විදේශ අමාත්‍යංශය විදේශිකයින්ට මෙරටින් බැහැර වීම සඳහා පහසුකම් සලසා දෙයි
සංචාරක හා අනෙකුත් වීසා බලපත්‍ර කාණ්ඩ මත දැනට ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශිකයන්ට අපහසුවකින් තොරව බැහැරව යාම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතී. මෙය සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකාව හරහා ක්‍රියාත්මක වන නිත්‍ය ගුවන් ගමන් සහ යොදවා ගත හැකි විශේෂ ගුවන් ගමන් යන ආකාර දෙකම භාවිත කරමිනි. මෙම ගමන් සඳහා පහසුකම් සැලසීමේ ක්‍රමවේදයන් පිළිබඳව අද දින විදේශ සබඳතා ලේකම් රවිනාථ …
Continue Reading
කොරෝනා නැති කාලයේ නිවසේ සිට රාජකාරී කළ ඇමෙරිකානු ජනපතිවරු
කොරෝනා වෛරසයේ අවදානම ඉහළ යාම සමග බොහෝ රටවල්වල රාජ්‍ය සහ පෞද්ගලික අංශය ‘නිවසේ සිට වැඩ කිරීමට‘ සිය සේවකයින්ට නියම කළා. ලංකාවේත් පසුගිය 20 වැනිදා සිට 27 වැනිදා දක්වා ‘නිවසේ සිට වැඩ කිරීම“ සිදු වෙනවා. ලංකාවේ එය සිදුවන ආකාරය ගැන වැඩි පැහැදිලි කිරීමක් නැතත් (ලංකාවේ රාජ්‍ය ආයතනවල බොහෝ සේවා මෙසේ කළ නොහැකියි) ඇතැම් දෙනාට නිවසේ සිට සේවය කළ හැකියි. ඒත් අතර …
Continue Reading
කොරෝනා ආසාදිතයින් ගණන 70 දක්නා ඉහළට
කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයින් පස් දෙනකු පිළිබඳව අද දින (20) තොරතුරු තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසූවාය. ඒ අනුව අද දිනයේදී මේ දක්වා තහවුරු වී ඇති රෝගීන් සංඛ්‍යාව 11කි. මේ අනුව අද දින (20) වන විට කොරෝනා අසාදිත පුද්ගලයින් 70දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර මෙරටින් තහවුරු වූ නව කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් වැඩිම …
Continue Reading
රෝහල් අධ්‍යක්ෂවරු 24 දෙනෙකු හදිසියෙන් කොළඹට කැඳවයි
දැනට දිවයින පුරා පැතිරයමින් පවතින කොවිඩ් 19 කොරෝනා වෛරසය මර්දනය කිරීමට ඍජුව සම්බන්ධව කටයුතු කරන රෝහල් අධ්‍යක්ෂවරු 24 දෙනෙකු සෞඛ්‍ය දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් අද දින කොළඹට කැඳවන ලදී. මෙම අධ්‍යක්ෂවරුන් කොළඹ නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රවණාගාරයට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී. සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ ඉදිරි දින කිහිපයේදී මෙම වෛරසය පැතිරයාම වැළැක්වීම …
Continue Reading
සියලුම අධිවේගී මාර්ග වසා දමා දුම්රිය ධාවනය ද නතර කරයි
-
RSL
-
March 20, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ඇඳිරි නීතිය ක්‍රියාත්මකවීම අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා බාධාවක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍යහමුවේදී සදහන් කළා. අමාත්‍යවරයා කිසා සිටියේ විශේෂයෙන් සෞඛ්‍ය අංශය, ආරක්ෂක සේවා අංශය, පුද්ගලික ආරක්ෂක සේවාවන්, වරාය යන අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන යන සේවාවන්ට මෙම ඇඳිරි නීතියෙන් බාධාවක් ඇති නොවන බවයි. සියලුම අධිවේගී මාර්ග …
Continue Reading
කිසිදු බාහිර පුද්ගලයෙන් මහරගම අපේක්ෂා රෝහලට යන්න එපා
මහරගම අපේක්ෂා රෝහලට කිසිදු බාහිර පුද්ගලයකුට නොපැමිණෙන ලෙස එහි විශේෂඥ වෛද්‍යවරු රෝගීන්ගේ ඥාතීන්ගෙන් සහ සෙසු පුද්ගලයින්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා. වාට්ටුවල රැඳී සිටින රෝගීන් ගැන විමසා බැලීමට හෝ බාහිර පුද්ගලයකුට එහි නොපැමිණෙන ලෙස ඉල්ලා සිටින වෛද්‍යවරු රෝහලේ සිටින රෝගියකුට කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් මහත් විනාශයක් දක්වා එය වර්ධනය විය හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙනවා. පිළිකා රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය දුර්වල බැවින් එවැන්නක් …
Continue Reading
විනෝද චාරිකා, වන්දනා සහ සංචාරක ගමන් වහාම තහනම්
කොරෝනා වෛරසය මර්දනයේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා, වන්දනා ගමන් සහ සංචාරක ගමන් වහාම තහනම් කිරීමට රජය තීරණය කරයි. උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස මේ තීරණය ගෙන තිබේ. ජනතාව ගැවසෙන ස්ථානවලදී මීටරයකින් පමණ පුද්ගල දුරස්ථතාවය පවත්වා ගැනීමට ලබා දී ඇති උපදෙස් අනිවාර්යෙන් පිළිපදින ලෙස ද රජය ඉල්ලා සිටී. බස්රිය සහ දුම්රිය සේවා ක්‍රියාත්මක අවස්ථාවලදී මේ පිළිවෙත …
Continue Reading
කොරෝනා වසංගතයේදී ලංකාවේ ආරම්භය ඉතාලියටත් වඩා භයානකයි – GMOA
Italy vs Sri Lanka situation (Chart) We are in a worst situation compared to Italy at the end of first 7 days(from 1st Local Case)Peak of the COVID-19 in Sri Lanka can be expected during New Year Season if we do not take more aggressive decisions as suggested by WHO. ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් …
Continue Reading
Covid 19 World Hot News: ඇමෙරිකානු කෙල්ලෝ – කොල්ලෝ නීතියට ඔච්චම් කරති
ලොව පුරා කොරෝනා වෛරස ව්‍යාප්තියේ නවතම සාරාංශය ඔස්ට්‍රේලියානු මගී නෞකාවක් වන Ruby Princess නෞකාවේ මගීන් 2,700 ක් පමණ හදිසියේම ස්වයං හුදකලා වීමට නියෝග කර තිබේ. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ විදේශයන්හි සිටින ඇමරිකානුවන් වහාම සිය රට බලා යා යුතු බවයි කැලිෆෝනියාවේ මිලියන 40 ක ජනතාව සඳහා නිවාසවලට වී සිටින ලෙස නියෝගයක් ප්‍රකාශයට පත් කරයි ආණ්ඩුකාර ගේවින් නිව්සෝම් Gavin Newsom පවසන්නේ …
Continue Reading
අද පස්වරු 06.00 සිට සඳුදා පෙරවරු 06.00 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය
අද (මාර්තු 20) පස්වරු 06.00 සිට සඳුදා (23) වන දා පෙරුවරු 06.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන ලෙස ඇඳිරි නීතිය පනවා ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
Continue Reading