Covid-19 ආසාදන: ලංකාවේ 162යි: ලෝකයේ 1,118,601ක්

ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද (4) දින සවස් භාගය වන විට 162ක් ලෙස වාර්තා වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ නිල වාර්තාවල සදහන් වෙයි. අද දිනයේදී කොවිඩ් – 19 ආසාදිතයින් තිදෙනකු වාර්තා වූ බව බවයි එහි සදහන් වන්නේ. මේ දක්වා ශ‍්‍රී ලංකාවේ නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණ 05ක් වාර්තා වි ඇති බවත් දැනට රෝහල්වල විමර්ශනයට ලක්ව …

Continue Reading

Covid – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විතයේ මාධ්‍ය හමුව

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ තොරතුරු දැනුම් දීමේ මාධ්‍ය හමුව අද (4) එම මධ්‍යස්ථානයේ දී පැවැත් වුණා. මේ සදහා කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද්ධ හමුදාපති ශවේන්ද සිල්වා, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ යන මහත්වරුන් සහභාගී වුණා. එහිදී ජනතාව දැනුවත් කිරීම සදහා හෙළි කළ සියලු ‘නිල තොරතුරු’ පහත සදහන් …

Continue Reading

තොරතුරු තාක්ෂණ විෂය හැදෑරීමට kuppiya.lk විශ්ව විද්‍යාල සිසු අයිතියට

COVID-19 වසංගතය නිසා අඩපන වී තිබෙන විශ්ව විද්‍යාල හේතුවෙන් සිසුන්ට තම අධ්‍යාපනික වැඩකටයුතු සිදුකිරීමට අපහසු වී තිබෙනා අතර මේ හේතුවෙන් එයට පිළියමක් ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සාමාජිකයකු වන කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨයේ සිසුවෙකු විසින් අධ්‍යාපනික තොරතුරු හුවමාරු කරගැනීමට www.kuppiya.lk නම් වෙබ් අඩවියක් ආරම්භකොට තිබේ. මෙම වෙබ් අඩවිය මගින් තොරතුරු තාක්ෂණ හා වෙනත් තාක්ෂණ අධ්‍යාපනය සම්බන්ධ ඕනෑම ගැටලුවක් …

Continue Reading

Covid -19 මර්දන වැඩසටහන තවත් විධිමත්ව ඉදිරියට

කොවිඩ්  – 19 වසංගතය හෙවත් කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කොට ඉදිරි පියවර තීරණය කිරීම සඳහා වූ සාකච්ජාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වෛරසයේ භූගෝලීය ව්‍යාප්තිය සහ එය පාලනය කරනු පිණිස රජය ගත් ක්‍රියාමාර්ග වල ප්‍රගතිය පැහැදිලි …

Continue Reading

බන්ධනාගාර රැඳවියන් 2,961 දෙනෙකු ඇප මත මුදා හැරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පත් කෙරුණු විශේෂ කමිටුවේ නිර්දේශ මත අධිකරණ නියමයෙන් රැඳවියන් 2,961 දෙනෙක් ඇප මත මුදා හැරෙති. මාර්තු මස 17 වනදා සිට අද (04) දක්වා කාලසීමාවේදී මේ පිරිස නිදහස් කර තිබේ. ජනාධිපතිවරටා බන්ධනාගාර පරිශ්‍රය නිරීක්ෂණය කළ අවස්ථාවේ රැඳවියන් එතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව සහන සැලසීමට කමිටුව පත් කෙරිණ. ජනාධිපතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අධිකරණ අමාත්‍යංශය …

Continue Reading

ජල හා විදුලි දෝෂවලට කඩිනම් විසදුම් ලබාදී මේ විශේෂ සේවාවක් හෙට සිට

විශේෂ ඇදිරි නීති කාලය තුල සිදුවන  විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ අභ්‍යන්තර  විදුලි හා ජල පරිපථ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීම සදහා විශේෂ සේවාවක් හෙට සිට ක්‍රියාවට නැගේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය,  ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම), ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකො) හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,ඒකාබද්ධව මෙම සේවාව ක්‍රියාවට නගයි.  දැනටමත් ක්‍රියාත්මක විදුලි සේවා බිදවැටුම් හා ජල සේවා …

Continue Reading

PHI වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කරයි

අද (4) දින ක‍්‍රියාත්මක කිරීමට තීන්දුකර තිබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග අත්හිටුවීමට තීරණය කළ බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම සංගමය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

Continue Reading

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලුවලට විසදුම්

ඉල්ලීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගෙන තිබියදී සංගමය ගත් තීන්දු තීරණ කණගාටුවට කරුණක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ගරුත්වය ද නැතිවීමට හේතුවූ  බව ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.  දිවයින පුරා දැනට උද්ගත වී පවතින COVID-19 කොරෝනා වෛරසය පැතිරීම පාලනය හා මර්දනය කිරීම සදහා ගත යුතු ක්‍රියාදාමයන්  පිළිබදව සහ දැනට එම කටයුතු වල යෙදී සිටින වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයින්ට මුහුණ දීමට සිදුව …

Continue Reading

කෘෂිකාර්මික කටයුතු සදහා ඇඳිරි නීති සහන තවත් ලිහිල් කරයි

ඇඳිරි නීතිය කාලසීමාව තුළදී කෘෂිකාර්මික කටයුතු හුදකලාව කරන ලෙස ලබාදී ඇති අවස්ථාව තවදුරටත් ලිහිල් කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවා. නව ලිහිල් කිරීම අනුව කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගන්නා යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් අවස්ථානුකූලව කටයුතු කිරීමට දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත දන්වා ඇති බවත් ලබා දී තිබෙන මෙම අවස්ථාව අවභාවිත නොකර කෘෂිකාර්මික කටයුතුවල පමණක් නියැළෙන …

Continue Reading

ජාතික රෝහලේ සායන ගැන දැනගන්න දුරකථන අංක

කොරෝන වෛරසය සම්බන්ධ හදසි තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී සායන සම්බන්ධව සායනවල ලියාපදිංචි රෝගීන් දුෂ්කරතාවට පත්වීම වළක්වාලීමට එම රෝහල කටයුතු කර ඇති අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ සම්බන්ධව විශේෂ නිවේදනයක් අද  (03) නිකුත්කර ඇත. ඒ හරහා දැනුම්දී ඇත්තේ පහත දුරකතන අංක අමතමින් සායන සම්බන්ධව තොරතුරු ලබා ගන්නා ලෙසයි.

Continue Reading