2178/18 ගැසට් පත‍්‍රයෙන් රාජ්‍ය සේවය හමුදා පාලනය යටත් කරලා – කිරිඇල්ල

අංක 2178/18 දරණ ගැසට් පත‍්‍රය මගින් ස්වාධීන රාජ්‍ය සේවය හමුදා පාලනය යටතට පත්කොට ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. කොළඹදි මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කරසිටියේ මැතිවරණය දිනය පිළිබද තීන්දුව ලබාදෙන දවසේ රාති‍්‍රයේ මෙම ගැසට් පත‍්‍රය නිකුත් කොට ඇතිබවයි. රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව අමාත්‍යාංශ ලේකම්වරුන් ති‍්‍රවිධ හමුදාපතිවරුන්ට වඩා ඉහළ මට්ටමක සිටි බවත් මෙම ගැසට් පත‍්‍රය …

Continue Reading

බ්‍රහස්පතින්දා (04) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ජූනි මස 04 වැනි බ්‍රහස්පතින්දා මුළු දිවයිනටම බලපාන පරිදි ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් එදින රජයේ කාර්යාල සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා නිවේදනය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තව අද (02) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

Continue Reading

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සියල්ලම නිෂ්ප්‍රභ කෙරේ

ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් වල නීතිමය පදනමක් නොමැති බව සදහන් කරමින් ඒවා විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) සවස තීන්දු කළහ. අගවිනිසුරු  ජයන්ත ජයසූරිය,  බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ,  ප්‍රියන්ත ජයවර්ධන …

Continue Reading

මාවතගම ඉන්නේ කාන්තාර පළඟැටියා නොවේ ! ඒත් විමසිල්ලෙන් සිටින්න

සතුන් පැතිරිලා හිටියේ අක්කර තුනක විතර ප්‍රදේශයක් පුරා. ඒ වගේම අපි දුටු සතුන්ට පියාසර කරන්න බෑ. ඒ කියන්නේ ඔවුන් තවමත් ඉන්නේ ශිශු තත්වයේ. ඉතාම දුර්වල පියාපත් යන්තමට ඇවිත් තියෙනවා. සුහුඹුල් තත්වයට එන්න කලින් මර්දනය කරගැනීම වැදගත් පසුගියදා හදිසියේ වාර්තා වූයේ මාවතගම ප්‍රදේශයෙන් මතුවූ පළඟැටි සේනාවක් භවබෝග කා දමමින් සැරිසරන බවයි. මාස කීපයකට පෙරාතුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දැනට ඉන්දියාව දක්වා පැමිණ …

Continue Reading

බන්ධනාගාරය තුළ සිට සිදුවන පාතාල ගනුදෙනුවලට වහාම තිත තැබිය යුතුයි – ජනපති

පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රට තුළ සිදුවන බොහෝ අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාරයේ සිට මෙහෙයවන බවට නිශ්චිත තොරතුරු අනාවරණය වී තිබේ. ඒ පිළිබඳව ජනතාව අතර ද දීර්ඝ කාලයක සිට පවතින මතය ඉතා කණගාටුදායක බව ජනාධිපතිවරයා පවසයි. “මෙය නිවැරදි කළයුතුයි. බන්ධනාගාර ඇතුළත ජංගම …

Continue Reading

ඩෙංගු පාලන බලතල ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් පාලන ප්‍රධානීන්ට

පවතින වර්ෂාව සහිත කාලගුණය පහව යාමෙන් අනතුරුව සිදුවිය හැකි ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට වහාම සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් පාලන ප්‍රධානීන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙති. සෑම වසරකම ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වෙයි. වෙනත් ප්‍රදේශවලවල සිට මේ පළාතට දෛනිකව විශාල පිරිසක් පැමිණෙති.  මොවුන් වාහකයන් ලෙස පිටව යාම වැළැක්විය හැක්කේ …

Continue Reading

‘ගල්කිස්ස වෙරළ ගොඩකිරීම පිටුපස දැවැන්ත දූෂණයක්’

මේ ව්‍යාපෘතිය සිදුකළේ රට පුරා ඇදිරි නීති දාලා ජනතාව ගෙවල්වලට කොටු වෙලා ඉන්න වෙලාවක. ඒ නිසා ප්‍රදේශයේ ජනතාවටත් මේ ගැන අවබෝධයක් නැහැ. මේ සඳහා යන්ත්‍ර සූත්‍ර ගෙනවිත් තියෙන්නේ රාත්‍රී කාලයේ. ඛාදනය වෙමින් යන ගල්කිස්ස වෙරළ තීරය ආරක්ෂා කිරීම වෙනුවෙන් ආණ්ඩුව විසින් දියත් කළ ව්‍යාපෘතිය අසාර්ථකභාවයට පත්ව තිබේ. විශාල මුදලක් වියදම් කරමින් දියත් කළ එම ව්‍යාපෘතිය ඵලරහිත, ජනතා මුදල් නාස්තිකළ ව්‍යාපෘතියක් …

Continue Reading

කුවේට් සිට පැමිණි 45 වියැති පුද්ගලයෙක් කොරෝනාවලින් මරුට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු අද (01) පෙරවරුවේ දී මිය ගිය බව ෙසෟඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද පෙ.ව 08.20ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්වේ. මෙසේ මිය ගොස් ඇත්තේ කුවේට් රාජ්‍යයේ සිට පැමිණ හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි 45 වියැති පුද්ගලයෙකු බවත් එහි වැඩි දුරටත් සදහන් වේ. මෙම මරණයත් සමග …

Continue Reading

නොමිලේ දෙන ත්‍රිපෝෂ පැකැට් එකටත් කණකොකා හඩන හැඩ !

පසුගිය සතියේ රජය විසින් ප්‍රකාශයට පත් කළ රුපියල් 55ක පාලන මිල හමුවේ බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇල පිහිටි සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධ අර්ධ රාජ්‍ය ආයතනයක් වන ති‍්‍රපෝෂ සමාගම වසා දමා ඇත. එම සමාගමේ ප්‍රකාශකයෙකු සදහන් කළේ කම්හල වසා දමා සති දෙකක පමණ කාලයක් ගතව ඇති බවත් 300ක් පමණ වන සේවකයින් මේ නිසා රැකියාව අහිමිවීමේ අවදානමක සිටින බවත්ය. ත්‍රිපෝෂ සමාගම වසා …

Continue Reading

පවිත්‍රා වන්නිආරච්චිගෙන් කොවිඩ්-19 ගැන බිහිසුණු හෙළිදරව්වක්

ශ්‍රී ලාංකිකයින් 522 ක් විදේශයන් හී සිට වෛරසය ආසාදිතව මෙරටට පැමිණ තිබෙන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද දින (31) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී හෙළි කළාය. වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය.  “අද මැයි මස 31 වනිදා. COVID-19 ආසාදිත රෝගීන් ප්‍රජාව තුලින් වාර්තා නොවීම පිළිබද රටක් විදිහට ඔබ අපට සතුටු විය හැකි කරුණක්. …

Continue Reading