විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ආණ්ඩුවට එරෙහිව උසිගන්වන කුමන්ත්‍රණයක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් දියත් වෙමින් තිබෙන බවත් පවතින තත්ත්වය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ආණ්ඩුව අපහසුතාවයට පත් කර පටු දේශපාලන වාසියක් ලබා ගැනීම මේ උසි ගැන්වීම් වල යටි අරමුණ බවත්  කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. අමාත්‍යවරයා විසින් නිකුත් …

Continue Reading

සංක්‍රමණික ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම දිගටම – රජයෙන් සහතිකයක්

සංක්‍රමණික ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම අඛණ්ඩව සිදු කෙරෙන බව විදේශ අමාත්‍යවරයා සහතික කරන බව විදේශ සබදතා අමාත්‍යාංශය විසින් නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ලේකම් සරත් අබේගුණවර්ධන මහතා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) සභාපති කමල් රත්වත්ත මහතා සහ අමාත්‍යාංශ දෙකෙහි හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ …

Continue Reading

කුවේට් ප්‍රශ්නය දඩමීමා කරගෙන ආණ්ඩුව විදේශගත ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමෙන් කර අරිනවා

එතෙර අපි සංවිධානයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (29) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති වුණා. එහිදී එම සංවිධානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් දක්වන ලද සියලු අදහස් කිසිදු වාරණයකින් තොරව අපි පළ කරනවා. මීට මාස දෙකකට කලින් කොරෝනා තත්වය වර්ධනය වන විට විදේශගත ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන ගැටලු ගැන අපි ආණ්ඩුවේ අවධානය යොමු කළා. විශේෂයෙන්ම ලංකාවට එන්න …

Continue Reading

හෙට නුවරඑළිය දිස්ත්‍රික්කයට දවස පුරා ඇඳිරි නීතිය

හෙට, මැයි 30 සෙනසුරාදා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවත්  ඊයේ 28, බ්‍රහස්පතින්දා නිවේදනය කළ පරිදි මැයි 31, ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය බල පැවැත්වෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය අද ප.ව 7.45ට නිකුත් කළ නිවේදනක සදහන් වෙනවා. එහි වැඩි දුරටත් සදහන් වන්නේ ජූනි 01 සඳුදා සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඊයේ …

Continue Reading

කොවිඩ් වසංගතයෙන් අපේ සැබෑ ආර්ථිකයට දැවැන්ත බලපෑමක් එල්ල වෙලා – ජනපති

කැනඩා හා ජැමෙයිකා අග්‍රාමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් සංවිධාන කරන ලද “කොවිඩ් – 19 සහ ඉන් ඔබ්බට යුගයේ සංවර්ධනය සදහා මූල්‍යකරණය පිළිබඳ ඉහළපෙළේ වීඩියෝ සම්මන්ත්‍රණය” අමතා ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට, 2020 මැයි 28 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මේ හමුව කැඳවීම පිළිබඳව කැනඩාවේ සහ ජැමෙයිකාවේ අගමැතිවරුන්ට සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට මම මගේ ස්තූතිය පිරිනමමි. …

Continue Reading

Covid-19: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ‘නවතම තත්ත්ව වාර්තාව’

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (27) දින Covid-19 වෛරසයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඇතුළත් නවතම තත්ත්ව වාර්තාව ඉදිරිපත් කළේය. කොවිඩ්-19 ගෝලීය වසංගතය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තිය පාලනය කිරීම, රෝගීන් කළමනාකරණය කිරීම, නව සාමාන්‍ය තත්ත්වය හා දෙවන රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් වන එම වාර්තාවේ සදහන් වන්නේ මේ වන විට ලංකාව තුළ වැලිසර නාවික හමුදා කදවුර ආශ්‍රිත පොකුර හා …

Continue Reading

මහින්දානන්දගේ ‘කුවේට් බෝම්බ කතාව’හෙළා දකිමින් විදේශ ඇමැතිට ජවිපෙන් දැඩි ලිපියක්

මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා විසින් කුවේට් සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිළිබඳව කරන ලද අපහාසාත්මක සහ වගකීම් විරහිත ප්‍රකාශය පිළිබඳව එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳන්නෙත්ති මහතා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. එම සම්පූර්ණ ලිපිය සහ එතෙර අපි සංවිධානයේ කුවේට් ශාඛාව වෙනුවෙන් එහි සභාපති ජූඩ් ලිවේරා මහතා විසින් විදේශ ඇමැතිවරයාට යොමු කළ සම්පූර්ණ ලිපි පහත පළ වෙනවා. …

Continue Reading

ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අයුරු

ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන් පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අයුරු පැහැදිලි කරමින් අද (28) ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිතුක් කර ඇත. එය සම්පූර්ණයෙන් මෙසේය. මැයි 31 ඉරිදා, දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ. ජූනි 01 සඳුදා සිට ජූනි 03 බදාදා තෙක් සියලු දිස්ත්‍රීක්කවල ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම …

Continue Reading

2021 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය ප්‍රකාශයට

2021 වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාළ උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ අනුව අදාළ  අයදුම්පත් ජුලි 15 වැනිදාට ප්‍ර‍ථම ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතුයි.  සියලුම සුදුසුකම් සපුරාලිය යුත්තේ 2020 ජුනි 30 දිනට වලංගු වන පරිදි වන අතර සියලු ලිපි ලේඛන එදිනට අදාළ ඉදිරිපත් කළ යුතුයි. අදාළ අයදුම් පත්‍රය …

Continue Reading

සහල් මාෆියාවට දැවැන්ත ජයග්‍රහණයක් – සහල්වල උපරිම සිල්ලර මිල ඉහළට

සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 90.00ක් ලෙස පැවති නාඩු සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 96.00ක් සහ සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 98.00ක් දක්වා ඉහළ දමා ඇති අතරකීරි සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125.00ක් ලෙස දක්වා ඇත. මේ මිල ඉහළ දැමීම ගැන …

Continue Reading