කාති උසාවිය අහෝසි කරන්න – ‘එක රටක් එක නීතියක් බලකායට‘ ඉල්ලීමක්
කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන්නැයි හිටපු මහාධිකරණ රෙජිස්ටාර්වරයෙකු වූ මොහොමඩ් සුබයිර් මහතා එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලයි. මුස්ලිම් කාන්තාවන්ට දීර්ඝකාලයක සිට සිදුවන බලවත් අසාධාරණය දැක තමා මෙම ඉල්ලීම කරන බව මොහොමඩ් සුබයිර් මහතා පැවසීය. එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම සඳහා ඊයේ (26) මහනුවර දිස්ත්‍රික් ලේකම් …
Continue Reading
‘අසාධාරණ මිල ඉහළ නැංවීම්වලට එරෙහිව රටේ මහජනතාව පෙළගැසිය යුතුයි‘
ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල පහළ යමින් ඇති අවස්ථාවක ජනතාවට පීඩාවට පත්කරමින් අසාධාරණ ලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව රටපුරා ජනතාව පෙළගස්වන බව ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක පවසයි. රටේ පාලනය රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු විසින් සියතට ගෙන කටයුතු කරන ගමන් ඒවායින් සිදුවන මහජන පීඩාව තමන්ගේ ඇඟට ගන්නේ නැතිව ආණ්ඩුව තුළ සිටින රාජපක්ෂවරුන්ට අන්තේවාසිකම් කරන ඇමතිවරුන් පිටින් යවන බවත් අණ්ඩුවේ …
Continue Reading
ෆිච් ආයතනය ශ්‍රේණිගත කිරීම් පහත දැමීම නිවැරදියි – රජිත කීර්ති තෙන්නකෝන්
කිසිදු ආනයනයකට ඩොලර් නිදහස් කිරීම වැලැක්වීම තුලින් මහා භාණ්ඩාගාර මුට්ටියේ දන්කුඩ ටිකක් හූරා ජනවාරි 18 ට පෙර ඩොලර් මිලියන 500 ක ණය පියවීම තුලින් පමණක් ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මුදවා ගත නොහැකි යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. ජාත්‍යන්තර ෆිච් ආයතනය ලංකාව බංකොලොත් භාවයට ආසන්නම තැනට ලංකාවේ ශ්‍රේණිගත කිරිම් පහත හෙලා තියෙනවා. මේ තත්වය 2022 ජනවාරි පළමු සතියේ අති …
Continue Reading
Omicron තර්ජන මධ්‍යයේ සීමා ලිහිල් කිරීම ගැන PHI සංගමය මවිත වෙයි
මෙහිදී උපුල් රෝහණ මහතා වැඩි දුරටත් පැවසුවේ, සීමාවන් ලිහිල් කළේ COVID සංඛ්‍යාලේඛන මතද නැතිනම් කිසියම් ‘සැඟවුණු බලවේගයක’ අභිමතය පරිදිද යන්න සැක සහිත බවයි Omicron තර්ජනයක් මධ්‍යයේ සීමාවන් ලිහිල් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ට දොස් පවරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය (PHIU) අද (17) කියා සිටියේ සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් යටතේ සීමාවන් ලිහිල් කර ඇත්දැයි තමන් සැක කරන බවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් …
Continue Reading
පාර්ලිමේන්තුව වසා දැමුවේ අර්බුදයෙන් ගොඩ එන්න ද ? ඇත්ත කතාව දැන ගනිමු
ඉතිහාසය පුරාම පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම අධ්‍ය්‍යනය කළ යුත්තේ, ඒ වන විට පැවති දේශපාලන, අර්ථික ගැටළු සමඟය. මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තුව වාර අවසන් කළ සෑම අවස්ථාවක දී ම රටේ දේශපාලන අර්බුදයක්, ආර්ථික අර්බුදයක් හෝ පාලක පක්ෂයට නැතිනම් පුද්ගලිකව ජනාධිපතිවරයාට විසඳාගැනීමට අර්බුදයක් තිබුණේය. ඕනෑම දැවෙන ප්‍රශ්නයකට විසඳුම් සොය ගැනීමට කාලය මාස 2 ක කාලයක් ලබා ගැනීමේ මාර්ගය ‘පාර්ලිමේන්තුව වාර අවසන් කිරීම‘ ලෙස …
