කොවිඩ් කාලේ ලංකාවේ මානව හිමිකම්වල අවුලක් – ශ්රී ලංකාව යළිත් OHCHR සමග පැටලෙයි
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ පුවත්පත් නිවේදනයේ ශ්රී ලංකාව ගැන සඳහන් කිරීම පිළිබඳව ශ්රී ලංකාව අවධානය යොමු කළ බව ජිනීවාහි ශ්රී ලංකා නිත්ය දූත මණ්ඩලය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. ඊයේ (8) දින නිකුත් කළ එම මාධ්ය නිවේදනයේ මෙසේ සදහන් වේ. ජිනීවාහි එක්සත් ජාතීන් සඳහා ශ්රී ලංකා වැඩබලන නිත්ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ …
Continue Reading
සකසමින් පවතින අධ්යාපන ප්රතිපත්තිය ජනපති විමසුමට
සැමට එකඟවිය හැකි සහ අනාගතයට ගැළපෙන නව අධ්යාපන ප්රතිපත්තියක් … සියලු නිර්දේශ සමාජ සංවාදයට … පාසල් හා සරසවි Online අධ්යාපනයේ ඉහළ ප්රගතියක් …. සකසමින් පවතින “ජාතික අධ්යාපන ප්රතිපත්තිය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක් කෙරේ. ශ්රී ලංකාවේ අධ්යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජාතික අධ්යාපන ප්රතිපත්තිය සම්පාදනයේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළේය. …
Continue Reading
සජිත් කියන්නේ ‘කබ්බෙක්’ – පාලිත රංගේ බණ්ඩාර
පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය විසින් ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩපිළිවෙළ ක්රියාත්මක කළේ නම් සජිත් ප්රේමදාස මහතා ජයග්රහණය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (8) පැවැති උණුසුම්කාරී තත්වයෙන් පසු මාධ්ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය. පක්ෂයේ සැලසුමෙන් පිට ගොස් ‘ශ්රී මුඛය’ වැනි අනවශ්ය කුණුහරප කතා …
Continue Reading
මහ මැතිවරණයේ දී දේශපාලන වැඩ එපා – ජනපති රාජ්ය ආයතන ප්රධානීන්ට දැනුම් දෙයි
-
RSL
-
June 8, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
රාජ්ය සංස්ථා සහ ව්යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්ය ආයතනවලට තම රජය පත්කළ ප්රධානීන් සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකු එළැඹෙන මහමැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. යම් රාජ්ය ආයතනයක ප්රධානියකුට, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකුට හෝ වෙනත් නිලධාරියකුට හෝ යම් පක්ෂයක් වෙනුවෙන් දේශපාලනයෙහි නිරතවීමට අවශ්ය නම් නීත්යානුකූලව සිය තනතුරෙන් ඉවත්ව එසේ කළ හැකි …
Continue Reading
මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය හෙට
මහ මැතිවරණය පැවත්වෙන දිනය මෙම සතිය ඇතුළත නිවේදනය කිරීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් එකඟතාවකට පැමිණි බවත් ඒ අනුව මහ මැතිවරණයේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය ද හෙට (09) දිනයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා අද (8) මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ පැවති විශේෂ මාධ්ය හමුවක දී ප්රකාශ කළේය.
