ශ්‍රීලනිපයේ ලෙඩ සුව වෙයි.. මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පැමිණෙති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් රනිල්ට එරෙහි විශ්වාසභංගයට පක්ෂව හෝ විපක්ෂයව ඡන්දය දීමෙන් වැලකී සිටීමට ගත් තීරණය නිල තීරණයක් නොවන බවත්, එය ඒ.එච්.එම්.ෆවුසිගේ පෞද්ගලික මතයක් බවත් සඳහන් කරමින් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විශ්වාසභංගය සඳහා සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇත. අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනා ඡුන්ද විමසීම වර්ජනය කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර නැතැයි රාජ්‍ය ඇමති ලක්‍ෂමන් …

Continue Reading

ශ්‍රීලනිප මන්ත්‍රීවරු ලෙඩ වන ලකුණු..

අගමැතිවරයාට එරෙහිව අද(04) දිනයේදී පැවැත්වෙන විශ්වාස භංගයේදී ගන්නා ස්ථාවරය සම්බන්ධයෙන් මේ වන තෙක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අවසන් ස්ථාවරයකට පැමිණ නැත. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාසභංග ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටීමට තීරණය කොට ඇත. තවදුරටත් සම්මුතිවාදී රජය පවත්වාගෙන යාම හා තමන්ගේ අමාත්‍යධූර ආරක්ෂා කර ගැනීම සදහා මෙම තීරණයට පැමිණ ඇතැයිද වාර්තාවේ.

Continue Reading

බදියුදීන්, මනෝ රනිල්ගේ විශ්වාසභංගයට විරුද්ධ බව කියයි..

අද දිනයේ පාර්ලිමේන්තුවේදි විවාදයට ගැනෙන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට විරුද්දව ඡන්දය ලබා දීමට ඇමති රවුෆ් හකිම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය තීරණය කර ඇත. එමෙන්ම ඇමති මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුතු දෙමල ප‍්‍රගතිශීලී සන්ධානයද යෝජනාවට විරුද්දව ඡන්දය භාවිත කරන බව පවසයි. ඇමති රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන සමස්ථ ලංකා මහජන කොංග‍්‍රසයද තීරණය කර ඇත්තේ විශ්වාස භංග …

Continue Reading

Exclusive: රනිල්ගේ සහයට හකීම් එද්දී එජාපයේම කණ්ඩායම් 3 ක් රනිල්ට එරෙහි වෙයි

අගමැති රනිල්ට එරෙහිව හෙට(04) ඉදිරිපත් වන විශ්වාසභංගයට එරෙහිව රනිල් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට රාවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර ඇතැයි වාර්තාවේ. මුස්ලිම් කොංග්‍රසය එලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහව ආරක්ෂාකිරීමට සහය දීමට තීරණය කලද සමහරුන් ඊට එකඟ නොමැති අතර එජාපයේම කණ්ඩායම් තුනක් රනිල්ට එරෙහිව හෙට විශ්වාසභංගයට සහය පළ කිරීම සඳහා තීරණය කොට අවසන්ය.

Continue Reading

රනිල්ගේ සහයට 78 යි; විශ්වාසභංගය කල්තැබීමේ උත්සහයක!

හෙට (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා අගමැතිතුමන්ට සහය පළ කිරීමේ ලියවිල්ලට අත්සන් කර ඇත්තේ මන්ත්‍රීවරුන් 78ක් පමණක් බවත්, මේ හේතුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති විශ්වාසභංග යෝජනා විවාදය කල් තැබීමේ උත්සහයක අගමැතිවරයා නිරත වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. අද(03) කොළඹ පැවති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් …

Continue Reading

Exclusive: රනිල්ගේ බලාපොරොත්තු බිඳවැටේ..අවසන් මොහොතේ TNA සහයත් අහිමිවෙයි

විශ්වාසභංගයෙන් බේරීම සඳහා දැනට අග්‍රාමාත්‍යධුරයේ රැඳී සිටින රනිල් වික්‍රමසිංහ මහතාට අතිශයින්ම වැදගත් වූ දෙමළ සන්ධානයේ ඡන්ද අහිමි වී ඇතැයි දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. අද(03)දහවල් ජනාධිපතිවරයා හමුවී ඇති දෙමළ ජාතික සන්ධානයයේ නායක ආර්.සම්බන්දන් මහතා රනිල්ට එරෙහිව විශ්වාසභංගය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇති අතර එම ස්ථාවරයත් සමඟ තව සුළු මොහොතකින් දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීමට නියමිතව ඇත. එහිදී රනිල්ට එරෙහි …

Continue Reading

අගමැතිධුරයෙන් රනිල්ට ගෞරවාන්විත නික්ම යෑමක් සඳහා ශ්‍රීලනිපය ආරාධනා කරයි

අග්‍රාමාත්‍ය ධුරයෙන් ගෞරවාන්විත නික්ම යෑමක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කිරීම සඳහා ශ්‍රීලනිප මැති ඇමතිවරුන් මේ වන විට අරලිය ගහ අරලිගහ මන්දිරය වෙත යෑමට නියමිත බවට වාර්තාවේ. හෙට(04) පැවැත්වෙන විශ්වාසභංගයෙන් පරාජයට පත්ව පරාජිතයෙකු ලෙස සමුගන්නවා වෙනුවට ගෞරවාන්විතව එම ධුරයෙන් ඉල්ලා අස්වී යන ලෙසට ඉල්ලීම සඳහා මෙලෙස ශ්‍රීලනිප ඇමතිවරු රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉල්ලා සිටීමට නියමිතව ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට …

Continue Reading

නව බදු පනත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අවශ්‍යතාවයක් – හි.ජ.කු.පා.ම. මහින්ද

නව බදු පනත නිර්මාණය කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවන්ට අනුව බව හිටපු ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මේ නිසා ආණ්‌ඩුවේ අසාධාරණ බදු ක්‍රමයට එරෙහිව ජනතාවගේ සහයෝගයෙන් රට පුරාම දැවැන්ත විරෝධතාවක්‌ ක්‍රියාත්මක කරන බවද ඔහු පවසයි. ජනතාව සූරාකන මෙම අසාධාරණ බදු ක්‍රමය නිසා ආණ්‌ඩුව පිළිබඳව ජනතා විශ්වාසය දිනෙන් දිනම ඈත් වන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා නව …

Continue Reading

රනිල් සහභාගී වන අවසන් කැබිනට් රැස්වීම අද!

රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන අවසන් කැබිනට් සාකච්ඡාව මේ මොහොතේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙමින් තිබෙන බවට වාර්තාවේ. අප වෙත වාර්තාවන දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව හෙට(04) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේදී ඔහු එයින් පරාජය වීමට නියමිත බව මේ වන විට වාර්තාවේ. ඒ අනුව මෙය රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස සහභාගී වන අවසන් රැස්වීම වනු ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට …

Continue Reading

රනිල් නිසා ආර්. සම්බන්ධන් අනතුරක!

අගමැතිවරයා විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කළත් නැතත්, ඉන්පසුව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාට විපක්‍ෂ නායක ධුරය අහිමිවීමේ අවදානමක්‌ මතුව තිබේ. ඒ අනුව අනිද්දා (4) රාත්‍රි 9.30 ට පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමෙන් අනතුරුව පසුදා ආර්.සම්බන්ධන් මහතා විපක්‍ෂ නායක ධුරයේ කටයුතු කිරීම අභියෝගයට ලක්‌ කරන බව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක්‌ ප්‍රකාශ කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය …

Continue Reading