ආන්දෝලනාත්මක සිද්ධීන් 07ක විමර්ශන කඩිනම් කරනු – වැ.බ. පොලිස්පතිට නියෝගය

ප්‍රධාන සිද්ධීන් හතක විමර්ශන කඩිනම් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය පොලිසියට නියෝග කරයි 2015 බැඳුම්කර ගනුදෙනුව සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ඇතුළු ආන්දෝලනාත්මක සිද්ධීන් හතක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අදාළ පොලිස් කොට්ඨාශ සමඟ සම්බන්ධීකරණය කරන ලෙස අමාත්‍යාංශය වැඩබලන …

Continue Reading

ආබාධ නැති දරුවන් බිහි කිරීමට පියවරුන් මත්පැන් භාවිතය පාලනය කළ යුත්තේ ඇයි?

මවක පානය කරන්නේ මොනවා දැයි යන්න කෙරෙහි අවධානය යොමු කිරීම හේතුවෙන් පියෙකුගේ මත්පැන් පානය ගැන අවධානය යොමු වීම දැනට බොහෝ කලක සිට යටපත් වී තිබේ. නමුත් නව පර්යේෂණවලින් පසුව එය වෙනස් විය හැකි ය. ගර්භණී සමයේදී මත්පැන් පානය කිරීමේ අවදානම සම්බන්ධයෙන් වසර 50කට වැඩි කාලයක් පුරා විද්‍යාඥයින් විසින් කාන්තාවන්ට අනතුරු අඟවා තිබේ. මවක සතියකට එක් වරක් හෝ මත්පැන් වැනි පානයකින් …

Continue Reading

ආබාධ නැති දරුවන් බිහි කිරීමට පියවරුන් මත්පැන් භාවිතය පාලනය කළ යුත්තේ ඇයි?

මවක පානය කරන්නේ මොනවා දැයි යන්න කෙරෙහි අවධානය යොමු කිරීම හේතුවෙන් පියෙකුගේ මත්පැන් පානය ගැන අවධානය යොමු වීම දැනට බොහෝ කලක සිට යටපත් වී තිබේ. නමුත් නව පර්යේෂණවලින් පසුව එය වෙනස් විය හැකි ය. ගර්භණී සමයේදී මත්පැන් පානය කිරීමේ අවදානම සම්බන්ධයෙන් වසර 50කට වැඩි කාලයක් පුරා විද්‍යාඥයින් විසින් කාන්තාවන්ට අනතුරු අඟවා තිබේ. මවක සතියකට එක් වරක් හෝ මත්පැන් වැනි පානයකින් …

Continue Reading

ශානි යළි පොලිස් සේවයට කැඳවයි – භාර දුන්න විශේෂ වගකීම කුමක් ද ?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබේ. ජාතික පොලිස් කොමිසම ඊයේ(10) රැස්වීමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදුකර ඇති බව පොලිස් කොමිසම අනාවරණය කෙළේය. වැඩබලන පොලිස්පතිවරයාගේ නිර්දේශය මත ජාතික පොලිස් කොමිසම සහ මැතිවරණ කොමිසම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අබේසේකරගේ පත්වීම අනුමත කර ඇත. ශානි අබේසේකර මහතා කොන්ත්‍රාත් සේවා පදනම මත වසරක …

Continue Reading

ගැහැනු සහ පිරිමින් ළමුන් ලිංගික දූෂණයට ලක්වීමේ තරම දන්නවා ද ? මෙන්න UNICEF වාර්තාව

සෑම ගැහැණු ළමයින් අට දෙනෙකුගෙන් එක් අයෙක් වයස අවුරුදු 18ට පෙර දූෂණයට හෝ ලිංගික අතවරවලට ලක්වන බව යුනිසෙෆ් පවසයි. අද ජීවත් වන ගැහැණු ළමයින් සහ කාන්තාවන් මිලියන 370කට වැඩි ප්‍රමාණයක්, නැතහොත් ලොව පුරා සෑම අට ​​දෙනෙකුගෙන් එක් අයෙක්ම වයස අවුරුදු 18 ට පෙර දූෂණයට හෝ ලිංගික අතවරවලට ලක් වූ බව එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය / UNICEF ඊයේ (09) ප්‍රකාශ කළේය. …

Continue Reading

නව යොවුන් දරුවන් සියදිවි නසා ගැනීමට හේතු වන කරුණු මොනවා ද?

ආසන්න මාස කිහිපය තුළ නව යොවුන් වියේ දරුවන් කිහිප දෙනෙකුගේ සියදිවි නසා ගැනීම් රට තුළ මහත් කම්පනයක් ඇති කළ සිදුවීම් විය. එයින් ඇතැම් සිදුවීම් එකින් එකට සම්බන්ධ බව ද පොලිසිය විසින් මේ වන විට තහවුරු කරනු ලැබ තිබේ. නවයොවුන් වයසේ සිටින දරුවන් මේ ආකාරයෙන් තමාට හානිදායක දේ සිදුකරගැනීමට පෙළඹෙන්නේ ඇයි? නවයොවුන් වියේ සිටින ඔබේ දරුවා හෝ ඔබේ පාසලේ ශිෂ්‍යයා හෝ …

Continue Reading

T20 කාන්තා ලෝක කුසලානය : තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට

T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව අද (ඔක්:09 වැනිදා) පැවති තරගය ලකුණු 82කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී ද පන්දු යැවීම, පන්දු රැකීම සහ පන්දුවට පහරදීම යන තුන් ඉරියව්වෙන් ම පෙන්නුම් කරනු ලැබුවේ ඉතා දුර්වල ක්‍රීඩා විලාසයකි. මෙම තරගයේ පරාජයත් සමග මෙවර T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී …

Continue Reading

ඩෙංගු මරණ 19ක් සමග රෝගීන් 40,000ක් – නවතම වාර්තාව මෙන්න !

2024 ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා ගෙවී ගිය මාස 09ක කාලය තුළ මෙරට ඩෙංගු රෝගීන් 19 දෙනකු මරණයට පත්ව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ වන විට ඩෙංගු රෝගීන් 40,109ක් වාර්තා වී ඇති අතර බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත. එය මුළු සංඛ්‍යාවෙන් සියයට 42.3කි. උතුරු පළාතේ දෙවන වැඩිම රෝගීන් සංඛ්‍යාව, එනම් සියයට 12ක් ද මධ්‍යම …

Continue Reading

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ

2024 මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2024 ඔක්තෝබර් 10 මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. නියමිත කාලය අද (08) දින  මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබුණි.

Continue Reading

CIS සිසුවිය නෙළුම් කුළුණෙන් බිමට පැන්නේ ඇයි ? අලුත්ම අනාවරණය මෙන්න !

ඊයේ  (07) සවස කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියෙන් පැන සිය දිවි නසාගත් කොළඹ ජාත්‍යන්තර පාසලේ (Colombo International School – CIS) ඉගෙනුම ලබන සිසුවියකගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී වැදගත් කරුණු රැසක් අනාවරණය වූ බව පොලිසිය පවසයි. පොලිස් පරීක්ෂණවලට අනුව මියගොස් ඇත්තේ කොළඹ ජාත්‍යන්තර පාසලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි ශිෂ්‍යාවකි. කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවිය ඊයේ පාසලෙන් …

Continue Reading