මානව හිමිකම් කවුන්සිලය වෙත රජය දක්වන ප්‍රතිචාරයට තීරණාත්මක සාධකයක් – ජෙහාන් පෙරේරා
ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) සැසිවාරයන් ශ්‍රී ලංකාව සඳහා නිරන්තරයෙන් මතභේදාත්මක කේන්ද්‍රස්ථානයක් වී ඇත. තිස් වසරක අභ්‍යන්තර යුද්ධය අවසන් වූ 2009 වසරේ සිට, යුද්ධය අතරතුර සහ ඉන් පසුව සිදුකරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීම අරමුණු කරගත් බහුවිධ යෝජනාවලට රට මුහුණදී ඇත. මෙම යෝජනාවලට අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආණ්ඩු දැඩි විරෝධයක් එල්ල කර …
Continue Reading
ආණ්ඩුවට දැවැන්ත ජනවරමක් තිබියදීත්, ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ දේශපාලනය අගය කළ යුතුය
ජෙහාන් පෙරේරා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් තුළ, ජනතා වරම දිනාගත් තැනැත්තකුට, නැවැත්විය නොහැකි අන්ත බලවේගයක් බවට පත්විය හැකි ආකාරය එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොවට පෙන්වාදෙමින් සිටී. ජාතික ජන බලවේග ආණ්ඩුවේ විවේචකයන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය නිතර නිතර සමච්චලයට ලක්කරන්නේ, මෙය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තියේ ලක්ෂණ සහිත, එහි දිගුවක් ලෙස හඳුන්වාදෙමිනි. ප්‍රධාන විවේචනය වන්නේ, මැතිවරණයට පෙර පොරොන්දු වූ පරිදි රැඩිකල් වෙනසක් …
Continue Reading
USAID සහ රාජ්‍ය නොවන සංවිධාන වටළා ඇත – ජෙහාන් පෙරේරා
අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය(USAID) හරහා ක්‍රියාත්මක වන ඇමරිකානු රජයේ බිලියන ගණනක විදේශ ආධාර වැඩසටහන එක රැයකින් අත්හිටුවීම, ඇමරිකා එක්සත් ජනපදයේ සහ මෙම ආධාර ඉතා වැදගත් වූ ලෝකයේ අනෙකුත් කලාපවල ප්‍රධාන පුවතක් වී තිබේ. නිසි දැනුම්දීමකින් තොරව මෙම ආධාර ක්ෂේත්‍රයේ විශාල පරිමාණයේ රැකියා අහිමිවීම් සමඟ එක්සත් ජනපදය තුළම USAID වැඩසටහන් අත්හිටුවීම සිදුවී ඇත. සාගතයේ හෝ යුද්ධයේ තත්වයන් අවම …
Continue Reading
වායු දූෂණය ඔබ සිතන තරම් සරල නැහැ – මෙන්න එහි බිහිසුණු ප්‍රතිවිපාක
වායු දූෂණය , ශ්වසන පද්ධතියේ රෝග, හදවත් රෝග, මොළයේ රෝග වැනි දීර්ඝ කාලීන රෝග රැසකට හේතුවන බව විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පැවසීය. විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (05) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. බෝ නොවන රෝගයකින් මියයාමට ඇති දෙවන ප්‍රධාන හේතුව වායු දූෂණය බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. වායු දූෂණය යම් වෙලාවකට පමණක් …
Continue Reading
දුම්පානය ගැන අලුත්ම හෙළිදරව්ව !
