ගෙදරට අවශ්‍ය පොල් තෙල් ටික ගෙදරදීම සිඳගන්න ‘අපේම නව නිපැයුමක්‘

මෙම  නිපැයුම්කරු ගෙන් මෙම අත්යන්ත්‍ර ලබාගැනීමට කැමැත්තක්  දක්වන අය වෙතොත් 070  460 13 88  / 0 7 1 28  59 568   / 070  460  13 91 යන අංකවලට ඇමතීය හැකිය. වස විෂ  වලින් තොරව තම නිවස තුළදීම නිවසේ අවශ්‍ය පොල්තෙල් සිඳගන්නා අත් යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට දේශීය නව නිපැයුම්කරුවෙකුට  හැකි වී තිබේ. කැකිරාව ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය සේවකයකු  වන වයි. එල්. …

Continue Reading

ජනප්‍රිය සංස්කෘතිය තුළ රූපවාහිනි මාධ්‍යයේ භූමිකාව කොයිබටද ?

අද්‍යතන ගෝලීය සමාජ සන්දර්භය තුළ ජනමාධ්‍ය වූ කලී සමාජ දේහය හා අවියෝජනීයව බැඳී පවතින සංකීර්ණ ප්‍රපංචයක් වේ.ආදි කල්පිත මානවයාගේ ප්‍රාථමික සන්නිවේදන ක්‍රියාවලියෙන් බැහැරව සන්නිවේදනය ක්‍රමිකව වර්ධනය වී විවිධ අවධීන් පසු කරමින් නූතනය වන විට ඩිජිටල් ස්වරූපයක් දක්වා වර්ධනය වී ඇත. වර්තමානයේ අප ජීවත් වනුයේ මානව සබඳතා අතික්‍රමණය කරන ලද තාක්ෂණික සබඳතාවන්ගෙන් සමන්විත ලෝකයකය.නවීන ජනමාධ්‍ය තාක්ෂණික වශයෙන් දියුණුවට පත් වී තිබේ.එහි …

Continue Reading

ලෝකයේ උසම ගස ලැව්ගිනි වලට බිලිවෙයිද ?

2021 අගෝස්තු මාසයේදී සෙක්වෝයා ජාතික වනාන්තරයේ ගින්නක් හට ගත්තේය. දැන් එම ප්‍රදේශයේ ඇති වන ලැව්ගිනි හේතුවෙන් ප්‍රාන්තයේ සීකුවියා ගස් තර්ජනයට ලක්ව ඇත. කැලිෆෝනියාවේ ලෝක ප්‍රසිද්ධ සෙක්වෝයා ජාතික වනෝද්‍යානය හරහා දැවැන්ත ලැව් ගින්නක් පැතිර යන බැවින් ගිනි නිවන භටයින් පැරණි ගස් වටා ඇති ගිනි ප්‍රතිරෝධී බ්ලැන්කට් ඔතා ඇත. තවත් පැය කිහිපයකින් ලොව විශාලතම ගස් සමූහය පිහිටි යෝධ වනාන්තරය වෙත ලැව් ගින්න …

Continue Reading

ලෝකය අපායක් වන දිනය අතළග – අලුත්ම සමීක්ෂණයක් කියයි

1980 සිට 2009 දක්වා වූ දීර්ඝ කාලීන සාමාන්‍යයට සාපේක්ෂව මෑත දශකය තුළ උපරිම උෂ්ණත්වය 0.5C කින් ඉහළ ගොස් ඇති බව බීබීසී විශ්ලේෂණයෙන් සොයාගෙන ඇත. නමුත් මෙම වැඩි වීම් ලොව පුරා එක හා සමානව දැනී නැත: නැගෙනහිර යුරෝපය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 ට වඩා වැඩි වූ අතර ආක්ටික් සහ මැදපෙරදිග ප්‍රදේශ වල සෙල්සියස් අංශක 2 ට …

Continue Reading

මුහුදට යටවීමට වැඩි අවදානමක් ඇති රටවල් බලවත් රටවලින් කළ ඉල්ලීම

ඉහළ යන ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම සඳහා “හදිසි ගිවිසුමක්” ලබා දෙන ලෙස දේශගුණික විපර්යාසයන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති රටවල් ඉල්ලා සිටී. මෙම කණ්ඩායමට අවශ්‍ය වන්නේ ග්ලාස්ගෝ හි පැවැත්වීමට නියමිත COP26 රැස්වීමේදී “දේශගුණික ව්‍යසනය” වළක්වා ගැනීම සඳහා සියළුම රටවල් රැඩිකල් පියවරයන්ට එකඟ වීමයි. නියෝජිතයින් සඳහා එන්නත් ලබා දීමේ ගැටලු ඇති බව පවසමින් රැස්වීම කල් දමන ලෙස උද්ඝෝෂකයින් ඉල්ලා සිටී. දේශගුණික අවදානමට ලක්විය …

