රත්නපුරයේ එච්. අයි. වී. ආසාදන ප්‍රවණතාවක්‌

රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ බොහෝ දෙදෙනක්‌ මත්ද්‍රව්‍ය විද ගැනීම් නිසා එච්. අයි. වී. ආසාදිතයන් වීමේ ප්‍රවණතාවක්‌ද මතුව තිබෙන බව පාරිසරික හා ප්‍රජා සංවර්ධන තොරතුරු මධ්‍යස්‌ථානයේ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂ චමින්ද පියසේකර මහතා පැවැසීය. දැනට හෙරොයින් භාවිත කරන පුද්ගලයින්ගේ ප්‍රමාණය ඉහළ යන අතර එය...

ඝාතන රැසකට වගකිව යුතු ගෝඨාභයට තවත් බුරුලක්!

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ කුප්‍රකට මිනීමැරුම් සහ ඝාතන රාශියකට වගකිව යුතු බවට නම ගිය නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨාට අද තවත් බුරුලක් ලැබී ඇතැයි වාර්තාවේ. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය නොහොත් රාජපක්ෂලාගේ අම්මා-අප්පා කෞතුකාගාරය ඉදි කිරීමේදී...

සබීතාගේ බදු ගිවිසුම අතුරුදහන්!

ආන්දෝලනයට තුඩු දී ඇති කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුම මේ වනවිට අමාත්‍යංශය සතුව නැතැයිද එහි පිටපතක් හෝ සොයාගැනීමට නැතැයිද එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. විවිධ පාර්ශවවලින් කෙරුණු පැමිණිලි මත පරීක්ෂණ සඳහා අල්ලස් කොමිසම විසින් එය...

කොමන්වෙල්ත් ගිණුමේ මිලියන 708ක් අතුරුදහන්! – කබීර් හෙළිකරයි

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ලංසු තැබීම සදහා රුපියල් මිලියන 708ක් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මුදල් යොදා ගනිමින් CWG හම්බන්තොට 2018 ප්‍රයිවට් ලිමිටඩ් නමින් ස්ංගම ගිණුමක් සහ රුපියල් මිලියන 11ක් ස්ථාවර තැන්පතුවක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ඊයේ(21) පාර්ලිමේන්තුවේදී අනාවරණය...

ප්‍රශ්න කිරීම් හමුවේ අගමැති බැඳුම්කර රහස් හෙළිකරයි

මාමණ්ඩිය මහ බැංකු අධිපතිව සිටියදී බෑනා එම බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරුවකුව සිටීම බරපතළ තත්ත්වයක් බව තමා පිළිගන්නා බවත් ඇලෝසියස්ට එම කටයුතුවලින් ඉවත් වන ලෙස මහේන්ද්‍රන් කියා ඇතත් දිගින් දිගටම කල් ඉල්ලමින් ඔහු දිගටම එම කටයුතුවල යෙදුණු බව මහේන්ද්‍රන් තමාට පැවැසූ බවත්...

අනුන්ගේ වාහන තමන්ගේ වගේ විකුණන ජාවාරම් කරුවා සැඟවී සිටියදි පොලිසිය කොටුවේ

කල්බදු වාරික ගෙවීමට අපහසු පුද්ගලයන්ගේ වාහන ලබාගෙන ඒවායේ චැසි අංක හා එන්ජින් අංක වෙනස්‌ කර ඒවා වෙනත් පුද්ගලයන්ට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතවූ වැඩ තහනමට ලක්‌වූ පාසල් ගුරුවරයකු වංචා කර ලබාගත් රුපියල් ලක්‌ෂ 60 කට අධික වටිනාකමින් යුත් වෑන්...

රවීගේ පවුලට අර්ජුන් අලෝසියස්ගෙන් ඇමතුම් පිට ඇමතුම්!

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදුවන සමයේ මුදල් ඇමතිව සිටි රවී කරුණානායක මහතා එම බැඳුම්කර වංචාවේම හවුල්කාර ප්‍රාතමික ගැනුම්කරුවා වන අර්ජුන් ඇලෝසියස් සමග 2015 පෙබරවාරි 01 සිට 2017 ජුනි 01 දක්වා කාලය තුළ අවස්ථා 87කදීත් දුරකථන සංවාදයේ යෙදී ඇති බව එම...

කෝප් කමිටුවේ 05ක් අර්ජුන් ඇලෝසියස් සමඟ කළ රහස් සාකච්ඡා CIDය කොමිසමට හෙළිකරයි

කෝප් කමිටුවේ සාමාජිකයින් 05 දෙනෙකු අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට බැදුම්කර කොමිසමේදී අද (16) අනාවරණ වී තිබේ. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු අද දින බැඳුම්කර කොමිසම හමුවුට කැඳව සිදුකළ...

මත්තල අයිති කාරයෝ ගුවන්තොටුපලට කඩාවදී

තම සුපුරුදු වාසස්ථාන සොයා පැමිණි වන අලින් කීපදෙනෙකු පසුගිය දින කීපය පුරාවට මත්තල ගුවන්තොටුපොළ වටා ඇති ආරක්‍ෂිත වැට කඩ දමා ගුවන් තොටුපොල පරිශ්‍රයට ඇතුළු වී තිබේ . වන අලියා ඇතුළුවීම සඳහා ගුවන්තොටුපොළ වටා ඇති වැට කඩා තිබේ. ගුවන්තොටුපොල භූමියට ඇතුළු...

රටම පීඩා විදි තෙල් හිඟයට වගකිව යුත්තා විෂයභාර අමාත්‍ය අර්ජුන බවට හෙළිදරව්වක්!

ඉන්ධන මෙට්‍රික් ටොන් 1,20,000 ක් ගබඩා කිරීමේ පහසුකම් තිබියදී පවා තෙල් ගබඩා කොට නොගැනීමෙන් ඉන්ධන හිඟයක් ඇතිකිරීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවලක් සිදු වී ඇතිබවට විමර්ශනවලදී හෙළිදරව් වෙමින් පවතින බවට අනාවරණයවේ. තෙල් අර්බුදයක් පැමිණෙන බව ඔක්තෝබර් 17 වැනිදා වන විට ලංකා ඛනිජ තෙල්...
Loading posts...

All posts loaded

No more posts