මෝටර් රථ හා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා කිරීමට පියවර
කොරෝනා වසංගතය හේතුවෙන් විනිමය අනුපාතය සහ මූල්‍ය වෙළෙඳ පොළ සම්බන්ධයෙන් ඇති වී තිබෙන අස්ථාවර තත්ත්වයන් හි පීඩනය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර කිහිපයක් ගෙන තිබේ. 1949 අංක 58 දරණ මූල්‍ය නීති පනත, 1988 අංක 30 දරණ බැංකු පනත සහ 2017 අංක 12 දරණ විදේශ විනිමය පනතෙහි විධිවිධානවලට අනුව මෙම පියවරයන් ගන්නා ලද බව ශ්‍රී ලංකා මහ …
Continue Reading
කොරෝනා මර්ධනය ඉන්දියාවෙන් ‘දැඩි’ තීන්දු : මුළු ඉන්දියාවටම ඇදිරි නීතිය
කොරෝනා වයිරසය මර්ධනය කිරීම සදහා වන කඩිනම් පියවරක් ලෙස ඉන්දීය අගමැතිවරයා විසින් මුළු ඉන්දියාවටම බලපාන පරිදි ඇඳිරි නීතිය Janta Curfew’ පනවා තිබෙනවා. මේ දක්වා කොරෝනා මර්ධනය සදහා යම්කිසි රටක් විසින් ගත් දැඩිම තීන්දුව මෙය බවයි විදෙස් මාධ්‍ය කියන්නේ. කොරොන වයිරස් (කොවිඩ් -19) වසංගතය ඉන්දියාවට ද බලපා ඇති හෙයින් අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉරිදා උදේ 7 සිට රාත්‍රී …
Continue Reading
ජා-ඇල හා වත්තලට රාත්‍රී 10 සිට ඇඳිරිනීතිය
-
RSL
-
March 19, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
අද (19) රාත්‍රී 10.00 සිට – ඇල හා වත්තල යන පොලිස් වසම්වලට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
Continue Reading
නඩු කටයුතු සිදුවන ආකාරය පිළිබඳ විශේෂ චක්‍ර ලේඛයක්
කොරෝනා හෙවත් COVID -19 වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා හෙට (19) සිට සතියක් නඩු කටයුතු සිදුවන ආකාරය පිළිබඳ නිර්නායක ඇතුළත් විශේෂ චක්‍ර ලේඛයක් අධිකරණ සේවා කොමිසන් සභාව විසින් නිකුත් කර තිබේ. වාණිජ මහා අධිකරණ, මහා අධිකරණ, සිවිල් අභියාචනාධිකරණ, දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ සහ කම්කරු විනිශ්චය සභාවල අද (19) සිට 27 දක්වා පැවැත්වෙන නඩු කටයුතු ඉලක්ක කර චක්‍රෙල්ඛය නිකුත් කර …
Continue Reading
COVID 19 ලෝක පුවත් Update: ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර 90%කට කොරෝනා ආසාදනය වීමේ අවදානමක්
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර සියයට 90කට කොරෝනා ආසාදනය වීමේ අවදානමක් / ඇමෙරිකාවේ කොරෝනා මරණ වේගයෙන් ඉහළට / සිංගප්පූරුවේ කොරෝනා ව්‍යාප්තිය වේගයෙන් ඉහළට / කොරෝනා වසංගතයෙන් මිලියන 25කට රැකියා අහිමි වීමේ අවධානමක් /ග‍්‍රීසියේ කොරෝනා මර්ධනයට නව නීති සහ දඩ ඉරානයේ සෑම විනාඩි 10කට වරක් කොරෝනා මරණයක් කොරෝනා වෛරසය වේගයෙන්ම ව්‍යාප්ත වන රටක් බවට මේ වන විට ඉරානය පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය …
Continue Reading
Full Story: Covid 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුව
රාජගිරියේ පිහිටි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද (19) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යවරිය, යුද්ධ හමුදාපතිවරයා, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැක් වූ අදහස්වල සාරාංශය. ජනතාව හැසිරෙන්නේ කිසිම වගකීමක් නැති ආකාරයෙන් – සෞඛ්‍ය ඇමැතිනිය මෙරට ජනතාවට තවම මේ පවතින කෙරෝනා වෛරසය සම්බන්ධයෙන් කිසිම වගකිමක් නැති බව ඔවුන්ගේ ක්‍රියා කලාපයන් අනුව පෙනි යන බව සෞඛ්‍ය …
Continue Reading
සියලු රාජ්‍ය සේවකයන්ට 23වනදා වැටුප් ගෙවන්න – අගමැති මහින්ද
සියලුම රජයේ සේවකයින් සඳහා (සංස්ථා,මණ්ඩල, දෙපාර්තමේන්තු ඇතුළුව) එළැඹෙන සඳුදා (23) දින වැටුප් ගෙවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව ලබන 23 වැනි දින රජයේ සේවකයින්ට වැටුප් ගෙවීමට අදාල කටයුතු මුදල් අමාත්‍යංශය මඟින් සිදුකරනු ලැබේ. කොවිඞ් 19 වෛරසය රට තුළ පැතිර යාම වැළැක්වීමට රට වෙනුවෙන් තමන් අතින් සිදුවිය යුතු කාර්ය …
Continue Reading
20-27 යන දිනවල ගෙදර සිට රාජකාරී කරන ආකාරය රජය කියා දෙයි
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය සියලු පියවර ගෙන තිබේ. එය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීම වළක්වා ගැනීම සඳහා ක්‍රියා කිරීම සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල මෙන්ම මහජනතාවගේ වගකීමයි. සියලු කරුණු සැලකිල්ලට ගෙන මාර්තු 20 , හෙට සිට 27 දක්වා කාලය රාජ්‍ය, පෞද්ගලික දෙඅංශය සඳහාම නිවසේ සිට වැඩකරන සතියක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇත. …
Continue Reading
අප්‍රේල් 25 මහ මැතිවරණය කිසිසේත් පැවැත්විය නොහැකියි – මැතිවරණ කොමිෂම
සැලසුම් කර තිබූ ආකාරයට අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ 2020 මහ මැතිවරණය රටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් එදින පැවැත්විය නොහැකි බව අද (19) මැතිවරණ කොම්සමේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවසුවා. වත්මන් තත්ත්වය අනුව අපේ‍්‍රල් 25 වැනි දින සිට දින 14ක් ඇතුළත මහ මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බවත් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා වැඩිදුරටත් …
Continue Reading
තෙල් මිල අඩු වීමේ ඍජු වාසිය ජනතාව දෙනවා වෙනුවට ආණ්ඩුවෙන් වෙනත් වැඩපිළිවෙළක්
කොරෝනා වසංගතය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුව තිබුණත් වර්තමානයේ පවතින තෙල් මිල ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේන අතර එසේ ඉතිර වන මුදල් යොදාගනිමින් පස් ආකාරයේ වැඩපිළිවෙළත් ක්‍රියාත්මක කිරීමට රජය අවධානය යොමුකර තිබේ. ඒ පහත සදහන් වැඩපිළිවෙළයි 01 මාර්ග තදබදය අවම කිරීම හා පොදු මහජනතාවගේ මෙන්ම පෞද්ගලික වාහනවල ප්‍රවාහනය පහසු කිරීම අරමුණු කරගෙන වර්තමාන වෙළඳපොළ තුළතෙල් මිල …
Continue Reading