උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගැනීම: ශ්‍රී ලංකා නීතිඥ සංගමය ‘පොලිස්පතිට නීතිය කියා දෙයි‘
අධිකරණයෙන් ඇප මත නිදහස් කරන ලද පුද්ගලයින් බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳවීමට ගන්නා ක්‍රියාකාරකම් බලහත්කාරී, නීතිවිරෝධී හා අධිකරණයට කරන අපහාසයක් යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් කියා සිටී. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ මහජන විරෝධතා හෝ එළිමහන් රැස්වීම් තහනම් ක්‍රියාකාරකම් ලෙස ලැයිස්තුගත කර නොමැති බව ද සෞඛ්‍ය මාර්ගෝපදේශ …
Continue Reading
වසංගතය අස්සේ වර්ජන රැල්ලක් ‘සෞඛ්‍ය සේවාව‘ තුළ ඇති වූයේ ඇයි?
කොරෝනා පැමිණීමයි සෞඛ්‍යයට අළුත් ඇමති පැමිණීමයි සිදු වන්නේ එකම කාලයක. පවිත්‍රා දේවී වන්නිආරච්චි මැතිණිය සෞඛ්‍යට පය ගහන්නේම වෛද්‍ය සංගමයේ පදයට නටනවා හැර වෙන දෙයක් නැති බව සිතේ දරාගෙනය. ඇය සෞඛ්‍යට පැමිණි අළුත කොරිඩෝවේ කෙනෙකු සමඟ සිනාසෙන්නට පෙරත් වට පිට බලන්නේ ඒ බව වෛද්‍ය සංගමයේ ඉත්තෙකු දැක ඉහලට වාර්තා කරනු ඇතැයි බියෙනි. ඒ නිසාම මුල සිටම ඇයට සමස්ථ සෞඛ්‍ය සේවාව පෙනුනේ …
Continue Reading
පොහොර හිඟයට නිශ්චිත විසඳුමක් නෑ: ලබන වසර වන විට තේ කර්මාන්තය වළපල්ලට
සමස්ත ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානයේ සභාපති කේ. එල්. ගුණරත්න මතභේදාත්මක රසායනික පොහොර ආනයනය තහනම් කිරීම නිසා මතුව තිබෙන දැඩි පොහොර හිඟයට නිශ්චිත විසඳුමක් නොමැති අවස්ථාවක පසුගිය වසරට සාපේක්ෂව 2021 වසර අවසන් වන විට තේ අස්වැන්න 30%කින් හා 2022 මාර්තු මස වන විට සමස්ත තේ නිෂ්පාදනය අඩකින් පමණ අඩු වනු ඇතැයි ශ්‍රී ලංකාවේ කුඩා තේ වතුහිමියන් ඇස්තමේන්තු කරයි. ශ්‍රී ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනයෙන් 70%කට වැඩි දායකත්වයක් …
Continue Reading
නීතිය අනුව ‘බැසිල්ට‘ පාර්ලිමේන්තු යන්න බෑ ලු !
ලංකාවේ නීතිය අනුව බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකි බවට සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් ම දුටිමි. අතීතය අමතක කිරීම තරම් ම අතීතය නොදැන සිටීම ද යහපත් නැත. එබැවින් ලියමි. තමන්ගේ ජාතික ලැයිස්තුවට පිටින් දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කළ වැදගත්ම අවස්ථාව කළුතර රත්නසිරි වික්‍රමනායක ය. අනාගත ආයෝජනය චම්පික රණවක ය. නින්දිතම අවස්ථාව කරුණා ය. විහිළුව සරත් ෆොන්සේකා ය. …
Continue Reading
AL අසමතුන්ට ‘වෛද්‍ය පත්වීම් දෙනවා නම්‘ AL සමත් ‘රෝහල් කම්කරුවන්ට ද‘ වෛද්‍ය පත්වීම් ඕනෑ
උසස් පෙළ අසමත් අයට වෛද්‍ය පත්ව්ම් ලබාදිය හැකිනම් උසස් පෙළ සමත් රෝහල් උපස්ථායක වරුන් කම්කරු මහතුන් වෛද්‍යවරුන් ලෙස බඳවා ගත යුතු බව‘ මහජන යුතුකම් කේන්ද්‍රය පවසයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහජන යුතුකම් කේන්ද්‍ර යේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා කියන්නේ තමන්ගේ රෝගවලට ප්‍රතිකාර ලබා ගැනීමට සිංගප්පූරුවට යන දේශපාලනඥයින් සහ ඉහළ නිලධාරීන්ගේ මෙම අනීතික ක්‍රියාවලට එරෙහිව ජනතාව පියවර ගත යුතු බවයි. එම …
