සියළුම සිල්ලර ඖෂධ ශාලා හිමියන් වෙත විශේෂ නියෝගයක්
විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව Chioroquine සහ Hydroxychioroquine නැමැති ඖෂධ නිකුත් නොකරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය සියළුම සිල්ලර ඖෂධ ශාලා හිමියන් වෙත විශේෂ නිවේදනයක් මගින් දැනුම් දී තිබෙනවා. මෙම නියෝගයන් / උපදෙස් උල්ලංඝණය කරනු ලබන සෑම තැනැත්තෙකු විසින්ම වරදක් සිදු කරනු ලබන අතර, 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 131 වන වගන්නිය යටතේ ඔහුට / …
Continue Reading
‘ක්ලොරොක්වීන්’වලින් කොරෝනා ආසාදනය වැළැක්විය නොහැකියි – අනිල් ජාසිංහ
මැලේරියා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේදී යොදාගත් ‘ක්ලොරොක්වීන්’ Chloroquine නම් ඖෂධය කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන්ට ‘රෝහල් තුළදී පමණක්’ වෛද්‍ය නිර්දේශ මත අවශ්‍ය අවස්ථාවලදී පමණක් ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා යළි අවධාරණය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ විශේෂ නිවේදනයක (අද දින 22* සදහන් වෙයි. මෙම ඖෂධය කොවිඩ් 19 වෛරස ආසාදනයෙන් වැළකීම සදහා භාවිත කිරීම කිසිසේත්ම …
Continue Reading
සියලුම මගී ගුවන් යානා සහ මගී නෞකා දිවයිනට පැමිණීම තහනම් කෙරේ
කොරෝනා වෛරසය පිට රට සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීම නතර කරනු පිණිස සියලුම මගී ගුවන් යානා සහ මගී නෞකා රට තුළට පැමිණීම රජය විසින් තහනම් කර ඇත. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා රට තුළ උද්ගතව ඇති තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු කවර හේතුවක් නිසා හෝ මේ තීරණය ලිහිල් කළ නොහැකි බව රජය කියා සිටී.
Continue Reading
සතොස ජංගම රථ මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ මලු ජනතාවට ලබදීමේ වැඩපිළිවෙළක්
කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පහව යනතුරු ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ වැඩ පිළිවෙලක් රජය ආරම්භ කරයි. සමූපකාර හා සතොස මගින් මෙය ක්‍රියාවට නැංවේ. එය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. වැඩ සටහන ක්‍රියාත්මක වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් අනුවයි. වසංගතය පැතිරයාම වෙලක්වමින් …
Continue Reading
චීනය ගුරුකොට ගෙන ‘ශ‍්‍රී ලංකාවටත් ලොක්ඩවුන්’ ඉල්ලන අය වෙනුවෙනි
කුසල් පෙරේරා ලොක්ඩවුන් යනු සති කිහිපයකට ලංකාවම වූහානය වසා දැමූ ආකාරයට වසා දැමීමකි. එය රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය සහමුලින් අත්හිටුවන ක්‍රියාවලියකි. ඒ සමග රට පුරා විසිර ඇති දහස් ගණනක් කුඩා කඩ හිමියන් අනාථ වනු ඇත. දහස් ගණන් ස්වයං රැකියාලාභීන් අනාථ වනු ඇත. පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් අනාථ වනු ඇත. අපේ රටේ ත්‍රීරෝද රථ මිලියනයක් පමණ ඇත. ඔවුන් දෛනිකව ආදායම් උපයන්නන් …
Continue Reading
Covid 19 දේශීය උණුසුම් පුවත් සියල්ල: කොරෝනා ආසාදිත 77/48ක් විදේශයන්හි සිට පැමිණි අය
විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 3063 දෙනෙකු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 22 ක රැඳී සිටින බවත් මීට අමතරව තවත් 11,048 දෙනෙක් නිවෙස්වල දී නිරෝධායනයට ලක් කර තිබෙන බවත් කොවිඩ් 19 මර්ධනය කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (21) පැවසීය. මේ අනුව දිවයින පුරා පුද්ගලයින් 14,111 දෙදෙනකු නිරෝධානයට ලක්ව සිටී. කොරෝනා ආසාදිත 77/48ක් විදේශයන්හි …
Continue Reading
අනුරාධපුර බන්ධනාගාරයේ රැදවියන් අතර ගැටුමෙන් අයෙක් මරුට
-
RSL
-
March 21, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
අද (21) සවස අනුරාධපුර බන්ධනාගරයේ සිදු වූ වෙඩි තැබීමකින් රැඳවියෙකු මිය ගොස් තවත් රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි අනුරාධපුර පොලීසිය සදහන් කළා. නව කොරෝනා වෛරසය ආසාදනය වූ බව සැක රැුදවියෙකු හමුවීමත් සමග රිමාන්ඩ් බන්ධනාගාරයේ සැකකරුවන් රඳවා සිටින සිර මැදිරියක ඇති වු නොසන්සුතාවයේදී රැඳිවියන් කිහිප දෙනකු පළායාමට උත්සහා කිරීමෙන් මෙම වෙඩි තැබීම සිදුව තිබෙන බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කළේ. …
Continue Reading
Covid 19 World Hot News: ලෝකය පුරා 11,576ක් මරුට – ඉතාලියේ පමණක් 4032ක් මියයයි
තරුණයින්ටත් කොරෝනා අත වනයි – ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය වියපත් පුද්ගලයන්ට මෙන්ම තරුණයන්ට ද අනතුරුදායක විය හැකි බවත් එහෙත් නිසි පිළිවෙත් අනුගමනය කිරීමෙන් මෙය පාලනය කළ හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාෂස් පැවසුවා. ඔහු මේ බව සදහන් කළේ අද (21) ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුකදීයි. ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියටත් කොරෝනා ලෝක …
Continue Reading
කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ
-
RSL
-
March 21, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කෙරේ. එදිනම, එනම් 24 අඟහරුවාදා දහවල් 2.00 ට ඒ දිස්ත්‍රික්කවල නැවත ඇඳිරි නීතිය පනවනු ලැබේ. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මාර්තු 23, සඳුදා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර, නැවත එදිනම දහවල් 2.00 සිට ක්‍රියාත්මක වෙයි. මේ දිස්ත්‍රික්කවලට පනවනු ලබන ඇඳිරි නීතිය 24 අඟහරුවාදා උදේ …
Continue Reading
Covid 19 මිනිස් ශරීරයෙන් බැහැරව ජීවත් වන ආයු කාලය සොයා ගනී
නව කොරෝනා වයිරසයෙන් දූෂිත පෘෂ්ඨයන් ස්පර්ශ කිරීමෙන් අපට කොවිඩ් -19 ආසාදනය විය හැකිය. නමුත් මිනිස් සිරුරෙන් පිටත වෛරසය කොපමණ කාලයක් පැවතිය හැකිද යන්න තවමත් විවාදිතය Covid-19 පැතිරී ඇති ආකාරයටම පෘෂ්ඨයන් (කඩදාසි, කාඩ්බෝඩ්, සීට්කවර ආදි වශයෙන් බොහෝ දේ) කෙරෙහි අපගේ බිය ද පවතී. ලොව පුරා පොදු ස්ථානවල දැන් හුරුපුරුදු දර්ශන කිහිපයක් තිබේ. මිනිසුන් වැලමිටෙන් දොරවල් ඇරීමට උත්සාහ කරන අතර, මගීන් දුම්රිය ගමනේ …
Continue Reading