රනිල් – සජිත් සමගි කරන්න ‘කරූගේ නිවසේ පැවැති’ සාකච්ඡාත් කොටඋඩ

එක්සත් ජාතික පෙරමුණ ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරිමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මේ වන විට පැන නැගී තිබෙන මත ගැටුමට අදාළ දෙපාර්ශවය අතර සාකච්ඡාවක් පසුගිය 08 වැනිදා සහ 09 වැනි දින පෙරවරුවේ හිටපු කථානායක කරු ජයසුරිය මහතාගේ මැදහත් වීමෙන්  ඒ් මහතාගේ බම්බලපිටියේ පිහිටි නිවසේදී පැවැත්විණි. 08 වැනි දින පැවති සාකච්ඡාව සඳහා දෙපාර්ශවයේ දේශපාලන නියෝජිතයන්ද 09 වැනිදා පෙරවරුවේ පැවති සාකච්ඡාව …

Continue Reading

ඉතාලිය, ඉරානය හා දකුණු කොරියාවෙන් එන ගුවන් මගීන් හෙට සිට නීරෝධායනයට

නව කොරෝනා වෛරස රෝග තත්වය පාලනය කිරීම සඳහා දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් නීරෝධායනය කිරීම හෙට (10) අලුයම 4.00 සිට ආරම්භ කිරීමට නියමිත බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පවසනවා. ඔහු සදහන් කළේ හෙට දින අලුයම 4.00ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන පළමු ගුවන් යානය වන කොරියානු ගුවන් සේවයට අයත් කේ.ඊ.- …

Continue Reading

එජාප මැතිවරණ ඉතිහාසයේ ‘කැතම පාවාදීම’ පේ‍්‍රමදාසගේ පුතා කරයි

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ආණ්ඩුවේ ප‍්‍රබල කැබිනට් අමාත්‍යවරයෙක් සදහන් කළේ එජාපයේ දුර්වලම පුද්ගලයා වන සජිත් පේ‍්‍රමදාස දුරකථනයෙන් නොව මිසයිලයෙන් ආවත් ඔහුව අන්ත පරාජයකට පත් කිරීමට මෙරට ජනතාව පුුල පුලා බලා සිටින බවයි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය ‘දුරකථනය’ ලකුණින් තරඟ වදින බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් ව මැතිවරණ …

Continue Reading

ගුරු – විදුහල්පතිවරු දින 3ක අඛණ්ඩ වැඩ වර්ජනය 16 දා සිට

වැටුප් විෂමතා ඉවත් කිරීමල විෂමතා ඉවත් කරන තුරු අතුරු වැටුපක් ලබාදීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කර ගනිමින් ගුරු – විදුහල්පතිවරු මෙම මස 16 වැනිදා සිට දින තුනක අඛණ්ඩ වැඩ වර්ජනයක යෙදෙන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප‍්‍රකාශ කළේය. ජයසිංහ මහතා මේ බව ප‍්‍රකාශ කළේ කොල්ලුපිටිය සී.එම්.යූ ශාලාවේ පැවති මාධ්‍ය හමුවේදීයි. මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් …

Continue Reading

වසර 16කට පසු අඩුම බොරතෙල් මිල වාර්තා වෙයි

මිල යුද්ධයක ආරම්භය ලෙස විශ්ලේෂකයින් පවසන පරිදි සඳුදා (9) ආසියාවේ තෙල් මිල 30% කින් පමණ කඩා වැටී ඇතැයි බී.බී.සී ලෝක සේවය නිකුත් කළ මාධ්‍ය වාර්තාවක සදහන් වේ. ලෝකයේ ප්‍රධාන තෙල් අපනයන කරුවෙකු වන සෞදි අරාබිය පසුගිය සති අන්තයේ සිය තෙල් මිල අඩු කළ අතර ඊට හේතු වුණේ තියුණු නිෂ්පාදන කප්පාදුවලට සහාය දෙන ලෙස පසුගිය සිකුරාදා (7) රුසියාවට ඒත්තු ගැන්වීමට අපොහොසත් …

