විලියම් කුමරු සමග ජෝර්ඡ් කුමරු පාසල් ගිය පළමු දවස

බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු (කේම්බ්‍රිඡ් ආදිපාදයා) සහ කේට්‌ කුමරිය (කේම්බ්‍රිඡ්හි ආදිපාදවරිය) ගේ පුතණුවන් වන ජොර්ඡ් කුමරු බ්‍රහස්‌පතින්දා (සැප්තැම්බර් 07) සිය පාසල් ගමන ආරම්භ කළේය. විලියම් කුමරුගේ අතින් අල්ලා ගෙන කුඩා ජෝරඡ් කුමරු පාසල වෙත පිය මැන්නේ සිය මව දරුවකු පිළිසිඳ ගැනීමත් සමග තවමත් අසනීප තත්ත්වයෙන් පසුවන බැවිනි. වසරකට බ්‍රිතාන්‍ය පවුම් 18,000 ක්‌ අය කරන Thomas’s Battersea කුඩා ජොර්ඡ් කුමරුගේ පාසලය. සිව් …

Continue Reading

ට්‍රම්ප්ගෙන් විප්ලවීය බදු ප්‍රතිපත්තියක්

විශාල බදු කප්පාදුවක් තුළින් විප්ලවීය වෙනසක් සිදුකරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නවතම බදු ප්‍රතිපත්තිය එළිදක්වා තිබේ. හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ පාලන සමයෙන් පසු දැවැන්ත ලෙස මධ්‍යම පාන්තිකයන්ගේ බදු අඩු කළ අවස්ථාව ලෙස මෙය කැපී පෙනෙන බව විදෙස් විචාරකයන් සඳහන් කරනු ලැබේ. සරල බදු ප්‍රතිපත්තියක් ඇති කරමින් මධ්‍යම පාන්තිකයන්ට සහන සැලසීම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති වලින් එකකි. මේ අනුව එරට බැංකු …

Continue Reading

‘බ්‍රික්ස්’ වඩා දීප්තිමත් අනාගතයක් උදෙසා ශක්තිමත් හවුලක්

වඩා දීප්තිමත් අනාගතයක් උදෙසා ශක්තිමත් හවුලක් යන තේමාවෙන් යුතුව 09 වැනි බ්‍රික්ස් BRICS සමුළුව චීනයේ ෆුජියෑන් පළාතේ ෂියාමෙන්හිදී පැවැත්විණි. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල් බ්‍රික්ස් හවුලේ සාමාජිකත්වය දරයි. සමුළුවේ සත්කාරකත්වය දරන චීනය මෙවර එහි සභාපතිත්වය උසුලයි. මූලික වශයෙන් ආර්ථිකය තේමා කොට ගනිමින් ෂියාමෙන් සමුළුවේ න්‍යාය පත්‍රය පිළියෙල වී තිබිණි. සාමාජික රටවල් ප‍හේ රාජ්‍ය නායක‍යෝ ඊට සහභාගී …

Continue Reading

ගංගානම් සහ යමුනා ගංගාවලට හිමිකම් නැහැ

මිනිසුන්ට ඇති හිමිකම් ගංගාවන්ට නැති බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. ගංගානම් සහ යමුනා ගංගාවන්ට එම හිමිකම නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය දක්‌වා තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුවට හේතු වී ඇත්තේ ගංගා නම් නදියට හා යමුනා නදියට මිනිස්‌ හිමිකම් ඇති බව පහළ අධිකරණය ලබාදුන් තීන්දුව ඉවත දැමීමෙනි. මොහමඩ් සලීම් නමැති පෙත්සම්කරුවකු ඉදිරිපත් කළ පෙත්සමකින් මෙම ගංගාවන්ට හිමිකම් ලබා දෙන ලෙස ඉල්ලා තිබුණි. ගංගානම් …

Continue Reading

ඇමෙරිකානු බුද්ධි සේවාවේ රහස්‌ ලිපිගොනු පිටවෙලා…

ඇමෙරිකානු බුද්ධි සේවයට සම්බන්ධ ලිපිගොනු දසදහස්‌ සංඛ්‍යාවක්‌ පිටවීමේ සිද්ධියක්‌ ගැන ඇමෙරිකානු බලධාරීන් විමර්ශනයක්‌ අරඹා ඇත. මෙම රහස්‌ ලිපිගොනු අප් ගාර්ඩ් නමැති සයිබර් ආරක්‌ෂක ආයතනය විසින් සොයාගෙන තිබේ. ඇමෙරිකානු බුද්ධි සේවාවට තොරතුරු සපයන ආයතන සහ ඉරාක චරපුරුෂයන් පිළිබඳව ද තොරතුරු හෙළිවී ඇත. අප් ගාර්ඩ් ආයතනය දක්‌වන්නේ ලිපිගොනු 9402 ක තොරතුරු තමන්ට ලැබුණ බවයි. ඇමෙරිකානු රාජ්‍ය ආරක්‌ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දහස්‌ සංඛ්‍යාත පිරිසකගේ …

