ගෝඨාගේ ජනපති සිහිනයට එක රැයින් පයින් ගැසු මහාචාර්ය රොහාන් (විශේෂ)
2020 ජනාධිපති සිහිනය දකිමින් සිටින බය ගෝඨාභයගේ මාර්කටින් කණ්ඩායමේ වියත්මග ඊයේ කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලයේදී පැවැති අතර එහි දේශණයක් සදහා මහාචාර්ය රොහාන් ගුණරත්න ගෙන්විම හේතුවෙන් අර්බුදයක් හටගෙන තිබේන බව lankaleaks දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලයේ පැවැති වියත්මග සංවිධානයේ ජාතික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වු අතර ඔහු ඉදිරියේම යුධ සමයේදි මහින්දව දැඩි ලෙස විවේචනය කල කොටි හිතවාදියෙකු …
Continue Reading
අලුත් කෘෂිකර්ම ඇමති බොරු කයිවාරු නැතිව වෙලට බැස වැඩ පෙන්වයි
නව කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පසුගියදා පත් වූ මහින්ද අමරවීර මහතා තමන්ට අයත් අඟුණුකොළපැලැස්ස යකාගල යාය-15 පිහිටි තම කුඹුරු යාය වස විස නැතිව කාබනික ක්‍රමයට වගාකරමින් පෙරේදා (14) පෙරවරුවේ රටටම මහත් ආදර්ශයක් ලබාදුන්නේය. වස විස නැති වගා වැඩසටහනේ නිර්මාතෘ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝද මේ අවස්ථාවට එක් වූහ. වස විස නැති රටක් ජාතික වගා වැඩසටහන මගින් මෙම …
Continue Reading
බැංකු මගඩියේ පරීක්ෂණ වලට අදාළව අගමැතිට රටින් පිටවීම වහාම තහනම් කරයි
-
RSL
-
May 15, 2018
-
උණුසුම් පුවත්, විදේශීය
-
0 Comments
මැලේසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 700 ක් සොරාගත් බව කියන හිටපු මැලේසියානු අගමැති නජිබි රසාක්ට රටින් පිටවීම තහනම් කර ඇත. ඔහු නිවාඩුවක් ගතකිරීම සඳහා රටින් පිටවී යාමට උත්සාහ කරන බව රජයට වාර්තා වී තිබේ. අගමැති මහාතිර් මොහමඩ් පැවසුවේ දූෂණ ක්‍රියා විමර්ශනය සඳහා නජිබි අවශ්‍ය නිසා ඔහුට රටින් පිටවීම තහනම් කළ බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිටපු අගමැති නජිබි පැවසුවේ රජයේ …
Continue Reading
බස් ගාස්තු හෙට සිට ඉහළට
හෙට(16) සිට සියයට හයයි දශම පහයි හයකින් (6.56%) බස් ගාස්තු ඉහළ නැංවීමට අද(15) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර එහිදී ඊට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කෙසේ වෙතත් අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොකිරීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය. ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමඟ බස් ගාස්තු සියයට …
Continue Reading
බස් ගාස්තු වැඩි කරන යෝජනාව කැබිනට් අනුමැතියට
පෞද්ගලික බස් ගාස්තු ඉහළ දැමීම පිළිබඳ කැබිනට් පත්‍රිකාව අද(15) කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිතය. පෞද්ගලික බස් සංගම්වලින් ලද ඉල්ලීම් සලකා බලමින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට තීරණය වූ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේය. ඒ අනුව එම කැබිනට් පත්‍රිකාව අද ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇත. අමාත්‍යවරයා සඳහන් කළේ, ලංකා ගමනාගමන …
Continue Reading
හොරුන් ඇල්ලුවාට අල්ලස් එකට නොසළකලා
ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි ආචාර්ය අයි.එම්.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය රුපියල් කෝටි දෙකක අල්ලස් අත්තිකාරම් මුදලක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් අල්ලස් හෝ දූෂණ මර්දන විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන්ට මෙතෙක් කිසිදු ඇගැයීමක් හෝ වරප්‍රසාදයක් ලැබී නැතැයි වාර්තා වෙයි. අල්ලස් ඉතිහාසයේ රාජ්‍ය සේවයේ ඉහළම නිළධාරියා අත්අඩංගුවට ගත් මෙම විමර්ශනයට දෙසතියක කාලයක් ගත වුවද …
Continue Reading
මර්වින් යළි බලය අතට ගනී..
විජිතපුර පූගොල්ලාගම, බැලුම්ගල නිවාස ව්‍යාපෘතියකට තබා තිබූ මුල්ගල හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා විසින් පෙරේදා (12) එහි පැමිණ සිටි පිරිස ඉදිරියේදී ගලවා දමන ලදී. බැලුම්ගල අවට කැලෑ ප්‍රදේශය ඩෝසර් කිරීමට පෙර ප්‍රදේශවාසීන්ගේ විරෝධය මැද සංවර්ධන අධිකාරිය විසින් මේ මුල්ගල තබා තිබිණි. ඩී.එස්.ලා, ඩඩ්ලිලා බණ්ඩාරනායකලා, ඡේ.ආර්ලා නිධන් හෑරුවේ නැහැ. ප්‍රේමදාස යුගයේ සිට මේ දක්වා නිධන් හාරනවා පුරා වස්තු විනාශ කරනවා. මම …
Continue Reading
සර් ජෝන් කොතලාවලගේ අන්තිම කැමති පත්‍රයටත් ෂොට් එක දෙයි
පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල ගැසට් පත්‍රය මේ රටේ නිදහස් අධ්‍යාපනය වැනසීම සඳහා 1981 ඉදිරිපත් කළ ධවල පත්‍රිකාවට වඩා දරුණු එකක් බව අවධානය කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පවසයි. ඊයේ(13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. එහිදී අදහස් දැක්වූ ඒ මහතා, 21වන සියවසේ ඉදිරිපත් කරන අධ්‍යාපනය …
Continue Reading
රටේ ආර්ථිකයට සහ ස්වාධීනත්වයට හානිකර එට්කා – සිංගප්පූරු ගිවිසුම්වලට එරෙහිව වෛද්‍ය වර්ජනයක්
පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් නොකර ක්‍රියාත්මක කිරීමට යන රටේ ආර්ථිකයට සහ ස්වාධීනත්වයට හානිකර සිංගප්පූරු ගිවිසුමට සහ එට්කා ගිවිසුමට එරෙහිව මෙම 17 වැනිදා (බ්‍රහස්පතින්දා) රට පුරා රෝහල්වල දීප ව්‍යාප්ත එක් දින වැඩවර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (11) ප්‍රකාශ කළේය. සැබෑ ජාතික ප්‍රතිපත්තියක් බිහිකරන තුරු මෙවන් අත්තනෝමතික ක්‍රියාමාර්ගවලින් වැලකී සිටින බවට බලධාරීන්ගෙන් සහතිකයක් නොලැබුනොත් …
Continue Reading
සයිටම් සිසුන් 980 කොතලාවල වෛද්‍ය පීඨයට!
සයිටම් වෛද්‍ය පීඨ සිසුන් නවසිය අසූදෙනෙකු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා ජනාධිපතිවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඒකාබද්ධව ඊයේ(11) කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර තිබේ. මේ අතර අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ඉවත් කරගනු ලැබුවේය. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත …
Continue Reading