Continue Reading
‘ඩොලර් අවුල‘ ගැන ඇත්ත කතාව තේරෙන සිංහලෙන්
පසුගිය දෙවසරක කාලය තුළ විදේශ විනිමය සංචිත වේගයෙන් කඩා වැටෙමින් තිබියෙදී ආණ්ඩුව මේ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකළ බවට චෝදනා නැගෙනවා. විශේෂයෙන් පසුගිය කාලයේ මහ බැංකු අධිපතිවරයා විවිධ තැන්වලදී විදේශ විනිමය රට තුළට ගලා ගෙන ආකාරය පිළිබඳව සුබදායී සිතුවම් අඳිමින් සිටියත් මේ වන විට ඇත්ත යථාර්ථය වෙනස් එකක් බව සියලු දෙනාට වටහා ගැනීමට අසීරු නැහැ. රසයනික පොහොර වල සූත්‍ර, ගෑස් …
Continue Reading
‘ප්‍රජාතන්ත්‍රවාදී රටවල් තම ව්‍යවස්ථාවෙන් දක්වා ඇති වටිනාකම් ලබා දිය යුතුයි‘
එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමුළුවට සත්කාරකත්වය දරයි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති වටිනාකම් ලබා දීමේ අවශ්‍යතාවය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා අවධාරණය කළේය . ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් විසින් කැඳවන ලද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමුළුවේ අතථ්‍ය පූර්ණ සැසියේදීය.,සංවෘත සැසියක් වූ මෙයට ඉන්දියාව ඇතුළු තෝරාගත් රටවල් 12 ක මැදිහත්වීම් දක්නට …
Continue Reading
ඔමික්‍රෝන් ශ්‍රී ලංකාවට ඇතුළුවීම සදහා සියළු පහසුකම් සම්පූර්ණ කර අවසන් !
ඔමික්‍රෝන් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළුවීම සදහා පාස්පෝර්ට් එකයි වීසා එකයි හැර සියළු පහසුකම් තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා කියයි. ශ්‍රී ලංකාවේ පළමු ඔමික්‍රොන් ආසාදිතයා හදුනා ගැනීම ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කුමුදේශ් මහතා අවධාරණය කරන්නේ දකුණු අප්‍රිකාවේ සිට පැමිණි අයෙකුගෙන් ඔමික්‍රෝන් සොයාගත් බව කියන සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශය අසත්‍ය බවයි. එම නිවේදනයේ මෙසේ ද සදහන් වේ. …
Continue Reading
ගෑස් ටැංකි පුපුරන්නේ ප්‍රමිතියෙන් තොර පළුදු වූ ගෑස් සිලින්ඩර නිසාද ?
ගෑස් සිලින්ඩර සඳහා ඇති වූ අධික ඉල්ලුම නිසා ප්‍රමිතියෙන් තොර, පළුදු වූ ගෑස් සිලින්ඩර වෙළඳ පොළට නිකුත් කර ඇති බවට අනුමාන කළ හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, රසායන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එස්.ඩී.එම් චින්තක පැවසූ බව බී.බී.සී සිංහල සේවය කියයි. ගෑස් සංයුතියේ වෙනසක් සිදු කිරීම පීඩනය වෙනස් වීමට හේතු වුව ද එය ප්‍රමිතියෙන් යුත් ගෑස් සිලින්ඩරවලින් ගෑස් කාන්දු වීමට තරම් හේතුවක් …
Continue Reading
සහල් මිල පාලනය කරන්න බුරුම හාල් ආනයනය කරයි
අඛණ්ඩව ඉහළ යමින් පවතින දේශීය වෙළෙඳපොළේ සහල් මිල ස්ථායීකරණය සදහා මියන්මාරයෙන් සහල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. හිඟයකින් තොරව ප්‍රමාණවත් සහල් තොග පාරිභෝගිකයින් වෙත සැපයීමටත්, ආරක්‍ෂිත සහල් තොගයක් පවත්වා ගෙන යාමටත් හැකිවන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් දක්වා ආනයනය කිරීමට පසුගිය සැප්තැම්බර් 27වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව රජයකින් රජයකට පදනම යටතේ ශ්‍රී …
Continue Reading