‘මුදල් ඇමැති කබ්රාල් දවල් හීන දකිනවා‘

‘ඉදිරි මාස තුන ඇතුලත ඇමරිකානු ඩොලර් බිලියන 2.65 ක මුදලක් රටට ගලා තුලට ගලා ඒමට නියමිත බවට මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් සිදු කර ඇති ප්‍රකාශය අතිශයින් නොමඟ යවන සුළු බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. ඇමරිකානු ඩොලර් බිලියන එකක් විදේශ ණය වාරිකය සාර්ථකව පියවීම පිළිබඳ කරුණු දක්වමින් මුදල් රාජ්‍ය ඇමති ‘රටට රවටන ප්‍රකාශයක් සිදු කර ඇත‘.  ඒවා මෙසේය. …

Continue Reading

‘ලංකාවේ ඩොලර් ණය අර්බුදය‘ සරලව වටහා ගනිමුද ?

2012 – 2015 ‘ග්‍රීසියේ සිදු වූ ආර්ථිකය බිඳ වැටීම, මේ සතියේ ලංකාවේ සිදු වන්නේ නැත.  නමුත් තව මාස තුන හතරක්  ගැන විශ්වාසයක් ද නැත. ලංකාව ජූලි 30 දිනට ඩොලර් මිලියන 106.5 ක ණයක් ගෙවිය යුතුය.  එයින් කොටසක් ගිය සතියේ ගෙවා ඇත. ජූලි 28 මහ බැංකුව බැඳුම්කර නිකුතුවකින් රු. මිලියන 47,500 ක් සොයා ගැනීමට උත්සහ කරයි. එය සාර්ථක වන්නේ නම් ලංකා ආර්ථිකය …

Continue Reading

යහපාලන අපේක්ෂා සක්‍රිය වුණත් ‘රනිල් – සිරිසේන කල්ලිය‘ නන්නත්තාරයි !

පසුගිය ජූලි 17 වෙනි සෙනසුරාදා සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය,  විපක්‍ෂ කණ්ඩායම් සමග එක් මේසයකදී හමුවිය. එදින විද්යුත් මාධ්‍ය නාලිකාවන්ට  එය තවත් සිද්ධියක් පමණක් විය. හේතුව රටේ වර්තමානයේ  ප්‍රමුඛතාවය තෝරාගත නොහැකි වීමය.  හැම දිනකම, සංඛ්‍යාවෙන් ඉහළ යන, කොවිඩ් මරණ, වසංගතයට ගොදුරුවූ රෝගින් ප්‍රමාණය, වන අලි පහරදීම් සහ මරණ,  පොහොර හිඟයෙන් පාළු වූ ගොවිබිම්වලට  රැස්ව ආණ්ඩුවට සාප කරන ජනතාව  ආදි බොහෝ අනුවේදනීය …

Continue Reading

මිත්‍යාව හා විද්‍යාව

විද්‍යාව සහ මිත්‍යාව යන මාතෘකාව අතිශයින්ම සංකීර්ණයි. ලොව විවිධ දාර්ශනිකයින් මෙම මාතෘකාව ගැන විවිධ මත පලකොට තිබෙනවා. මෙම කරුණ ගැන සාකච්ඡා කිරීමේදී මම එම මත උපයෝගී කරගත්තත් මෙහිදී මම මට ආවේනික වූ මතයන්ද මෙහිදී පල කරනවා. මෙය මා බොහෝ උගතුන් සමඟ සාකච්චා කොට සකස් කරගත්තක් වුවත්, එම අදහස් වලට එකඟ නොවීමට ඔබට අයිතියක් තිබෙනවා . විද්‍යාව සහ මිත්‍යාව යන මාතෘකාව …

Continue Reading

දෙවිවරුන් වැනි ගුරුවරුන්ට කාලකණ්නි කීමට තරම් ‘මේ ආණ්ඩුව පහත් තැනකට වැටිලා‘ – චම්පික රණවක

වාර්තා වෙලා තියෙන අන්දමට ඉතාමත් අඩුවෙන් තමයි ගුරුවරු මේ එන්නත් කරණයට යටත් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නයට ප්‍රතිපත්තියක් නොමැති වීම බරපතළ ප්‍රශ්නයක් මේ වනවිට දැඩි ගැටලුකාරී ප්‍රශ්නයක් වී ඇති ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නයට නිසි විසදුමක් ලබානොදී ආණ්ඩුව තම කටකාර අනුවණ දේශපාලඥයන් ලවා දෙවිවරුන් වැනි ගුරුවරුන්ට “කාලකන්නි” යනුවෙන් හැදින්වීමට තරම් පහත් තැනට පත්ව ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක …

Continue Reading

‘ආණ්ඩුවේ මුට්ටිය කුඩුවෙන්න දෙනවා‘ – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්

විදුලි බල මණඩල විකිණීමේ පියවරක් ලෙස කෙරවලපිටිය ලක්දනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීමට ගෙන ඇති ආණ්ඩුවේ තීරණය මුට්ටිය දමා බැලීමක් බවත් ආණ්ඩුවේ මුටිටි කුඩුවෙන්න පහර දෙන බවත් ලබන 20 වෙනිදායින් පසු කෙරවලපිටිය යුද පිටියක් බවට පත්කරන බවත් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් සඳහන් කරයි. ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා බව පැවසූවේ අද (18) පෙරවරුවේ …

Continue Reading

ගුරු සංගම් වර්ජනට පසුවදනක්: දැන් මක්කටයි හතිලන්න නතර වන්නේ ?

ගුරු සංගම් නායකයින් සහ විශේෂයෙන් ගුරුවරුන් තේරුම් ගත යුතු වැදගත්  කාරණාවක් ඇත. ආණ්ඩුව පසු බැස්සේ මාර්ග ගත ඉගැන්වීම් වර්ජනයට බහුතර ගුරු සංඛ්‍යාවක් හවුල් වූ නිසාම නොවේ. ආණ්ඩුව පසු බැස්සේ (1) ගුරු සංගම් හා ශිෂ්‍ය ක්‍රියාකාරීන් බලහත්කාර ලෙස අනීතික නිරෝධායනයකට ලක් කිරීම, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඉතා නිර්ලජ්ජී ලෙස විවෘතව මර්දනය කිරීමක් යැයි ඊට එරෙහිව සමාජය හමුවේ ඉතා පුළුල් ආණ්ඩු විරෝධයක් මතුවීමත් …

Continue Reading

එළ හරකා ගෙයි, මී හරකාගෙයි වෙනස පළ කළ මැනවි

ඇසළ පෙරහැර අගෝස්තුවේ පැවැත්විය යුතුවේ. එය සම්ප්‍රදායකි. ඓතිහාසික සංසිද්ධියකි.නුහුගුලුවා පුරාලිය යුත්තකි.                     සෙංකඩගල           නුවර                   ඇසළට කරන     පෙරහැර                   දෙවියන්ට         කැප කර            …

Continue Reading

කොතලාවල ජ.අ.වි අල්ලා ගෙන කරන ‘පුස් ආණ්ඩු විරෝධය‘ ඇත්ත අර්බූදය අත හැර දැමීමක්

“ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය” පනත් කෙටුම්පතට විරෝධය පෑමට එක් වූ ගුරු සංගම් ක්‍රියාකාරීන් ඇතුලු කණ්ඩායම් අත්අඩංගුවට ගනු ලැබ නීති විරෝධි ලෙස නිරෝධායනයට ලක් කර ඇත.  ඒ අත් අඩංගුවට ගැනීම් වලට විරුද්ධව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකාරණයෙහි ගොනු කළහ. ජ.වි.පෙ විසින් වෘත්තීය සමිති හවුලක් නමින් පසුගිය ජූලි 12 වන සඳුදා අත් අඩංගුවට ගැනීමට එරෙහිව …

Continue Reading

‘නිරෝධාන නීති අවභාවිතය’:- GMOA – පොලිස් ඇමැති සහ ගුරු සංගම් නායකයින් කියන කතා

ජනතාව බියවද්දමින් නිරෝධායන පනත අවභාවිත නොකරන්න – GMOA ජනතාව බියවද්දමින් නිරෝධායන පනත අවභාවිත නොකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී. අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ නිරෝධායන පනත යොදා ගනිමින් විරෝධතාකරුවන් පාලනයට ක්‍රියාමාර්ග ගැනිම සම්බන්ධයෙන් සිය සංගමය දැඩි අප්‍රසාදය පළ කරන බවයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිරෝධායන පනතේ …

Continue Reading