උණවටුනේ ගැටුමකදී විදේශිකයින් සිව්දෙනෙකු තුවාල ලබයි

උණවටුනේ වෙරළ හෝටලයකදී ගැමියන් හා විදේශිකයන් අතර හටගත් ගැටුමකින් විදේශිකයන් පස් දෙනකු ද ගැමියන් දෙදෙනකු ද තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. අදාළ අවන්හලේ පසුගිය දා (21 ඔක්.) රාත්‍රී පැවති සාදයක් අතරතුර මෙම ගැටුම හටගෙන ඇති අතර එහිදී තුවාල ලැබූ විදේශිකයින් අතරට රුසියානු ජාතිකයින් සිව්දෙනෙකු සහ ප්‍රංශ ජාතිකයෙකු අයත් බව පොලිසිය සඳහන් කරයි. තුවාල ලැබූ …

Continue Reading

අන්තර්ජාලය ඔස්සේ වීසා ලබාගැනීමේ අවස්ථාව උදාවේ

සංචාරකයින් සඳහා අන්තර්ජාලය ඔස්සේ වීසා ලබාගැනීමේ මෙම නව වැඩපිළිවෙළක් හඳුන්වාදීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර සැප්තැම්බර් 30 වන දින එළි දැක්වීමට යන මෙම අන්තර් ජාල පද්ධතිය භාවිතා කරමින් රටවල් 78 ක සංචාරකයින් සඳහා ඉලෙක්ට්‍රොනිකව වීසා අනුමත කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි. කෙසේවෙතත්, තවදුරටත් සිංගප්පූරුව හා මාලදිවන යන රටවල වැසියන් සඳහා දැනට පවතින ආකාරයටම රටට පිවිසෙන අවස්ථාවේදී …

Continue Reading

යාලට පැමිණෙන සංචාරකයන් ගණන ඉහළට

යාල ජාතික වනෝද්‍යානයට ජනවාරි සිට අගෝස්‌තු මස දක්‌වා මාස 8ක කාලය තුළ පැමිණි දෙස්‌ විදෙස්‌ සංචාරකයන් ගෙන් ලැබුණු ආදායම රුපියල් දහ සය කෝටි හැට පන් ලක්‌ෂ පහළොස්‌ දහසක්‌ වන බැව් ගොවිජන සේවා අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන මහතා පැවසී ය. පසුගිය දා වනෝද්‍යානය තුළ කළ නිරීක්‍ෂණ චාරිකාවෙන් පසු පැවැති මාධ්‍ය හමුවේ දී තවදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා කියා සිටියේ, ආදායම් ලබනවා වගේ ම …

Continue Reading

ශ්‍රීලංකන් ගුවන් සේවය මොස්කව් අතර සෘජු ගුවන් ගමන් අරඹයි

පසුගියදා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ප්‍රාදේශීය කාර්යාලයක් රුසියාවේ මොස්කව් අගනුවර විවෘත කරන ලද අවස්ථාවට එක් වෙමින් සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පැවසුවේ, 2016 වන විට මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය මිලියන 5 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බවත්, දැනට රුසියාවෙන් පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් ඉහළ යන අතර රුසියාව සමඟ නව ගුවන් ගමන්සේවා ඇරඹීමෙන් සංචාරකයන්ට එය මහත් රුකුලක් වන …

Continue Reading