කොවිඩ් ආසාදනයෙන් පසු දරුවන්ට ඇතිවිය හැකි ‘භයානක’ රෝගය කුමක් ද?

කොවිඩ් 19 හා සෘජුව සම්බන්ධ රෝගයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ දරුවන් ගණනාවක් රෝහල්ගත කර තිබේ. බහුපද්ධති ප්‍රතිදාහ සහලක්ෂණය (Multisystem inflammatory syndrome – MIS-C ) නමින් හඳුන්වන මෙම රෝගය කුඩා දරුවන් අතර බරපතළ සංකූලතා ඇති කළ හැකි අතර සමහර අයට දැඩි සත්කාර අවශ්‍ය වේ. මෙම රෝගය ප්‍රථමයෙන් වාර්තා වූයේ එක්සත් රාජධානියෙන් සහ එක්සත් ජනපදයෙනි. මෙය ‘කවාසාකි රෝගය’ ලෙස මුලින්ම හැඳින්වීය. නමුත් මෙය කවසාකි …

Continue Reading

කොවිඩ් එන්නත මගින් ‘මද සරුභාවය හෝ වඳභාවය‘ සිදු නොවන බව අවධාරණය කෙරේ

ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධයෙන් මතුවන ගැටලු සහ එන්නත්කරණය අතර කිසිම සම්බන්ධයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය අවධාරණය කළාය. ඇය මේ බව සදහන් කළේ ‘ එන්නත්කරණයට එරෙහි මතවාද පරාජය කරමු‘‘ යන මැයින් අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය. ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධයෙන් මතුවන ගැටලු සහ එන්නත්කරණය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත් …

Continue Reading

සමලිංගික කාන්තාවන්ගේ මෙතරම් වර්ධනයක් ඇයි ? විමර්ශනාත්මක හෙළිදරව්ව

ලිංගිකත්වය ගැන අප සිතන ආකාරය වෙනස් වෙමින් පවතී. එකල සමලිංගිකත්වය පිළිඹිබු කරන අභිමානවත් ප්‍රසිද්ධ දේදුනු ධජයක් තිබූ තැන අද විවිධත්වය විදහා දැක්වීම සඳහා විචිත්‍ර ධජ මාලාවක් දැකිය හැකිය. මිනිසුන් තම ලිංගිකත්වය ගැන සාකච්ඡා කිරීමට වැඩි වැඩියෙන් විවෘත වන බවක් පෙනෙන්නට ඇත. කලින් “නොපෙනී” සිටි අය පවා අනන්‍යතාව හෙළි කරමින් ප්‍රධාන ධාරාවේ කතිකාවක කොටසක් බවට පත් වීමත් සමග මෙය තවත් සාම්ප්‍රදායික …

Continue Reading

‘කොවිඩ් එන්නත නොගත් තරුණයින් සමාජය අවදානමේ හෙළනවා‘

තරුණයින් කොවිඩ් එන්නත ලබා ගැනීම දක්වන මැලිකම හේතුවෙන් සමාජය තුළ වෛරස් අවධානම ඉහළ නංවන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ඩේලි මිරර් වෙබ් අඩවිය සමග අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ එන්නත් කිරීමේ මධ්‍යස්ථාන වෙත තරුණයින් පැමිණීම මේ වන විට ඉතා අඩු මට්ටමක පවතින බවයි. තරුණයින්ට කොවිඩ්-19 බරපතළ අවධානමක් නොවිය හැකිය. නමුත් ඔවුන් එන්නත ලබා නොගැනීම …

Continue Reading

ජනප්‍රිය සංස්කෘතිය තුළ රූපවාහිනි මාධ්‍යයේ භූමිකාව කොයිබටද ?

අද්‍යතන ගෝලීය සමාජ සන්දර්භය තුළ ජනමාධ්‍ය වූ කලී සමාජ දේහය හා අවියෝජනීයව බැඳී පවතින සංකීර්ණ ප්‍රපංචයක් වේ.ආදි කල්පිත මානවයාගේ ප්‍රාථමික සන්නිවේදන ක්‍රියාවලියෙන් බැහැරව සන්නිවේදනය ක්‍රමිකව වර්ධනය වී විවිධ අවධීන් පසු කරමින් නූතනය වන විට ඩිජිටල් ස්වරූපයක් දක්වා වර්ධනය වී ඇත. වර්තමානයේ අප ජීවත් වනුයේ මානව සබඳතා අතික්‍රමණය කරන ලද තාක්ෂණික සබඳතාවන්ගෙන් සමන්විත ලෝකයකය.නවීන ජනමාධ්‍ය තාක්ෂණික වශයෙන් දියුණුවට පත් වී තිබේ.එහි …