Continue Reading

ඉන්දියාව ගුවන් යානා කර්මාන්තයේ විප්ලවයකට සූදානම් වෙයි

ඉන්දියාවේ නිෂ්පාදිත ගුවන් යානයක සේවය ලබා ගැනීමට ඉදිරි මාස 4 තුළදී හැකිවන බව වන බව India News Network වාර්තා කරයි. බැංගලෝරයේ පිහිටි ජාතික අභ්‍යවකාශ විද්‍යාගාරය  (National Aerospace Laboratories) යටතේ ඇති විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ කවුන්සිලය (Council of Scientific and Industrial Researches) මගින් “හන්සා” නමින් නම් නව පරපුරේ ගුවන් යානයක් නිශ්පාදනය කොට එහි සිය මංගල ගුවන් ගමන සාර්ථකව සිදු කර ඇත. …

Continue Reading

Ghost writers: පාසල් රචනාවේ සිට PHD එකත් හොරට ලියා දෙන අලුත්ම ක්‍රමය

විභාග වංචා ගැන අපි බොහෝ දේ දන්නවා. ඇතැම් විට කරලත් තිබෙනවා වෙන්න පුළුවන්. ඒත් විභාග වංචා කිරීමට උපකාර කිරීම කියන්නේ මේ වන විට ගෝලීය කර්මාන්තයක් බවට පත් වූ දෙයක්. ඒත් අපි මේ කතා කරන්නේ විභාග වංචාවල අලුත්ම ප්‍රවණතාව ගැන. එහි විශේෂත්වය වන්නේ මෙය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වුණ ජාවාරමක් වීම. මේ ලිපිය ඇතැම් විට ඔබට මග පෙන්වීමක් වෙන්නත් පුළුවන්. ඒත් මේ …

Continue Reading

ශ්‍රී ලංකාවට ආවේනික ශාක විශේෂවලින් 72.4%ක් අනතුරේ !

මේක alarming situation එකක්. මේ ජාතික ලේඛනය හරියට වෛද්‍ය වාර්තාවක් වගේ. අපි ළග දැන් 2012 වාර්තාවයි, 2020 වාර්තාවයි දෙකම තියෙනවා. ඒ නිසා සංරක්ෂණය සහ සංවර්ධනය කරන විට මේක ප්‍රයෝජනයට අරගෙන අපි නිවැරදි ක්‍රියාමාර්ග ගන්නවා නම් ඉතා වැදගත් වෙනවා. 2020 දේශීය ශාක පිළිබඳ ජාතික රතු දත්ත ලේඛනය පසුගිය 04 වැනිදා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භර දීම සිදුකළා. එහිදී අමාත්‍යවරයා පැවසුවේ …

Continue Reading

මෝරුන් සහ මඩුවන්ගෙන් 40%ක් වඳවීමේ අවධානමක් – ජාත්‍යන්තර වාර්තාවක් හෙළිකරයි

සැප්තැම්බර් 3 සිට 11 දක්වා ප්‍රංශයේ මාර්සෙයි නගරයේ පැවැත්වෙන ලෝක සංරක්ෂණ සම්මේලනය ආරම්භයේදී ලෝකයේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක හා සත්ත්ව විශේෂ ලැයිස්තුව නිකුත් කරන ලදී. මත්ස්‍යයින් වඳවීමේ අද්දරට පැමිණ සිටියත් ටූනා මසුන් යළි යථා තත්ත්වයට පත් වීමට පටන් ගෙන ඇති බව විද්‍යාඥයින් හෙළි කර තිබේ. දශකයක සංරක්‍ෂණ ප්‍රයත්නයෙන් පසු ටූනා මත්ස්‍ය ගහනයේ ගෝලීය සංඛ්‍යා නැවත යථා තත්ත්වයට පත් වෙමින් පවතින …

Continue Reading

ඉන්දියාවේ ළමුන් ඝාතනය කරන ‘අභිරහස් උණ‘

දැන් සතියකටත් වැඩි කාලයක සිට උතුරු ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ සමහර දිස්ත්‍රික්කවල ළමයින් දැඩි උණ රෝගයෙන් අවදි වී දහඩියෙන් තෙත් වී සිටිති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සන්ධි වේදනාව, හිසරදය, විජලනය සහ ඔක්කාරය ගැන පැමිණිලි කළහ. සමහර අවස්ථාවලදී කකුල් සහ අත් හරහා කුෂ්ඨ පැතිරෙන බව ඔවුහු වාර්තා කළහ. ප්‍රාන්තයේ නැගෙනහිර කොටසේ දිස්ත්‍රික්ක හයක අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු වත්, (වැඩි වශයෙන් ළමයින්) මිය …

Continue Reading