Continue Reading

පොහොට්ටුවෙන් ද ? තනියමද ? ශ්‍රීලනිපය තීරණය බදාදා

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත‍්‍රීපාල සිරිසේන සහ පක්ෂය විනාශ කිරීමේ වැඩපිළිවෙළක් පොහොට්ටුවේ නායකයින් විසින් සංවිධානාත්මකව දියත් කර ඇති බැවින් පක්ෂය සහ පක්ෂ නායකත්වය ආරක්ෂා කර ගැනීම සදහා ඉදිරි මහ මැතිවරණයට තනිව තරග කළ යුතු බවට දයාසිරි ජයසේකර ඇතුළු ප‍්‍රබලයින් පිරිසක් පක්ෂ සභාපති සිරිසේනට දැඩිව බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ. එම වාර්තා කියන්නේ පොහොට්ටුව සමග එක්ව තරග කළ යුතුය …

Continue Reading

පොහොට්ටුවට කුඩුකේඩුකම් කළ සිරිසේන අද නාමයෝජනා හිගාකනවා – ඇමැති ප්‍රසන්න

‘මෛත්‍රීපාල සිරිසේන කියන්නේ එකක්. කරන්නේ තව එකක්. උදේට කියන දේ දවල්ට වෙනස් කරනවා.රෑට ආපහු වෙනස් කරනවා. ඒ වගේ අයව අපි කොහොමද විශ්වාස කරන්නේ. අපිත් එක්ක නිවැරිදි ලෙස හිටගන්න, අපිව දාලා යන්නේ නැති මිනිස්සුයි අපි පාර්ලිමේන්තුවට යවන්න ඔනේ’ කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. පක්ෂය සමගි කර ගත නොහැකිව සමගි සංධාන බිහි කිරීම …

Continue Reading

ටෙලිකොම් සභාපති එලවන්න ටෙලිකොම් ඇතුලෙන්ම කුමන්ත්‍රනයක්!

ටෙලිකොම් මෑන්පවර් සේවක ගැටලුව වසර 10ක් තිස්සේ උඩු දුවන්නකි. පසුගිය වකවානුව තුල පැමිණි සියළුම රජයන් පැමිණියේ යෙගටලිකොම් මෑන්පවර් සේවකයාට මෙම ගැටළුවට ස්ථීර පිළිතුරු දෙන බව පවසමිණි. නමුත් එයට පිලියමක් වශයෙන් පසුගිය රජය සේවකයන් සුලු පිරිසක් ටෙලිකොම් මවු සමාගමතුලට අන්තර්ග්‍රහණය කලද එම සේවකයන්ට තම පවුල රැ ගැනීමටවත් නොහැකි වැටුපකටය. පසුව එම සේවකයන් නැවතත් අරගල කරන්නට විය. තත්වය එසේ තබියදී පසුගිය නොවැම්බරයේ …

Continue Reading

සමානාත්මතාවය ඉල්ලා ලොව පුරා කතුන් උද්ඝෝෂණයේ

මාර්තු 08 වැනි දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ලොව පුරා නගරවල කාන්තාවන්ට වෙනස් කොට සැලකීම පිළිබඳව දැනුවත් කිරීමේ පෙළපාලි පැවැත් වූහ. කොරෝනා වෛරසය පිළිබඳ කනස්සල්ල නොතකා මෙම විරෝධතා පුළුල්ව හා හොඳින් සංවිධානය කර තිබුණේය. ලොව පුරා ජනයා සියවසකට වැඩි කාලයක් තිස්සේ කාන්තාවන් සඳහා විශේෂ දිනයක් ලෙස මාර්තු 8 සලකුණු කර ඇත. එය කම්කරු ව්‍යාපාරයෙන් වර්ධනය වී එක්සත් ජාතීන්ගේ …

Continue Reading

සජිත්ටත් ඔහුගේ ගෝලයින්ටත් තවමත් එජාපයේ දොරටු විවෘත බව රුවන් කියයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හෝ ලකුණු සම්බන්ධයෙන් පවතින අර්බුදවලින් රටටත් ජනතාවටත් ප‍්‍රයෝජනයක් නැති බව රුවන් විජේවර්ධන මහතා අද (8) සිරිකොතදී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවා. විජේවර්ධන මහතා එහිදී කියා සිටියේ සජිත් පේ‍්‍රමදාස මහතාට සහ ඔවුගේ සගයින්ට තවමත් එජාපයේ දොරටු විවෘත බවයි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රුවන් විජේවර්ධන මහතා මෙසේ ද සදහන් කළා. “මම දැක්කා විවිධ මන්ත්‍රීවරු චෝදනා කරනවා මේ ඇති …

Continue Reading