ලැව් ගින්නෙන් වැනසුණු ගමේ ජය ඝෝෂාව
-
Editor
-
September 10, 2021
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
ලංකාවේ කොරෝනා ලැව්ගින්න තවමත් බුර බුරා නැගෙමින් ජීවිත බිලිගනී. මෙම සටහන තබන සතිය තුළ පමණක් නිල වශයෙන් නව කොරෝනා රෝගීන් 29860 ක් සහ මරණ 1329 ක් වාර්තා වී ඇත. වසංගතයේ බිහිසුණු දුක් අඳෝනා අස්සෙන් රජයේ කොරෝනා ලොක්කන්ගේ ව්‍යාජ සංඛ්‍යාත්මක ජයඝෝෂා ඇසීමට ලැබීම අවාසනාවන්ත දෛවයේ සරදමකි. රජයේ නිල දත්ත අනුව මේ වනවිට අවුරුදු 30ට වැඩි ජනගහනයයෙන් 100% පළමු මාතාව ලබාගෙන ඇති අතර,අවුරුදු 30ට වැඩි 82% ක් සම්පූර්ණ වශයෙන් ප්‍රතිශක්තිකරණය කොට ඇත. …
Continue Reading
නළ ළිං ලියාපදිංචි කර මීටර් සවිකිරීමට යයි
මෙරට සමස්ත භූ ගත ජල ධාරිතාවය පිළිබඳ ඇගයීමක් සිදු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ආරම්භ කොට ඇතැයි ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බන්දු වික්‍රම මහතා පවසයි. බන්දු වික්‍රම මහතා මේ බව කියා සිටියේ, අද (08) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ‘2025 දී සැමට ජලය ව්‍යාපෘතිය කොවිඩ් මැද ඉදිරියට‘ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය. ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම …
Continue Reading
වත්මන් ටෙලිනාට්‍ය ජන විඥානය පෝෂණය කිරීමට දක්වන උපයෝගීතාවය ප්‍රමාණවත්ද?
ටෙලිවිෂනය සමාජ ජිවීතයට මෙන්ම ජන විඥානයට බලපෑම් කරන මාධ්‍යයකි. එහිදී රටක වටිනාකම්, ධර්මතාවන්, ජන චින්තනය, සමාජ හැසිරීම්, අන්තර් ක්‍රියාවන්ට ටෙලිනාට්‍ය කරන බලපෑම ද සුවිශාල වේ.නිර්මාණාත්මක බවින් හා ජන විඥානය ධනාත්මක මඟකට නැඹුරු කරන ටෙලිනාට්‍ය කලාවක් බිහිවීමේ අවශ්‍යතාව අද්‍යතන සමාජය සතුව පවතී. මානව සංහතියේ ආරම්භයේ සිට මානවයා අනවතර ලෙස සන්නිවේදන ක්‍රියාවලියක නිමග්ගව සිටී. සන්නිවේදනය මිනිසුන්ගේ අනෝන්‍ය ක්‍රියාකාරිත්වයේ සුවිශේෂී ස්වරූපයක් වන අතර …
Continue Reading
විනාඩි 30ක කතාවකින් වාක්‍යයක් අල්ල ගෙන මඩ ගහනවා – මහාචාර්ය නීලිකාගෙන් මාධ්‍යට චෝදනාවක්
මට අප්‍රියජනක හැගීමක් එන්නේ, ශ්‍රී ලංකාවේ මාධ්‍ය මට මේ කරන දේ ගැන මට ඇති වෙලා තිබෙන්නේ. මෙය නැවැත්විය යුතුයි! ඇයි ඔවුන් මෙහෙම කරන්නේ? මෙහි ඉවරයක් නැද්ද?” යනුවෙන් මහාචාර්යවරිය ප්‍රශ්න කරයි කොවිඩ් සම්බන්ධයෙන් තමා පළ කළ අදහස් ශ්‍රී ලංකාවේ මාධ්‍ය වැරදි ලෙස උපුටා දක්වන බවට මහාචාර්ය නීලිකා මලවිගේ චෝදනා කරයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යා අංශ …
Continue Reading
දේශීය වෙදකම ගැන අගමැති අලුත්ම සැලසුම
පර්යේෂණ ප්‍රතිඵල ලොව හමුවේ තබමින් දේශීය වෙදකම සහ ආයුර්වේදයේ ප්‍රමිතිය සකස් කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) දින පැවසීය. මොණරාගල, සිරිගල පිහිටි රාජපුර ආයුර්වේද රෝහල විවෘත කිරීමේ අවස්ථාවට අරලියගහ මන්දිරයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය. රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පීත්ත පටිය කපමින් රාජපුර ආයුර්වේද රෝහල විවෘත …
Continue Reading
