EGB නැත්නම් කෑම එපා.. මහින්ද නැත්නම් බුදුනුත් එපා..!! (එදා සිට අද දක්වා මහින්දගේ විකාශනය)

එදා 2009 දී තිස් වසරක යුද්ධ නිමා කිරීමේ සේනාධිනායකයා ලෙසත්, ජනාධිපතිවරයා ලෙසත් මහත් ගෞරව අභිමානයකින් යුතු ජනහද ජයගත් නායකයෙකු බවට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා, ක්‍රමිකව ඒකාධිපතියෙකුගේ ගමන් මඟ ගත්ද, ඔහු 2015 දක්වා රැගෙන ආ ගාම්භීරත්වයක් සහ ගරුත්වයක් ඔහුගේ චරිතය...

මියන්මාරය වාර්ගික අර්බුදයක් අබියස

මියන්මාරය මහා ව්‍යසනයක් කරා ගමන් කරමින් සිටින පෙරනිමිති දක්නට ලැබේ. නැ‍ඟෙනහිර ආසියාවේ බෞද්ධ රටක් වන මියන්මාරයෙන් මෙවැනි ව්‍යසනයක පෙරනිමිති දක්නට ලැබීම සැබවින්ම කණගාටුදායකය. දශක දෙකකට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ සිටි අවුන් සාන් සුකී ඉන් නිදහස්ව ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණයකින් බලයට පත්ව තවමත්...

‘බ්‍රික්ස්’ වඩා දීප්තිමත් අනාගතයක් උදෙසා ශක්තිමත් හවුලක්

වඩා දීප්තිමත් අනාගතයක් උදෙසා ශක්තිමත් හවුලක් යන තේමාවෙන් යුතුව 09 වැනි බ්‍රික්ස් BRICS සමුළුව චීනයේ ෆුජියෑන් පළාතේ ෂියාමෙන්හිදී පැවැත්විණි. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල් බ්‍රික්ස් හවුලේ සාමාජිකත්වය දරයි. සමුළුවේ සත්කාරකත්වය දරන චීනය මෙවර එහි සභාපතිත්වය උසුලයි....

ලෝක බල දේශපාලනය තුළ චීනය සැබැවින් ම මකරෙක් ද?

දර්ශන අශෝක කුමාර ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා විසින් 1990 දශකෙය් දී ඉතිහාසයේ අවසානය සහ අවසාන මිනිසා (^The End of History and the Last Man) මැයෙන් කෘතියක් රචනා කරන ලදී. ඉතිහාසයේ අවසානය මැයෙන් ඔහු විසින් ඊට පෙරාතුව ද නැෂනල් ඉන්ටරෙස්ට් නම් අන්තර් ජාතික...

මොනව ද මේ “පැනමා පත්‍රිකා”?

සටහන - දර්ශන අශෝක කුමාර - අද වන විට ලෝක තලයේ වඩාත් කථා බහට ලක් වී ඇති මාතෘකාවක් ලෙස පැනමා පත‍්‍රිකා සිද්ධිය පෙන්වා දීමට හැකිය. පැනමා පත‍්‍රිකා යනු මොනවාදැයි බොහෝ දෙනෙකුට ගැටලුවක් වේ. පැනමා පත‍්‍රිකා යන ජනප‍්‍රිය නාමය ලැබී ඇත්තේ...

කෘෂිකර්මාන්තයේ හෙට දවස!

රටක් දියුණු කිරීමේ දී කර්මාන්ත සහ සේවා අංශ කෙරෙහි වැඩි උනන්දුවක් දැක් විය යුතු බවත් කෘෂිකර්මාන්තය වැනි අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකළ යුතු බවටත් ඇතැම් පුද්ගලයන් තුළ අදහසක් වෙයි. මෙවැනි අදහස් දරන උගතුන් මෙන්ම දේශපාලන නායකයන් ද සිටින බව...

කියුබාව දණ නමයි ද?

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරැක් ඔබාමා පසුගිය දා කියුබාවේ සංචාරයක නිරත විය. මෙය සෑම අතකින් ම පාහේ ඓතිහාසික සිද්ධියක් වූයේ කියුබානු විප්ලවයෙන් පසු ඇමරිකානු ජනාධිපතිවරයෙකු කියුබාවේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය වන බැවිනි. 1959 වසරේ දී කියුබානු විප්ලවය සිදු වීමේ...

ඇමරිකාවෙන් හිට්ලර් කෙනෙක් බිහි වෙයි ද?

ඩොනල්ඞ් ට‍්‍රම්ප් යනු මේ වන විට බෙහෙවින් කථා බහට ලක් වී ඇති චරිතයකි. ඔහු රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපති ධුර අපේක්ෂත්වය සඳහා තරග කරන ඉදිරි පෙළ තරගකරුවෙකි. ට‍්‍රම්ප් යනු කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහු විනෝදාස්වන කර්මාන්තය සඳහා වැඩි වශයෙන් මුදල් යෙදවූවෙකි. ඔහු සැබෑම ඇමරිකානු...

දේශපාලුවන්ගේ ලියුං කෑලි සහ ශාස්ත්‍රීය නිදහස

ශාස්ත‍්‍රීය නිදහස (academic freedom) ශිෂ්ට ලෝකය පිළිගත් සංකල්පයක් ඇත. මෙම ශාස්ත‍්‍රීය නිදහස ලෙස කිසි ලෙසකවත් උල්ලංඝනය නොකළ යුතු යමක් ලෙස පිළිගනු ලැබේ. මෙහිදී ශාස්ත‍්‍රීය ප‍්‍රජාව (academic communit ) යැයි කොටසක් ද වේ. ශාස්ත‍්‍රීය ප‍්‍රජාව යනු මෙවැනි ශාස්ත‍්‍රලයීය කටයුතුවල නිමග්න වූ...

මාර්ස් චොක්ලට් සිද්ධිය සහ වෙළඳ ආචාරධර්ම!

ලෝක ප‍්‍රසිද්ධ මාර්ස් චොක්ලට් නිෂ්පාදන සමාගම විසින් රටවල් 55කට බෙදා හරින ලද තමන්ගේ නිෂ්පාදන ආපසු ගෙන්වා ගැනීමක් පසුගිය දා සිදු විය. ඊට හේතුව වූයේ එක් චොක්ලට් එකක තිබී ප්ලාස්ටික් කැබැල්ලක් හමු වීමයි. ජර්මනියේ එක්තරා පාරිභෝගිකයෙකුට රතු පැහැති ප්ලාස්ටික් කැබැල්ලක් මාර්ස්...
Loading posts...

All posts loaded

No more posts