ආයතන 831ක විමර්ශන තොරතුරු පාර්ලිමේන්තුවට

රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් විමර්ශනය කරන ආයතන 831ක තොරතුරු ඇතුළත් පූර්ණ වාර්තාවක් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති, ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (13) ඉදිරිපත් කළේය. රාජ්‍ය ගිණුම් කාරක සභාව 2015 වර්ෂයේදි විමර්ශනයට ලක් කරන ලද...

කුප්‍රකට ජොනීගේ කෝටි 200 ක ගැහිල්ලක් එළියට

හිටපු සමූපකාර ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත් කළ අතුරුපාලක මණ්ඩලය මගින් 2012 වසරේ පමණක් අධ්‍යාපන සමුපකාරයේ රුපියල් මිලියන 2000ක් පමණ අවභාවිතා කර ඇති බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි. මේ සම්බන්ධයෙන් එම අතුරුපාලක මණ්ඩලයට එරෙහිව තම...

විමල් වීරවංශගේ නිවසේදී තරුණයෙකු මියයාමට අදාළ සත්‍ය හේතුව හෙළිවේ…!

දිනය – 2017-10-23 ස්ථානය – හෝකන්දර දකුණ, විමල් වීරවංශ මහතාගේ නිවෙස හෙළිදරව්ව – විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ “ගිය අවුරුද්දේ ඔක්තෝබර් 25 වැනිදා රෑ හෝ 26 වැනිදාට එළිවෙන්නට තමයි ඔය සිදුවීම වෙලා තියෙන්නේ. මේ දරුවා මගේ පුතාගේ හොඳ යාළුවෙක්...

ශලීල ඇතුළු සැකකරුවන් 04ක් ඇප මත නිදහස් කරයි

තායිවානයේ ෆා-ඊස්ටන් බැංකුවේ පරිඝනක පද්ධතියට අනවසරයෙන් පිවිස ඩොලර් මිලියන ගණනක මුදල් ඉවත් කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණු ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ ඇතුලූ හතරදෙනා ඇප මත නිදහස් කර තිබේ. ඒ කොටුව...

FCIDය කල්මරමින් සිට දැල දමද්දී කම්බ හොරා පැනගිහින්

රාජපක්ෂ රෙජීමයේ රාජපක්ෂවරුන්ට නොදෙවැනි, ඔවුන්ගේ ඥාති සම්බන්ධයක් ඇත්තෙකු වන හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි කුප්‍රකට කළි චරිතයක් වන ගාමිණි සෙනරත් නැමැත්තා අත් අඩංගුවට ගැනීම සඳහා FCIDය කල්මරමින් සිට අත් අඩංගුවට ගැනීමට ක්‍රියාත්මක වෙද්දී උන්හිටි තැන්වලින් මෙම සොර කල්ලිය පැනගොස් ඇතැයි වාර්තාවේ....

කෝටි 9.287 කට විකුණූ දළදා මාළිගාවේ ඉඩම් වලින් කෝටි 9.214 ක් හොරා කා ඇති බව තහවුරු වෙයි

බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වන් වූ ශ්‍රී දළදා මාලිගාවට අයත් ප්‍රවේණි ඉඩම් විකුණා ලැබූ කෝටි ගණනක මුදලක් වංචා සහගත ලෙස හොරකම් කිරීමේ ඓතිහාසික ඛේදනීය සිදුවීමක් පොලිස් පරීක්‍ෂණ ඔස්සේ අනාවරණය වී තිබේ. ශ්‍රී දළදා මාලිගාවට අයත් ප්‍රවේණි ඉඩම් ලෙස හඳුනා ගත් පේරාදෙණියේ්...

CID ලොක්කා තිගැස්සෙයි

මොහොමඩ් සියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට යද්දී ඔහු කළ තර්ජනය නිසා තමාගේ සහ තම අඹුදරුවන්ගේ ජීවිත බිළිබඳ බියක් ඇති වූ බව රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන්...

පාතාල මැරයින් බේරාගන්න පොලිසියට තඟ දැමූ ඇමතිවරු කවුද..?

මිනීමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් ඇතුළු දරුණු අපරාධ රැසකට සම්බන්ධ පාතාල නායකයන් දෙදෙනකු බේරාගැනීම සඳහා රජයේ ප්‍රබලම ඇමැතිවරුන් දෙදෙනකු පොලිස්‌ විශේෂ කාර්ය බළකායට සහ පොලිසියට දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි. පෑලියගොඩ ප්‍රදේශය සිය රාජධානිය කරගෙන...

මැර වෙසින් තඟ දමන අඹේපොල රතනසාර නොහොත් චාමර තෙන්නකෝන් තිදරු පියෙක්!

ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් සමඟින් පොලිසියෙන් කට්ටි පනිමින් සිටියදී අත් අඩංගුවට ගත් කුප්‍රකට අඹේපොල රතනසාර හිමි නොහොත් චාමර තෙන්නකෝන් නැමැත්තා විවාහක තිදෙනෙකු පියෙක් බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරනය වී තිබේ. මොහු 2008 වසරේ විවාහ වී බිරිඳ සමග කුරුණෑගල වැහර ප්‍රදේශයේ...

මාමටයි-බෑනටයි නඩු පවරන්න බැඳුම්කර කොමිසම සැරසෙයි

සීමාසහිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ජෝශප් ඇලෝසියස් සහ ඔහුගේ මාමා වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගම්සූරිය මහතා නීතිපතිවරයා වෙත...
Loading posts...

All posts loaded

No more posts