වර්ෂාව සමග ඇතිවිය හැකි නායයාම් අවදානම පිළිබද විමසිලිමත් වන්න !

කොවිඩ් 19 ව්‍යසන තත්වය හමුවේ ඉදිරියේ දී ඇතිවිය හැකි මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා වලින් ආරක්ෂාවීම සදහා ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද දින (27) ආපදා කළමනාරකණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හදුනාගනෙ ඇති නායයාම් අධි අවධානම් ප්‍රදේශ වල ජීවත් වන ජනතාව ඇතිවිම හැකි …

Continue Reading

ආපදාවක දී ගත යුතු වැදගත්ම පියවර ගැන විශේෂ දැනුවත් කිරීමක්

කොවිඩ් 19 ව්‍යසන තත්වය හමුවේ ඉදිරියේ දී ඇතිවිය හැකි මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා වලින් ආරක්ෂාවීම සදහා ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද දින (27) ආපදා කළමනාරකණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. කෝවිඩ් ව්‍යසන අවදානම් තත්වය තිබිය දී ආපදාවක දී ආරක්ෂිත ස්ථානය කරා යාම වෙනුවට ඥාති හෝ හිතමිතුරන්ගේ නිවාස වෙත යාමට කටයුතු කරන …

Continue Reading

වැසි තත්ත්වයේ වැඩිවීමක් සමග ගිගුරුම් සහිත තද වැසි

2020 මැයි මස 28 දින සඳහා කාලගුණ අනාවැකිය – 2020 මැයි මස 27 දින මධ්‍යහන 12.00 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලදි. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සමහර ස්ථානවලමි.මී.150 ට වැඩි වර්ෂාපතනයන් ද …

Continue Reading

ඇමති ආරුමුගන් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වෙයි

ලංකා කම්කරු කොංග්‍රසයයේ නායක, ප්‍රජා බල සවිගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් මහතා අද (26) දින රාත්‍රියේ අභාවප්‍රාප්ත වුණා. මිය යන විට ඒ මහතා 55 හැවිරිදි වියේ පසුවිය. හෘදයාබාධයක් හේතුවෙන් තලංගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඒ මහතා මිය ගිය බව රෝහල් ප්‍රකාශයෙක් පැවසුවා.

Continue Reading

මේක බොරුවෙන් ඉපදුණු, බොරුවෙන් පාලනය ගෙන යන ආණ්ඩුවක් – JVP

කෙරෝනා වසංගතය හේතුවෙන් විවිධ අංශවලට අයත් සේවකයින් ලක්ෂ 11කට අධික පිරිසකගේ රැකියා අහිමි වීමේ අවධානමක් වර්ධන වෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (26) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී හෙළි කළා. වත්මන් ආර්ථික – දේශපාලන කාරණා ගැන ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කරමින් සහ ආණ්ඩුවේ ක්‍රියා මාර්ග දැඩිව විවේචනය කරමින් අනුර කුමාර …

Continue Reading

රජයේ රැකියාවලට බදවා ගත් උපාධිධාරීන්ට ආණ්ඩුව ‘කඩවුණු පොරොන්දුව’ පෙන්නවා

මැතිවරණය දින නියමයක් නොමැතිව කල්තබා ඇති මොහොතක කඩිනමින් මේ සදහා වගකිව යුතු අංශ සමග සාකච්ඡා කර උපාධිධාරීන් සදහා වන පුහුණුව ආරම්භ කර ඒ සදහා ලබා දීමට පොරොන්දු වූ 20,000 දීමනාව ඔබතුමන්ගේ රජය විසින් ලබාදීමට කටයුතු කළ යුතු බව ‘බොදුබල සවිය‘ සංවිධානය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී. එම සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමියන් විසින් අද (26) අගමැතිවරයා වෙත යොමු කළ …

Continue Reading

රට බංකොලොත් වී ණය ගෙවා ගත නොහැකි තත්ත්වයට ළං වෙලා – රනිල්

රටේ ආර්ථික තත්ත්වය පිළිබදව සැබෑ තොරතුරු ජනතාවට හෙළිදරව් කරන ලෙසත්, එසේ නොකොට නිහඩව සිටීමෙන් රට වැටී ඇති අනතුරුදායක තත්ත්වයෙන් ගොඩ නොඑන බවත්  හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (25) සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවා. හිටපු අගමැතිවරයා නිකුත් කළ සම්පූර්ණ ප්‍රකාශය පහත පළවෙනවා.

Continue Reading

ශ්‍රී ලංකාවේ 10 වැනි කොරෝනා මරණය ක්වේට් සිට පැමිණි 52 හැවිරිදි කාන්තාවක්

ඊයේ (24) දින රාත්‍රී 23.20 පැයට පමණ මංකි බ්‍රිජ් (ත්‍රිකුණාමලය) නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කුවේට් හී සිට පැමිණි වයස අවුරුදු 52 ක් පමණ වන කළුතර පයාගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පපුවේ ඇති වූ ආසාදිත තත්වයක් මත මියගොස් ඇති බව නිරෝධායන මධ්‍යස්ථාන භාර වෛද්‍ය නිලධාරි විසින් සනාථ කර ඇති අතර ත්‍රිකුණාමලය මහ රෝහලේදී පශ්චාත් මරණ පරික්‍ෂණය සිදුකිරීමෙන් අනතුරුව කරන ලද PCR …

Continue Reading

අරලිය – නිපුන – නිව්රත්න ඇතුළු මහ මෝල් 08ක් හදිසියේම වටලයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරා වන ඩඩ්ලි සිරිසේන මහතාට අයත් ‘අරලිය‘ සහ හිටපු  හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි සිරිපාල ගම්ලත් මහතාට අයත් ‘නිපුන‘ නිව්රත්න සහ ලක් සහල් ඇතුළු පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ පවත්වා ගෙන යන ප‍්‍රධාන සහ මධ්‍ය පරිමාණ වී මොල් අටක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුළු නිලධාරින්  50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් අද (23) …

Continue Reading

අඟහරුවාදා සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණයි

මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බවත් මැයි 26 අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (23) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි. එහි වැඩි දුරටත් සදහන් වන්නේ හෙට, 24 …

Continue Reading