බැඳුම්කර විමර්ශනයේ ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව ජනපති යටතට

මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව පවතින්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ වන අතර බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව ඉදිරි පියවර ගැනීමට එය බාධාවක් වී ඇති නිසා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාගේ විෂය පථයට ඇතුළත් කරගැනීමට නියමිත බවත් දේශපාලන ආරංචිමාර්ග වල සඳහන් වේ. බැඳුම්කර...

බැඳුම්කරයෙන් අගමැති රනිල් බේරෙන්න ගහන අලුත්ම ගැටය නොහොත් හොරාගේ අම්මාගෙන් පේන ඇසීමට සැරසීම

ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වී ඇති විශාලතම මහ බැංකු කොල්ලය ලෙස වාර්තා වන 2015-2016 මහබැංකු බැඳුම්කර කොල්ලයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමා නම ගලවා ගැනීම සඳහා මේ වන සිට විවිධ උත්සහයන් දරමින් සිටින බවට වාර්තාවේ. පසුගියදා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ...

පූජ්‍ය ධරණාගම කුසලධම්ම හිමිට අසාධ්‍යයි… ගෝඨා, දිලීත්, අලස් කුමන්ත්‍රණයක!

ධරණාගම කුසලධම්ම නා හිමියන් මෙසේ අසාධ්‍ය තත්වයට පත් වීම සහ ඒ සමග උන්වහන්සේ සතු බෞද්ධයා නාළිකාව ප්‍රධාන මාධ්‍ය ජාලය ඇතුළු දේපොළ සම්බන්ධයෙන් සිදු කෙරෙමින් මෙම කුමන්ත්‍රණය දියත් වන බවටද අප විශේෂ වාර්තාකරු අනාවරණයි කළා. වෛද්‍ය පරීක්ෂණ සඳහා ඇමරිකාවට වැඩම කර...

බැඳුම්කර කොල්ලයෙන් කොල්ල කා ඇති මුදල රු.මිලියන 11,145 ඉක්මවන බව තහවුරු වෙයි

ඓතිහාසික මහ බැංකු කොල්ලයෙන් කුප්‍රකට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නීත්‍යානුකූල නොවන අන්දමින් මුදල් උපයා ඇතිබව ජනාධිපති බැඳුම්කර කොමිසමෙන් තහවුරු වී තිබේ. මෙලෙස පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම කොල්ල කා ඇති මුදල රුපියල් මිලියන 11,145 ඉක්මවන බවත් එම වාර්තාවේ සඳහන්. එසේම බැඳුම්කර කොල්ලයේදී කුප්‍රකට...

මුදල් යොදවන්න කිසිම ගිවිසුමක් නැති වුවත් විමර්ශන අරඹද්දී මුදලින් කොටසක් ආපසු ගෙවලා

වීරකැටිය, මැදමුලන, ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපන සහ සංස්කෘතික පදනමට ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මුදල් යෙදවීමේදී සංස්ථාව සමග වාචික හෝ ලිඛිත කිසිදු ආකාරයක ගිවිසුමක් ඇති කරගෙන නැති බව විමර්ශනවලදී අනාවරණය වී...

හිටපු මහ බැංකු අධිපති කබ්රාල් සියල්ල වමාරයි; නාමල්ට ඇප නැති වෙන ලකුණු!

හිටපු මහ බැංකු අධිපතිවරයකු වූ අජිත් නිවාඩ් කබ්රාල් විසින් කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ පුත් හ.පා.ම නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස් සිදුකළ ජාවාරම් ඇතුළු කුප්‍රකට මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු වමාරමින් තොරතුරු අනාවරණය කොට ඇත. රාජපක‍ෂ පාලන සමයේ දී මෙම ක්‍රීඩා උලෙළ ලංකාවට දිනා...

නාමල් ඇතුළු 5කට එරෙහි නඩුව-දෙසැ.20 සිට30 දක්වා විදේශගත වීමට අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේෂන් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගණුදෙනුවකදී රුපියල් මිලියන 30ක් අයුතු ලෙස උපයාගැනීම සම්බන්ධයෙන් එම සමාගම නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීම සඳහා දින නියම කිරීම අද...

සා.පෙළ විෂයයන් හයක් කිරිමට අවධානය- ඇමති අකිල කියයි

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය නිර්දේශිත අනිවාර්ය විෂයයන් සංඛ්‍යාව ඉදිරියේදී විෂයයන් 6 කට සීමා කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසීය. අමාත්‍යවරයා සඳහන් කළේ දරුවන්ගේ ගුණාත්මක වෙනසක් ඇති කිරීමේ අරමුණ ඇතිව මෙම වෙනස්කම් සිදු කරන බවයි....

ප්‍රධානියා නියෝග කළ නිසා නව හැඳුනුම්පත නිකුත් කළා

සැකකාර ශෂි වීරවංශ මහත්මිය ප්‍රථම වරට ජාතික හැඳුනුම්පතක්‌ ලබාගත යුතු වයස අවුරුදු 16 ට බෙහෙවින් වැඩි තැනැත්තියක බව පෙනී ගියත් සිය ප්‍රධානියා වන කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් කරන ලද නියෝගය අනුව ඇයට නව හැඳුනුම්පතක්‌ එක්‌දින සේවය යටතේ කඩිනමින් නිකුත් කිරීමට පියවර...

අඩු පීඩන කලාපයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්‌ක ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක්‌ දක්‌වා වර්ධනය වෙමින් ඇති අතර උතුරු නැගෙනහිර පළාත්වල සහ එම මුහුදු කලාපයේ තද වැසි සහ දැඩි සුළං තත්ත්වයක්‌ ඇති විය හැකි බැවින් ධීවර හා නාවික කටයුතු...
Loading posts...

All posts loaded

No more posts