Continue Reading
සෞඛ්ය ඇමති පවිත්රාගෙන් හිටපු ජනපති සිරිසේනට හීන් ටොක්කක්
රටක සෞඛ්ය අංශය සැලසුම් සහගත විය යුතු බවත් රටේ සියලුම රොහල් පහසුකම් වලින් සපිරි අංග සම්පූර්ණ රෝහල් විය යුතු බව සෞඛ්ය හා දේශීය වෛද්ය අමාත්ය පවිත්රා වන්නිආරච්චි මහත්මිය අවධාරය කරයි. අමාත්යතුමීය මේ බව ප්රකාශ කරන ලද්දේ අනුරාධපුර බටහිර ආසනයේ පලාත් පාලන නියොජිතයින් ඩෙංගු හා මී උණ රෝගවල ව්යාප්තිය හා පාලනය පිළිබදව දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවකට ඊයේ (07) සහභාගි වෙමිනි. මෙහිදී අදහස් දැක්වූ …
Continue Reading
පොදු ප්රවාහන සේවා සාමාන්ය පරිදි ක්රියාත්මක කිරීම පිළිබඳ අවසන් තීරණය හෙට
මේ අතර දුම්රිය හා බස් රථ මගීන්ද දැඩිව අවධාරණය කරන්නේ ආණ්ඩුව පොදු ජනතාවගේ ප්රවාහන සේවා ගැන මළ පොතේ අකුරක් නොදන්නා සේ කටයුතු කිරීම හාස්යජනක බවයි. හෙට (8) සිට සමාන්ය කාර්යාල හා පොදු කටයුතු ආරම්භ කරන බවට රජය විසින් නිවේදනය කර තිබුණත් පොදු ප්රවාහන සේවා සාමාන්ය පරිදි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවසාන තීරණය ගනු ලබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ හෙට (8) …
Continue Reading
රුපියල් මිලියන 890ක් මුහුදුට දන් දුන් වෙරළ සංරක්ෂණයේ ‘ගොබ්බ කතාව’ සහ තවත් කතා
රට දැවැන්ත මූල්ය අර්බුදයකට ලක්ව සිටියදී ගල්කිස්ස, කැලිඩෝ සහ අගුළාන වෙරළ තීරවල වැලි පිරවීම සදහා වැය කළ රුපියල් මිලියන 890ක මුදල මුහුදට සේදී යාම පිළිබදව සමාජය තුළ දැඩි සංවාදයක් නිර්මාණය වී තිබෙනවා. ජනතාවගේ බදු මුදල් මේ ආකාරයෙන් වනසා දමන නිලධාරීන් එතැනින් ද නොනැවතී සිදු කරන ‘අමන කතා‘ දෙස ජනතාව දැඩි පිළිකුලකින් බලනවා. මේ ගල්කිස්ස වෙරළ ගොඩ කිරීම ඇතුළු වෙරළ ආර්ථිකය …
Continue Reading
Paypal පෙන්වා තරුණ ඡන්ද ගැරීමේ ප්රයත්නයක් ගැන හෙළි වෙයි !
මහමැතිවරණය අස්සේ පේපෑල් පෙන්වා තරුණ ඡන්ද ගැරීමේ ප්රයත්නයක් පිළිබදව හෙළිදරව් වී ඇතැයි අන්තර්ජාල පරිශිකලයන්ගේ සංගමය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දෙයි. එහි කැදවුම්කරු – හේමාල් ශ්රී මහතා විසින් අද (6) දින මාධ්ය වෙත යොමු කළ එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය එළැබෙන මහමැතිවරණයට සමගාමීව තරුණ චන්ද ලබාගැනීම උදෙසා අන්තර්ජාල මුල්ය ගෙවීම් ක්රමයක් වන Paypal තාක්ෂණය ලබාදීමට කටයුතු කරනවා යන්න මැතිවරණ සටන් …
Continue Reading
අද සිට රට පුරා ඇඳිරි නීතිය රාත්රී 11.00 සිට අලුයම 4.00 දක්වා පමණයි
අද දින, (ජූනි 06 සෙනසුරාදා) සිට දිවයිනේ සියලු දිස්ත්රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්රියාත්මක වන්නේ රාත්රී 11.00 සිට අලුයම 4.00 දක්වා බව ජනාධිපති මාධ්ය අංශය විසින් නිකුත් කළ මාධ්ය නිවේදනයක සදහන් වේ. එහි වැඩි දුරටත් සදහන් වන්නේ, කොළඹ සහ ගම්පහ දිස්ත්රික්ක හැර සෙසු දිස්ත්රික්ක අතර ගමනා ගමනයට ඇති අවසරය නොවෙනස්ව පවතින බවයි. රාජ්ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල …
Continue Reading