ක්‍රිකට් ටිකට් ගන්න කළින්ම යන්න
-
RSL
-
February 29, 2020
-
උණුසුම් පුවත්, ක්‍රීඩා
-
featured
-
0 Comments
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ හෙට (මාර්තු 01) දා පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේ ප්‍රවේශ පත්‍ර කල්තියාම වෙන් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. කල්තියාම සිය ප්‍රවේශපත්‍ර වෙන් කර ගැනීමේදී තරගය පැවැත්වෙන දිනය තුළ ක්‍රීඩා ලෝලීන් අතර අනවශ්‍ය තදබදයක් ඇතිවීමේ අවධානම අවම වන බව විශ්වාසය පළ කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම ප්‍රවේශ පත්‍ර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයෙන්, පල්ලකැලේ …
Continue Reading
පැරිස් විලාසිතා සතිය: Covid 19 ව්‍යාප්තිය මැද මුහුණු ආවරණ විලාසිතා
පසුගිය දා පැවැති පැරිස් විලාසිතා සතියේ Paris Fashion Week එක් ප්‍රදර්ශනයක් නොදැනුවත්වම කාලෝචිත බව ඔප්පු වූයේ නිරූපිකාවන් ගැලපෙන මුහුණු ආවරණ සහිත ඇඳුම් පරාසයක් පැළඳ සිටි බැවිනි. මෙම සතිය මුලදී ප්‍රංශ මෝස්තර නිරූපණ ශිල්පී මැරීන් සේරේ French designer Marine Serre විසින් මෙම ඇඳුම් ප්‍රදර්ශනය කරන ලදී. සිකුරාදා (28) ලොව පුරා කොටස් වෙළෙදපොළවත් කඩා වැටීමට හේතු වූ කොරෝනාවෛරස් රෝගය පැතිරීම පිළිබඳ වැඩි අවධානයක් …
Continue Reading
වැන්දඹුභාවය ‘ඇල්සයිමර් අවදානම’ වැඩි කරයි- අධ්‍යයනයකින් හෙළිවෙයි
ඔබේ සහකරු හෝ සහකාරිය අහිමි වීම සහ “වැන්දඹුව” හෝ “වැන්දඹුව” යන තනතුර ලබා ගැනීම ජීවිතයේ දරුණුතම පහරකි. දැන් විද්‍යාව විශ්වාස කරන්නේ වැන්දඹුභාවය ඇල්සයිමර් Alzheimer හා සම්බන්ධ සංජානන පරිහානියක cognitive decline හෙවත් මතක ශක්තිය පිරිහීම/ දුර්වල කිරීම වර්ධනය වේගවත් කළ හැකි බවයි. ඇල්සයිමර් රෝගයේ ප්‍රධාන සලකුණක් වන ඉහළ බීටා-ඇමයිලොයිඩ් beta-amyloid සහිත වැන්දඹු වැඩිහිටියන් තුළ සංජානන හැකියාවන් තුන් ගුණයකින් වේගයෙන් පහත වැටී …
Continue Reading
බෝග හයකට නොමිලේ රක්ෂණයක්
-
RSL
-
February 29, 2020
-
උණුසුම් පුවත්, විශේෂාංග
-
featured
-
0 Comments
පසුගිය සති කීපය මුළුල්ලේ හැටට හැටේ ඉහලගිය එළවළු මිල ක්‍රම ක්‍රමයෙන් පල්ලම් බසිමින් සිටී. එක ආණ්ඩුවක් යටතේ සිටවූ එළවලු, තව ආණ්ඩුවක් යටතේ ගලවන විට සිදුවූ මෙම හදිසි මිල වැඩිවීම ආණ්ඩු මාරුවේ ප්‍රතිපලයක් නොවන බව පොළොවේ පයගසා ජීවත්වෙන පොඩි එකෙකුට වුවත් නොතේරෙන්නේ නැත. එහෙත් සමහරු එයට දේශපාලන වත්සුණු තවරා හැඩවැඩ බලන්නටද පටන්ගෙනය. පැල් බැඳගෙන වැටුණු අනුකම්පා විරහිත වැස්ස, පොළොවේ ඉන්දවා තිබූ …
Continue Reading
විදේශ ඇමැති දිනේෂ් ජිනීවා වලදී කළ සම්පූර්ණ ප‍්‍රකාශය
පොදු විවාදය – න්‍යාය පත්‍ර විෂය අංක: 2 – මානව හිමිකම් කවුන්සිලයේ 40/1 යෝජනා සම්මුතියට අනුව, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ලිඛිත කරුණු ඉදිරිපත් කිරීම: ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන කාර්යාලයේ වාර්තාව (A/HRC/43)/19) 2020 පෙබරවාරි මස 27 වැනි …
Continue Reading
අධික උෂ්ණත්වයට මුහුණ දෙන නිවැරදි ක‍්‍රමය මෙන්න
-
RSL
-
February 28, 2020
-
උණුසුම් පුවත්, සෞඛ්‍යය
-
featured
-
0 Comments
රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්නමාතෘ සහ ළමා රෝග සහ මරණ පිළිබඳ ජාතික වැඩසටහන් කළමණාකරුපවුල් සෞඛ්‍ය කාර්යාංශය තාප අඝාත ශ්‍රී ලංකාවේ ඉතා විරලයි. එහෙත් අධික උෂ්ණත්වය නිසා සමහරුන්ට තාප අඝාත (heat strokes) ඇති විය හැකියි. බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් සහ නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම මගින් මෙවැනි අධික උෂ්ණත්ව කාලගුණයකදී විය හැකි අහිතකර සෞඛ්‍යබලපෑම් පහසුවෙන්වලකා ගත හැකි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ, මාතෘ සහ ළමා රෝග …
Continue Reading
Political Week: සන්ධානේ ලකුණ ගැන සජිත් – රවි සාකච්ඡා තාම නෑ
-
RSL
-
February 28, 2020
-
උණුසුම් පුවත්, දේශපාලන
-
featured
-
0 Comments
ඉන්දියාවේ හින්දු පුවත් පත එරට ජාත්‍යන්තර භූමිකාව සම්බන්ධයෙන් සංවිධානය කරන සමුළුවට ආරාධනා ලැබු එ.ජා.ප නායකයා එහි දෙවන දිනයේ ප්‍රධාන දේශනය පැවැත්වීය. සමුළුව විවෘත කළේ ඉන්දියානු ජනපති විසිනි. දින හතරක අවකාශයක් ඒ හරහා සජිත් පිළට ලබාදුන් එ.ජා.ප නායකයා තමා සිය රට පැමිණෙන විට සන්ධානය හා ලකුණ මෙන්ම ව්‍යවස්ථාවට අදාළ කරුණු නිම කොට තබන ලෙස ඉල්ලා තිබින. නැතහොත් පැමිණි පසු නායකත්ව බලතල …
Continue Reading
ඉන්දියාවෙන් ලොකු ලුනු ආනයයට අද දින සිට අවසර
ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය කිරීමට අද (27) අවසර ලැබෙන බැවින් ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 40කින් පමණ අඩුවන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ සඳහන් කරනවා. පසුගිය කාලයේ ඉන්දියාව ලොකු ලූනු අපනයනය නවතා දැමීම හේතුවෙන් නෙදර්ලන්තයෙන් ලොකු ලූනු ගෙන්වීමට සිදුවීම හේතුවෙන් ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 190 ද ඉක්මවා ගිය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
Continue Reading
සම්පත් බැංකුවේ ATM යන්ත්‍ර අනාරක්ෂිතයි
-
RSL
-
February 27, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
දිවයින පුරා පවතින සම්පත් බැංකුවේ ATM යන්ත්‍ර වලින් මුදල් සහ පාරිභෝගික දත්ත සොරකම් කිරීමට ඉඩ දිය හැකි ආරක්ෂක දෝෂයක් පැනනැගී ඇත. අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් එම මුල්‍ය ආයතනයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරීයා දැනුවත් කිරීමට කිහිප වරක් උත්සාහ කරත් ඔවුන් මේ සම්බන්ධයෙන් දක්වන නොසැලකිලිමත් භාවය හේතුවෙන් එම අවස්තාව ව්‍යර්ථ විය. ඔවුන්ගේ ATM යන්ත්‍රවල පවතින ආරක්‍ෂිත ගැටළු සම්බන්ධයෙන් සමාජ මාධ්‍යන්හි …
Continue Reading
අන්තර්ජාලයේ ඔබේ භාණ්ඩ හෝ සේවා විකුණන අතරේ අමතරව තවත් මුදල් හොයන්න හොඳම අවස්ථාවක්..
දිනෙන් දින යාවත්කාලීන වන ව්‍යාපාරික ලෝකයේ ඔබ භාණ්ඩ හෝ සේවා නිෂ්පාදකයෙකු වුවත්, සේවා සපයන්නෙකු වුවත්, භාණ්ඩ අලෙවිකරන්නෙකු වුවත් එහි වර්ධනය වෙමින් පවතින තරඟකාරීත්වය සුළුපටු නොවේ. එම තරඟකාරීත්වය භාණ්ඩ කාණ්ඩයට වැටෙන ගොවියාගේ නිෂ්පාදනයේ සිට ගුවන්යානා නිෂ්පාදකයා දක්වාත්, සේවා සැපයීම් කාණ්ඩයට අයත්වන කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වාත් පවතී. මේ හේතුවෙන් ඔබ කුමන ක්ෂේත්‍රයක, කවර ආකාර භාණ්ඩ හා සේවා නිෂ්පාදකයෙකු වුවද ඔබට ඔබේ භාණ්ඩය …
Continue Reading