Continue Reading
දේශපාලකයින්ට රට භාරදීලා විනාශ වුණා ඇති – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි
දේශපාලකයින්ට රට භාරදී සිදුවෙන විනාශය දැන් අවසන් කළයුතුව ඇති බවත් ආණ්ඩුව දැන් හැසිරෙන ආකාරය තමා කිසිසේත් අගය නොකරන බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති. අද (05) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ගුණවංශ හිමියෝ වැඩි දුරටත් කියා සිටියේ දේශපාලනයෙන් සහ ජාතිවාදයෙන් තොර දෙවෙනි නිදහස් සටන ආරම්භ කිරීම සඳහා සියලු දෙනා අත්වැල් බැදගත යුතු බවයි. ගුණවංශ හිමියෝ මෙසේද පැවසූහ. “ජාති වශයෙන් අපි බෙදිලා …
Continue Reading
JVP නායකයාගෙන් ආණ්ඩුවට රතු එළියක්
“ආණ්ඩුව මේ දියත් කර තිබෙන මර්දනය වහාම නතර කළ යුතුයි. දැන් මේ විරෝධතාවන්ට නායකත්වය දුන් පිරිසට කටඋත්තර ලබා දීම සඳහා 07වැනිදා උදේ 9.00ට පොලීසියට පැමිණෙන ලෙසට නියෝග ලබා දී තිබෙනවා. මේ කරන්න හදන්නේ බියවැද්දීමයි. විරෝධතාවයන් මර්දනය කිරීමයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ විරෝධතාවයන් මර්දනය කිරීමෙන්, එයට මැදිහත් වන අය බිය ගැන්වීමෙන් මේ විරෝධයන් යටපත් කිරීමට උත්සාහ ගන්නේනම් එය අසාර්ථකම උත්සාහයක් …
Continue Reading
‘කාම සූත්‍රය‘ ගැන අලුත් කියවීමක්
‘ලෝකයේ පැරණිතම කාමුක ආදර ග්‍රන්ථය ඉන්දියාවේ පොහොසත් උරුමයේ සාහිත්‍යමය සලකුණක් ලෙස මුදවා නිසි තැන ලබා දිය යුතුද?‘‘ චිකාගෝ විශ්ව විද්‍යාලයේ උගන්වන හා හින්දු ආගම පිළිබඳ පොත් දුසිම් භාගයකට ආසන්න ප්‍රමාණයක් ලියා ඇති ඇමරිකානු ඉන්දියානු විද්‍යාඥ වෙන්ඩි ඩොනිගර් නම් එය එසේ විය යුතු යැයි විශ්වාස කරයි. නමුත් ඇයි? වත්ස්‍යාන නම් දාර්ශනිකයා විසින් පුරාණ ඉන්දියාවේ සාහිත්‍ය භාෂාව වන සංස්කෘත භාෂාවෙන් ලියන ලද ‘කාම …
Continue Reading
රසායනික පොහොර තහනම් කිරීම: ‘නිවැරදි දේ වැරදි වේලාවක‘
රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරනු ලබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය. ‘‘නමුත් රසායනික පොහොර භාවිතය මගින් වඩා හොඳ අස්වැන්නක් ලබා ගැනීමට හැකිය. කෙසේ වෙතත්, රසායනික පොහොර හේතුවෙන් වැව්, ජලාශ, ගංගා, ඇළ මාර්ග සහ භූගත ජලය දූෂණය වීමෙන් මිනිස් ජීවිතවලට සිදුවන අහිතකර ප්‍රතිඵල ලාභයට වඩා වැඩිය. රසායනික පොහොරවල බලපෑම වකුගඩු රෝග ඇතුළු බෝ නොවන රෝග රැසකට හේතු වී ඇති බව …
Continue Reading
මානවම්ම ‘රෝයල්’ පොරක්ද ?
රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ ස්වර්ණවාහිනි දේශපාලන වැඩ සටහන නැරඹු මා මිත්‍ර විශ්‍රාමික විදුහල්පති වරයා කොහොමද මොකද හිතෙන්නේ… කෙළින්ම විමසීය. පුතයාගේ හැටි දන්නා මම හ්ම් කියා බෝලයට නිදැල්ලේ පාවී යන්න හැරියෙමි. “මරු නේද? ඒ ඔහු එල්ල කළ තවත් දුස්රාවකි. රනිල්ගේ ප්‍රකට මානවම්ම උත්තරය මතක් කර හෙතෙම බක බක ගා සිනාසිණ. “හෙන ප්‍රතිචාර නේද? මම එතන හිටපු අනික් එවුන් දෙන්නාගෙන් එකෙක් …
Continue Reading