටියේ තමන් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇති බවත් එම …

Continue Reading

දිස්ත්‍රික්කයකින් පත්වන මන්ත්‍රී ගණන ප්‍රකාශයට පත් කරයි

අපේ‍්‍රල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී ඒ ඒ මැතිවරණ දිස්ත‍්‍රික්කවලින් තෝරා පත්කර ගන්නා නියෝජිතයින් සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (4) ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 19ක් වන වැඩිම මන්ත්‍රීන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් පත්කර ගැනීමට නියමිත අතර ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් තෝරාපත්කර ගන්නා නියෝජිතයින් සංඛ්‍යාව 18ක්. අඩුම මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව තෝරාපත්කර ගනු ලබන්නේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයෙන් වන අතර එය …

Continue Reading

කුවේටයට යන ලාංකිකයන්ට Covid 19 නැති බවට වෛද්‍ය වාර්තාවක් අනිවාර්ය වෙයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් කුවේට් රාජ්‍යයට පැමිණෙන ගුවන් මගීන්ට කුවේටයට ඇතුළුවීමට පෙර ඔවුන් කෝවිඩ් 19 වෛරසයේ තොර බවට වන වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ යුතුව ඇතැයි කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් චක‍්‍රලේඛයක සදහන් වේ. ඒ අනුව තුර්කිය, අසර්බයිජානය, ජෝර්ජියාව, ඉන්දියාව, ඊජිප්තුව, පිලිපීනය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, සිරියාව සහ ලෙබනනය යන රටවලින් පැමිණෙන මගීන්ට මෙසේ වෛද්‍යවාර්තා ඉදිරිපත් කිරිම අනිවාර්ය කර තිබේ. …

Continue Reading

රැකියාලාභී උපාධිධාරීන්ට දෙමසක නායකත්ව පුහුණුවක්

රැකියාලත් උපාධිධාරීන් 45,585ක් සඳහා පත්වීම් ලිපි ලේකම්/ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත. පත්වීම් ලබන උපාධිධාරීන් තමන් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි භාරගත් බවට වාර්තා කළ යුතු අතර ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ඇති ග්‍රාමීය සේවා ස්ථානය හෝ  නාගරික දුෂ්කර සේවා ස්ථාන වෙත යොමු කරනු ඇත. පත්වීම් ලබන …

Continue Reading

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධානතම අභියෝගය ගැන ජනපති කියයි

වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධානතම අභියෝගය කඩිනම් ආර්ථික සංවර්ධනයක් අත් කර ගැනීම බවත් පසුගිය කාලයේ අප මුහුණ දුන් ආරක්ෂාව සම්බන්ධ ගැටලු බොහොමයක් උද්ගත වූයේ වරප්‍රසාද රහිත ජන කොටස් ආර්ථික සූරාකෑමට ලක්වීම නිසා බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. ජාතිය, ආගම, භාෂාව හෝ ජීවත්වන ප්‍රදේශය නොසලකා සමාජයේ සියලු දෙනාට සම ආර්ථික ඉඩ ප්‍රස්තා සැලැසිය හැකිනම් මෙවන් භේද යලි …

Continue Reading

මඩු වළිගෙන් තලන්න හිතෙන ‘සිරිසේනගේ’ උකුසු කතාව’

‘මාළුවා නහින්නේ උගේ කට නිසා’ කියලා බොහොම ප‍්‍රසිද්ධ කතාවක් අපි අතරේ තියෙනවා. මේ මාළු කතාව දේශපාලනඥයින්ට තරම් වෙන කිසිවෙකුට අදාළ නැති බවයි බොහෝ දෙනා කියන්නේ. කොහොම වුණත් මේ ‘කට නිසා නහින මාළු කතාව’ මතක් වුණේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පසුගිය 01 වැනිදා පොළොන්නරුවේදී කළ ‘දියකා – උකුසු කතාව’ නිසයි. පිනට / අහම්බෙන් ජනාධිපති ධුරයට පත්වීමට පෙර ඇමැතිකම් දරද්දීත් සිරිසේන ඇමැතිවරයා …

