සන්තෝශම් දීලා අහුවෙන්න එපා – මැ.කො.අවදානයෙන්
මැතිවරණ ප්‍රචාරය ඉලක්‌ක කරගෙන සෘජුව හෝ වක්‍රව සිදු කරන භාණ්‌ඩ බෙදාදීම් වැළැක්‌වීමට මැතිවරණ කොමිසම පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත. භාණ්‌ඩ බෙදාදීම් පිළිබඳ පැමිණිලි ලැබුණු වහාම මැතිවරණ නිලධාරීන් යොදවා ඒවා වැළැක්‌වීමට පියවර ගැනීමටත් එසේ නොවන අවස්‌ථාවන්හිදී අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් නියමිතය. සෘජුව භාණ්‌ඩ බෙදීමට බාධා ඇති නිසා මේ වනවිට තෙවන පාර්ශ්වයන් සම්බන්ධ කරගෙන මැතිවරණ ප්‍රචාරක ප්‍රවර්ධනය සඳහා භාණ්‌ඩ බෙදාදීමට …
Continue Reading
ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් නිපදවන හා විකුණන අය අල්ලන්න වැටලීම්
තහනම් කරන ලද පොලිතීන් සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය නිෂ්පාදනය කරන, වෙළඳාම් කරන හා භාවිතා කරන ආයතන වැටලීම ආරම්භ කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. එම අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් වීරසුන්දර මහතා පවසන්නේ හඳුනාගත් එවැනි ආයතන 10ක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගනිමින් සිටින බවයි. ජෛව හායනයට ලක්වන පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන නිපදවන පෞද්ගලික ආයතන ලියාපදිංචි කිරීමේ කටයුතු ද සිදුකරමින් පවතින …
Continue Reading
ගම්මන්පිළ කට-හොට කරගෙන ඇන ගනී; බැඳුම්කර වාර්තාවේ පිටු 1257 මෙන්න.. (Exclusive)
පිවිතුරු හෙළ උරුමය නැමැති සංවිධානයක් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා ඊයේ (18) යළිත් සුපුරුදු පරිදි අඥාන, සිඟිති කථාවක් සිදු කොට ඇන ගෙන ඇත. ඒ බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටු ගණන අඩු බව පවසමින් සිදු කළ බොරුව හෙළිදරව් වීමත් සමඟය. බැඳුම්කර වාර්තාවේ පිටු 1257 ඇති බව ජනාධිපතිවරයා පැවසුව ද මේ වන විට ඇත්තේ පිටු 1154 ක් බවත් එහි පිටු …
Continue Reading
පොහොට්ටුව මහරගමින් විසිවෙයි; මහින්දගේ තවත් බලාපොරොත්තුවක් සුන්
-
RSL
-
January 19, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
මහරගම නගර සභාව සඳහා පොදු ජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප විමට එරෙහි පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ඒ පිළිබඳ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, සහ නලීන් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තින්දුව ලබාදී ඇත. මහරගම නගර සභාව සඳහා පොදුජන පෙරමුණෙන් තරඟවැදිම නියමිතව සිටි අපේක්ෂකයන් 6 ක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි. …
Continue Reading
2016- 2017 බැඳුම්කර නිකුතු ගැනත් විමර්ශනයක් ඉල්ලයි
-
RSL
-
January 19, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
Bond scam
-
0 Comments
2016 අප්‍රේල් සිට 2017 මාර්තු 31 දක්‌වා කාලය තුළ මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට නැවත ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවැසීය. කොළඹ ඊයේ (18 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී එසේ කී වසන්ත සමරසිංහ මහතා මෙසේද සඳහන් කළේය. කොමිසමට බලය දීලා තිබෙන්නේ 2015 පෙබරවාරි …
Continue Reading
හොරු ගෙදර ඇර, තක්කඩි හිරේ දමා මිසෙක මම මේ පුටුවෙන් යන්නේ නැහැ – ජනපතිගෙන් සහතිකයක් (Video)
‘දේශපාලනඥයින් අතර සිටිනා දූෂිතයින් වංචාකාරයින් හොරුන් සියලු දෙනා අවීචි මහා නරකාදියට ගියදාට පසුවදා මම ගෙදර යනවා.’ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) කොස්ගමදී පැවසීය. ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සීතාවකපුර නගරසභාවේ හා ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජනරැලියක් අමතමිනි. තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය’ ‘‘සමහරු මගෙන් අහනවා මේ පුටුවෙන් බැහැලා මම …
Continue Reading
නඩු නැතුව දඩ ගෙවන අලුත් ක්‍රමයක්
-
RSL
-
January 18, 2018
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
2018 ජනවාරි 15 වන දින ප්‍රකාශයට පත්කරන ලද අංක 2054/9 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ස්ථානීය දඩ නියෝග ප්‍රකාශයට පත් කර තිබේ. මෙම පනතට අනුව පොලිස් නිලධරයකු වරදක් සොයා ගැනීමක් කළ විට එම වරද සඳහා වූ වගකීම එම තැනැත්තා විසින් පිළිගනු ලැබූ විට, ඒ තැනැත්තා එකී වරදට නඩු පැවරීමට ලක්වීම වෙනුවට පනතේ අදාළ වගන්තායේ දකවා ඇති විධිවිධාන පරිදි එම වරද …
Continue Reading
අගමැති රනිල් ඓතිහාසික ප්‍රකාශයක් සමඟ බැඳුම්කර කොල්ලයේ වගකීම සාක්ෂි සමඟින් නිලවශයෙන් පිළිගනී! (වීඩියෝ-විශේෂ විග්‍රහය සමඟින්)
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දින සිදුකරන ලද ඓතිහාසික විශේෂ ප්‍රකාශයත් සමඟ ඔහු නිලවශයෙන් අද(18) මහ බැංකු බැඳුම්කර කොල්ලයේ වගකීම ජාතිය හමුවේ පිළිගත්තේය. මහ බැංකුව තමාගේ විෂයපථය යටතේ වන අමාත්‍යංශයකින් ක්‍රියාත්මක වූ බවත්, මෙම හොරකම තමා විවිධ ක්‍රමවලින් පාපිස්ස යට ගැසීමට උත්සහ කළද ජනාධිපතිවරයාගේ බලපෑම නිසා මෙය යට ගැසීමට නොහැකි වූ බවත් අග්‍රාමාත්‍යවරයා අද ජාතිය හමුවේ ප්‍රකාශ කර සිටියේය. …
Continue Reading
බැඳුම්කරය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
බැඳුම්කර වාර්තාවෙන් චෝදනා ලබන පක්ෂයේ සාමාජිකයන් සිටි නම්, ඔවුන් පිළිබඳව සොයා බලා තීරණයක් ගැනීමට තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කර ඇති බවත් කමිටු නිර්දේශය අනුව ක්‍රියා මාර්ග ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(18) දින විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකල සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ. “අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි. පක්ෂ පාට …
Continue Reading
හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් ඇතුළු 3කට සිතාසි
අල්ලස් කොමිසම මඟින් ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනා නඩුවක විත්තිකරුවන් ලෙස නම් කර ඇති හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිදෙනෙකුට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් සිතාසි නිකුත් කර ඇති බව වාර්තාවේ ඒ අනුව මොහාන් පිරීස්, වත්මන් අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.බී. නවාස් සහ විදුලිබල අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම්.එම්.පී. ෆර්ඩිනැන්ඩු යන තිදෙනා අයට මාර්තු මස 8 වන දා අධිකරණය ඉදිරියේ පෙනී සිටිමට මෙලෙස සිතාසි …
Continue Reading