බල්ලන්ට දෙන පණු බෙහෙතින් කොවිඩ් සුව වේ ද? : ඇත්ත නැත්ත දැනගන්න
කොරෝනා වෛරසය ලංකාවේ පැතිරීම ආරම්භ වූ දා පටන්ම, රෝගය හා බැඳුනු අසත්‍ය තොරතුරු රාශියක් සමාජ මාධ්‍ය ජාලාවන්හි පැතිර ගියේ ය. දැනටත්, කොරෝනාවෛරසය මර්දනය කරන බව හෝ කොවිඩ් සුවකරන බවට සහතික කෙරෙමින් ප්‍රවර්ධන කෙරෙන විවිධාකාරයේ කරල්, පැණි, සහ බෙහෙත් වට්ටෝරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතියි. ඇතැම් වෙදමහත්වරුන්, ආයුර්වේද වෛද්‍යවරුන්, සහ ඇලෝපතික වෛද්‍යවරුන් පවා කොවිඩ්වලට එරෙහිව ඖෂධ සොයාගත්තේයැ යි තවමත් විටින් …
Continue Reading
ජනතාව නහයයි කටයි වසා නොගත්තොත් මොකද වෙන්නේ ? සුදර්ශනී කියා දෙන ඇත්ත
‘‘රට වැහුවත් ජනතාව තමන්ගේ නහයයි කටයි වහ ගත්තේ නැත්නම් රට වැහුවා කියලා මේ වසංගතය නවත්වන්න බැහැ. ඒ නිසා සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න. මේක ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක්” මෙහෙම කියන්නේ රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය. ඇය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තවමත් එන්නත ලබාගත්තේ නැති අය ඉන්නවා නම් ළඟම තිබෙන සායනයට ගිහින් එන්නත ලබාගන්නා ලෙසයි. අද මාධ්‍ය හමුවේ කොවිඩ් වසංගතයේ වත්මන් තත්ත්වය ගැන …
Continue Reading
තලේබාන් පාලනය සහ චීනයේ දේශපාලන න්‍යාය පත්‍රය: ඉන්දු – පාකිස්ථාන විරසකය
අන්තවාදී තලේබාන් පාලනය යටතේ දකුණු ආසියාව, විශේෂයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දැඩි සේ සැලකිලිමත් විය යුතු බවට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් දැඩිව අවධාරණය කර ඇත. ඔවුන්ගේ අදහස වන්නේ ඇෆ්ගනිස්ථානය යළි අන්තවාදී තලේබාන් ග්‍රහණයට නතු වීම දකුණු ආසියාවේ ඉස්ලාම් අන්තවාදය යළි උත්තේජනයට පත්කරනු ඇතැයි. විශේෂයෙන් වත්මන් තලේබාන් පාලනය පිටුපස චීනය ප්රමුඛ භූමිකාවක් නිරූපණය කිරීම සමග ඉන්දියාවට එහි ආතතිය දැඩිව දැනෙන බවක් ද …
Continue Reading
කොවිඩ් වසංගතය හා එන්නත්කරණය: ගංවතුරෙන් කැඩෙන ගෙදර වහලේ කාන්දු හැදීම
අගෝස්තු 13 වන දින ජනාධිපති කාර්යාලයේදී පැවතුණු කොවිඩ් මර්ධන විශේෂ කමිටුවේ දී අධි අවදානම් කාණ්ඩ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම ගැන මදකට හෝ සතුටු විය හැකිය. එය විධිමත් ලෙස පහළ වූ ශ්‍රේෂ්ඨ අදහසක් ලෙස දැක්වූවත් රජයේ සම්පූර්ණ ක්‍රියාවලිය ගැන සලකා බැලූවිට අවබෝධයෙන් සිදුකළ ප්‍රකාශයක් ලෙස දැකිය නොහැකිය. එය උඩුගම් ඉවුරේ ඇති සියලු දේපොළ විනාශ කරමින් එන සැඩ ගංවතුරක් ගැන දැනුම් ඇති මහදැනමුත්තා, …
Continue Reading
ජනතාවගේ ස්වයං ලොක්ඩුවන්වල ප්‍රතිඵල සති දෙකකින්
ජනතාව සෞඛ්‍ය නීති නිසියාකාරව පිළිපදිනු ලැබුවහොත් ලබන අවුරුද්දේ මැද වනවිට කොවිඩ් පැතිරීමේ යම් පාලනයක් ඇති වනු ඇතැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය. මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසා සිටියේ රටපුරා මහජනතාවගේ සංචරණ අඩුවී යම් පාලනයක් ඇතිවීම සතුටුදායක බවත් මෙම සංචරණ අඩුවීමේ ප්‍රතිඵල තව සති දෙකකින් පමණ රටට දැක බලාගත හැකිවනු ඇති බවයි. සංචරණ අඩු කිරීමට රජය …
Continue Reading