Continue Reading

ලොක් ඩවුන් කිරීම්වලට පදනම් කරගනු ලබන්නේ දෝෂ සහිත PCR පරීක්‍ෂණ හා වසංගත රෝග විද්‍යාත්මක ආකෘතීන් ද

ධරණි රාජසිංහම් සේනානායක කොවිඩ් -19  ලොව  තවත්  බොහෝ  ප‍්‍රදේශ  වල  දේශපාලන  වම  සහ  දකුණ  අතර  වෙනස්කම්  නො  පැහැදිලි තත්වයට  පත්  කර  තිබේ.  සාමාන්‍යයෙන්  අයිතිවාසිකම්  හා  නිදහස  ගැන  උනන්දුවක්  දක්වන  සංවිධාන, සංගම්  හා  දේශපාලන  පක්‍ෂ-  ඒවා  කම්කරු,  සුළුතර  ජන  කොටස්,  කාන්තා  සංවිධාන  විය  හැකිය. දැන් වඩ  වඩාත්  සංචරණ  සීමාවන්,  මිලිටරීකරණය  කරන  ලද  සෞඛ්‍ය  පද්ධතීන්,  බලාත්කාරි  එන්නත්කරණය සමාජය  හා  ආර්ථිකය  ඩිජිටලීකරණයට  ලක්  …

Continue Reading

Covid- 19 සමයේ ‘කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් රකින්නට‘ කිහිළිකරු ප‍්‍රමාණවත් නැත

හාම්පුතුන් විසින් ඉතා අමානුෂික ලෙස නිදහස් වෙළඳ කලාප කම්කරුවන් සූරාකනු ලබන බවට වූ කතා ලොකු ප‍්‍රසිද්ධියක් සමගින් මෙරට ප‍්‍රචාරය වූවා වාගේම අපේ වෙරළෙන් ඔබ්බටද ඒවා ගමන් කර තිබේ. මෙම කතා බොහෝ විට කටුනායක නිදහස් වෙළඳ කලාපය පිළිබඳව හා ඇඟළුම් අංශ සේවකයින් පිළිබඳව වූ කතා ය. නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ගේ සෝචනීය තත්ත්වය පිළිබඳව හඬ නැගීමට අනේකවිධ හවුල් කටුනායකත්, කොළඹත් බිහි වී …

Continue Reading

කැබිනට් පත්‍රිකාවක්වත් නැතිව කෙරවලපිටිය බලාගාරය විකිණීම වහාම නැවැත්විය යුතුයි – JVP

පසුගිය සඳුදා සූම් තාක්ෂණය ඔස්සේ රැස්වූ කැබිනට් මණ්ඩලයට අවසන් මොහොතේ හෝ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොකර කෙරවලපිටිය යුගදනවි එල්එන්ජී බලාගාරය ඇමරිකානු සමාගමකට විකිණීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ කිහිප දෙනෙකු ගෙන යන ක්‍රියාමාර්ගය වහා නැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. එම පක්ෂයේ නායක අනුර දිසානායක අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ආණ්ඩුවට මේ බව අවධාරණය කළේය. එම මාධ්‍ය හමුවේදී …

Continue Reading

කෘෂිකර්ම අමාත්‍යාංශය ‘බෝට්ටු කෘෂි රසායන’ ප්‍රවර්ධනය කරනවා

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහ කන්නය සඳහා අවශ්‍ය කෘෂි රසායන (කෘමි, දිලීර හා වල් නාශක) ලබාදීම සම්බන්ධයෙන් විමසමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උදිත කේ ජයසිංහ වෙත දැඩි විවේචනාත්මක ලිපියක් යොමු කර ඇත. මහ කන්නය ආරම්භවීමට තවත් ඇත්තේ සති 3 ක් තිබිය දී, වගාව සඳහා අත්‍යවශ්‍ය කෘෂි රසායන ගොවියාට ලබාදීමට කිසිදු වැඩපිළිවෙලක් මේ දක්වා ප්‍රකාශයට පත් කර නැතැයි ලිපිය මගින් …

Continue Reading

සහල් හිඟය පිළිබඳව ජනපති මධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ නිවේදනයක්

වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයන් සහ සහල් හිඟය පිළිබඳ පැතිරෙන දුර්මත පිළිබඳ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනය සංස්කරණයකින් තොරව සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා රටේ පවතින වර්තමාන තත්ත්වය හමුවේ, ජනාධිපතිතුමා විසින් ගත් තීරණය ප්‍රකාරව වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයන්, සහල් හිඟය පිළිබඳව පැතිරෙන දුර්මත දුරුකරමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේත්, ආණ්ඩුවෙත් …

Continue Reading