Continue Reading

ආචාර්ය නාලක ගොඩහේවා හිටපු නියෝජ්‍ය ඇමති සරණගේ නිවසේ පදිංචියට

වියත් මග සංවිධානය හරහා මෙවර මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවෙන් තරග වැදීමට අපෙක්ෂාවෙන් සිටින ආචාර්ය නාලක ගොඩහේවා මහතා පසුගිය බ්‍රහස්පතින්දා (27) ගම්පහ බණ්ඩාරවත්තේ පිහිටි සරණ ගුණවර්ධන මහතාට අයත් නිවසට කුලී පදනම යටතේ පදිංචියට ගියේය. එදින උදෑසන මහා සංඝරත්නය  විෂයෙහි විශේෂ දානමය පුන්‍යකර්මයක්ද එම නිවසේ පවත්වා තිබේ. එදින අගමැති මහින්ද රාජපක්ෂ මහතා පහළ යාගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට පැමිණි අතර නාලක හා …

Continue Reading

කොරෝනා ආසාදිත ප්‍රථම ලාංකිකයා ඉතාලියෙන්

කොරෝනා වෛරසය ආසාදනය වූ මුල්ම ශ්‍රී ලාංකිකයා උතුරු ඉතාලියේ බ්‍රේස්සියා ප්‍රදේශයන් වාර්තා වී ඇතැයි ඉතාලි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. කොරෝනා වෛරසයට ආසාදනය වී ඇත්තේ උතුරු ඉතාලියේ බ්‍රේස්සියා ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ශ‍්‍රී ලාංකික කාන්තාවකට බවයි වාර්තා වන්නේ. හොරණ ප්‍රදේශයේ පදිංචිකාරියක වන අදාළ කාන්තාව ඉතාලියේ කොරෝනා ආසාධිත රෝගීයකු රැක බලාගැනීමට ගිය අවස්ථාවේදී මෙලෙස රෝගය ආසාදනය වී ඇති …

Continue Reading

ද. කොරියාව, ඉතාලිය හා ඉරානයෙන් පැමිණෙන සියලු දෙනා දින 14ක් නිරෝධානයට

වහාම ක‍්‍රියාත්මක වන පරිදි අද (3) දින සිට මගී ප්‍රවාහන නෞකා මඟින් පැමිණෙන පිරිස් ශ්‍රී ලංකාවට ඇතුල් වීම තහනම් කිරීමට රජය විසින් නියෝග කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (3) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවා. ජාසිංහ මහතා පවසා සිටියේ අද දිනයේ ද සුඛෝපභෝගී මගී නෞකාවක් ලංකාවට පැමිණිමට තිබූ බවත් එය ඕමානය වෙත …

Continue Reading

ටයිගර් ෂ්රොෆ්ගේ 30 වැනි උපන් දිනය අද

ටයිගර්  ෂ්රොෆ් Tiger Shroff ජවයන් පිරුණු ක්‍රියාවෙන් හා සිත් ඇදගන්නාසුළු නර්තනෙයන් රසික හදවත් දිනාගත් කඩවසම් නළුෙවක්. ටයිගර් අද (03) සිය 30 වන උපන්දිනය සමරනවා. ඔහුගේ අවසාන නිකුතුව වූ War සිනමා පටය බොක්ස් ඔෆිස් හි සාර්ථකත්වය අත්කර ගත් අතර ලොව පුරා ප‍්‍රදර්ශනයෙන් රුපියල් කෝටි 475ක් උපයා ගත්තා. War 2019 දී වැඩිම ආදායමක් උපයාගත් ඉන්දියානු චිත්‍රපටය බවට ද පත්වුණා. ටයිගර්  ෂ්රොෆ් සිනමා කර්මාන්තයේ වඩාත් ආචාරශීලී හා …

Continue Reading