Continue Reading

උතුරු කොරියාව ඉදිරියේ ඇමරිකාව ගිනියම් වෙයි

උතුරු කොරියාවෙන් එල්ල විය හැකි තර්ජනයක් හමුවේ ආරක්ෂාව සලසා ගැනීම සඳහා දකුණු කොරියාවට ප්‍රබල මිසයිල සපයන බවට ඇමරිකා එක්සත් ජනපදය ප්‍රතිඥාවක් දී ඇත. වොෂින්ටනය එම ප්‍රතිඥාව දී තිබෙන්නේ දෙරටේ ජනාධිපතිවරුන් අතර පැවැත්වුන දුරකථන සාකච්ඡාවකදීය. රාජ්‍ය ප්‍රතිපතිපත්තියක මට්ටමින් දකුණු කොරියාවට තවත් අවි විකිණීමටත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම සාකච්ඡාවේදී එකඟ වී ඇත. මේ අතර දකුණු කොරියාව සිය යුද අභ්‍යාස දෙවැනි දිනයටත් පෙරට …

Continue Reading

ශතකයකට පසු පෘථිවියට ළඟාවන විශාලතම ඇස්ටරොයිඩය

විශාල ඇස්ටරොයිඩයක් (Asteroid) පෘථිවිය පසු කර යාමට නියමිත බව නාසා ආයතනය පවසයි. නාසා ආයතනය පවසන පරිදි ශතකයකට අධික කාලයකට පසු පෘථිවිය පසු කර යන විශාලතම ඇස්ටරොයිඩය (Asteroid) එයයි. එම ඇස්ටරොයිඩය සාපේක්ෂ වශයෙන් පෘථිවියට කිලෝමීටර ලක්ෂ හැත්තෑවකට ආසන්න දුරකින් ගමන් කරනු ඇති බව එම ආයතනය කියා සිටියේය. ෆ්ලෝරන්ස් නමැති ඇස්ටරොයිඩයේ විෂ්කම්භය කිලෝමීටර 4.4 කි. තවත් සියවස් ගණනාවක් යන තෙක් ඉන් පෘථිවියට …

Continue Reading

උතුරු කොරියාවේ භූකම්පනයක්; මිසයිල පරීක්ෂණයක් දැයි සැක

උතුරු කොරියා භූමියේ විශාල කම්පන තත්ත්වයක් හට ගත් බව විදෙස් වාර්තා පවසයි. එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරින් හටගත් එකක් බවටයි මේ වන විට අනාවරණ වී ඇත්තේ. මෙම කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් ලෙසට සටහන් වී ඇති බවටයි අමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ. මෙම කම්පනයත් උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීමකින් සිදුවු එකක් බවට ද …

Continue Reading

තෙවන ලෝක යුද්ධයක් සඳහා ගිනියම් වෙයි

උතුරු කොරියාව සමඟ පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කිරීමට තමන් තවමත් අපේක්ෂා කරන බව එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් පවසයි. දින ගණනාවක් පුරා දෙරට අතර පැවති කිපෙන සුළු වාග් ප්‍රහාර මාලාවෙන් අනතුරුව ඔහු කියා සිටියේ යුද්ධය “මහා විනාශකාරී” බවත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කිරීම ඵලදායී බවත් ය. ඇමරිකානු හමුදා කඳවුරු පවතින ගුවාම් දූපත දෙසට දින කිහිපයකින් මිසයිල …

Continue Reading

L.T.T.E ය තහනම් ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවතට

යුරෝපා සංගමය විසින් එල්.ටී.ටි ඊ සංවිධානය තහනම් ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කරයි. 2009 දී යුධමය වශයෙන් පරාජයට පත්කල එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් , තවදුරටත් ප්‍රහාර එල්ලවිය හැකි බව කිසිඳු සාක්ෂියක් නොමැති වීම නිසා එම පියවර ගත් බව යුරෝපා අධිකරණය පවසයි. යුරෝපා අධිකරණයේ නියමය පරිදි එල්.ටී.ටී ඊ සංවිධානය තහනම් ත්‍රස්ත සංවිධානයෙන් ඉවත් කරනු ඇත. මේ අනුව යුරෝපයේ තහනම් කර තිබූ එල්.ටී.ටී.ඊ යට අයත් …

Continue Reading