-
Editor
-
January 23, 2025
-
පුවත් සහ වාර්තා, මතවාද
-
news
-
0 Comments
පිරිමින් අතර දුම්පානය කිරීමේ ප්‍රතිශතය පහත වැටී ඇති නමුත් කාන්තාවන්ගේ දුම්පානය ඉහළ යමින් පවතින බව ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චානා ද සිල්වා පැවසීය. මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ මිනිසුන්ට ආහාර හෝ ජලය නොමැතිව දින ගණනක් ජීවත් විය හැකි නමුත් හුස්ම ගැනීමකින් තොරව විනාඩි කිහිපයක් හෝ ජීවත් විය නොහැකි බැවින් ශ්වසන පද්ධතිය ඉතා වැදගත් බවයි. මෙහිදී ශ්වසන රෝග පිළිබඳ …
Continue Reading
විදුලි රථ වාහන භාවිතයේ ප්‍රතිලාභ නොදකින ආර්ථික ඝාතකයෝ
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය IEA වාර්ථා කරන ආකාරයට වර්ෂ 2070 දී වැඩිවන ගෝලීය ජනගහනය මත මගී සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන ඉල්ලුම තුන් ගුණයකින් වැඩි වනු ඇත. එමෙන්ම ඒක පුද්ගල ආදායම ඉහලයාම හේතුවෙන් මෝටර් රථ හිමිකාරීත්ව අනුපාත 60% කින් ඉහළ යනු ඇතැයි ද අපේක්ෂා කරයි. එසේ වුවහොත් පොසිල ඉන්ධන දහනය කරන යතුරු පැදියේ සිට ගුවන්යානය දක්වාත් …
Continue Reading
කාන්තාවන්ගේ ‘අධි රුධිර සීනි පාලනයට’ ස්වයං රැකවරණ උපදෙස්
දියවැඩියාව ඇති කාන්තාවන්ට සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇත. එම නිසා, කාන්තාවන්ට මෙම තත්ත්වය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම වැදගත් වේ. දියවැඩියාව යනු ඔබේ රුධිරයේ සීනි මට්ටම ඉහළ මට්ටමක පවතින තත්ත්වයකි. මෙම තත්ත්වය පිරිමි සහ ගැහැණු යන දෙඅංශය අතර බහුලව දක්නට ලැබේ. කෙසේ වෙතත්, කාන්තාවන් තුළ සංකූලතා ඇතිවීමේ අවදානම වැඩි වේ. දියවැඩියාව ඇති කාන්තාවන්ට හෘද රෝග, වකුගඩු ආබාධ සහ පෙනීම නැතිවීම වැනි …
Continue Reading
හිසේ සහ බෙල්ලේ පිළිකා වලට ‘තිත තියන්න කෝපි සහ තේ වලට’ පුළුවන් ද ?
-
Editor
-
January 3, 2025
-
මතවාද, සෞඛ්‍යය
-
Health
-
0 Comments
අධ්‍යයනයට අනුව මෙම බීම වර්ග පානය කිරීමෙන් හිස, බෙල්ලේ පිළිකා ඇතිවීමේ අවදානම අඩු කළ හැකිය ඇමරිකානු පිළිකා සංගමය විසින් CANCER සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් කියැවෙන්නේ තේ සහ කෝපි පානය කිරීමෙන් හිස සහ බෙල්ලේ පිළිකා ඇතිවීමේ අවදානම අවම කර ගත හැකි බවයි. බොහෝ අය තේ සහ කෝපි වලට කැමතිය. ඔවුන්ට ඔවුන්ගේ තේ හෝ කෝපි කෝප්පයක් නොමැතිව දවස ආරම්භ කළ …
Continue Reading
උපයන විට ගෙවන බද්ද, ආර්ථික විද්‍යා සහ දිව්‍ය ලෝකය
මෙම ප්‍රවෘත්තියක් හා විශේෂාංගයක් ලෙස කොටස් දෙකකින් යුතුය. අද බදු පැනවීම ගැන ඉලක්කම් විද්‍යාව මෙහි ඇත. දෙවන කොටස එහි බලපෑම ගැන උපහාසාත්මක කතාවකි. කැමති විදිහකට පළ කලාට කම් නැත. ඇමුණුමේ ඇත්තේ පසුගිය රජය විසින් උපයන විට ගෙවන බද්ධ රු. 150,000 ට අප්‍රේල් මස සිට අඩු කිරීමට ගත් කැබිනට් තීරණය යි. රජය බදු සහන කිහිපයක් නිවේදනය කර ඇත. උපයන විට …
Continue Reading
පොල් හිඟයක් ඇත්තටම ඇති වුණේ ඇයි ? වරදකරුවන් ‘රිලවු’ පමණ ද ?
-
Editor
-
December 15, 2024
-
පුවත් සහ වාර්තා, මතවාද
-
news
-
0 Comments
මේ වසරේ මුල් මාස තුන තුළ අත්විඳින ලද අධික උෂ්ණත්වය ශ්‍රී ලංකාවේ දැනට පවතින පොල් හිඟය උග්‍ර කිරීමට හේතු වී ඇති අතර, රිලා ගහනය වැඩි වීමත් සමඟ මෙ තත්ත්වය තව දුරටත් උග්‍ර වූ බව රුහුණු විශ්වවිද්‍යාලයේ බෝග විද්‍යා අංශයේ ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය කේ.කේ.අයි.යූ අරුණකුමාර මහතා පැවසීය. මහාචාර්ය අරුණකුමාර හෙළි කළේ ශ්‍රී ලංකාවේ වාර්ෂිකව වගා කරන පොල් පැල සංඛ්‍යාව …
Continue Reading