බිද වැටී ඇති සංචාරක ව්‍යාපාරය නැවත ගොඩ නැංවීම සදහා සැලසුම්

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක ව්‍යාපරය නැවත ගොඩ නැංවීම සදහා දිගුකාලීන හා කෙටිකාලීන සැලසුම් සකස් කරමින් සිටින බව  කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඇමතිවරයා පෙන්වා දෙන්නේ රටතුල කොරෝනා වසංගතය පැතිර යාම පාලන කල වහාම රජය මේ පිළිබද ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි. කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පැතිරයාම …

Continue Reading

ශ‍්‍රී ලංකාවේ Covid-19 ආසාදිතයින් 175ක් : අදත් නව ආසාදිතයින් 09ක්

ශ‍්‍රී ලංකාවෙන් අද (5) දින පස්වරු 8.00 වන විට වාර්තා වී තිබූ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 175 දෙනකු බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි. එය වැඩි දුරටත් සදහන් කරන්නේ අද දින තුළ නව ආසාදිතයින් 09දෙනකු වාර්තා වී ඇති බවයි. මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ප‍්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 137ක් බව ද දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටි පුද්ගලයින් …

Continue Reading

අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන්න ගන්න ළගම තැපැල් කාර්යාලයට අමතන්න

කොරෝන වසංගතය හමුවේ ජනතාව මුහුණ දී සිටින ගැටලුවලට සහනයක් ලබාදීමේ අරමුණින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ලබාදීමේ කඩිනම් සේවාවක් ආරම්භ ඇති බවත් එවැනි අවශ්‍යතාවක් ඇති පුද්ගලයින් පහත සදහන් දුරකථන අංකවලට අමතා අදාළ සේවය ලබා ගත හැකි බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා අද (5) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය. එම මාධ්‍ය නිවේදනය මෙසේය.

Continue Reading

වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා ගෙවීම 06 වැනි සඳුදා

කොරෝනා වයිරසයේ අවදානම හේතුවෙන් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු කණ්ඩායම් තුනක් වන වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා ගෙවීමට සැලසුම් කර ඇති දීමනා අප්‍රේල් මස 06 වැනි දින එනම් සඳුදා දින ප්‍රමුඛතාව ලබාදී සම්පූර්ණයෙන් ම ගෙවා නිම කිරීමට කටයුතු කරන බව රජය අවධාරණය කරයි. එහිදී දැනට ආබාධිත දීමනාව ලබන සහ පොරොත්තු ලේඛණ වල සිටින පුද්ගලයින් සියලුම දෙනා සදහා හෙට දිනයේ (06) …

Continue Reading

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විතයේ මාධ්‍ය හමුව – සම්පූර්ණ ‘නිල’ කතාව

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් දෛනිකව පවත්වනු ලබන ප‍්‍රවෘත්ති සාකච්ඡුාව අද (5) දිනයේද එම මධ්‍යස්ථානයේදී පැවැත් වුණා. මේ සදහා සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විතයේ ප‍්‍රධානී යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහභාගී වුණා. මෙහිදී ඔවුන් දැක්වූ සියලු ‘නිල ප‍්‍රකාශ’ පහත පළ වෙනවා.

Continue Reading

49 වන අප්‍රේල් විරු සමරුව: වයිරස් රෝගයකටවත් සාර්ථකව මුහුණ දෙන්න ධනවාදයට බැහැ – ටිල්වින් සිල්වා

වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් 1971 විරුවන් දිවිපුදා ආරම්භ කළ අරගලය දේශපාලනය මර්දනයෙන් පවා පරාජය කළ නොහැකිව අදත් අපට මග පෙන්වන පහන් ටැඹවල් බවට පත්වී තිබෙනවා. ඔවුන් හැම විටම අපේ හදවත් තුළ ජීවත්වෙමින් වත්මන් දේශපාලනයට ධෛර්යය, ශක්තිය ආදර්ශ ලබාදෙනවා. රට තුල පවතින විශේෂ තත්වය නිසා ජනතා විමුක්ති පෙරමුණේ 49වැනි අප්‍රේල් විරු සමරුව මෙවර ෆේස්බුක් මගින් සජීවි විකාශයක් ලෙස සිදුකරන …

Continue Reading

කලුකඩ කාරයනිගේ ඇදිරිනීති බලපත් අහෝසි කිරීමට යයි

ඇදිරි නීතිය අතරතුර වැඩි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙලදුන්ගේ ඇදිරි නීති බල පත්‍ර අහෝසි කිරීමට යයි. එවැනි වෙළදුන්ට එරෙහිව වහා නීතිමය පියවර ගන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පසුගිය (04) පොලිසීයට හා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් වරුන්ට උපදෙස් දුන්නේය. කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය සදහා පනවා ඇති ඇදිරි නීතිය අතරතුර ගම්පහ …

Continue Reading

රජයේ කොරෝනා සහන සහ බලපෑම ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද (5) දින සමාජජාල මාධ්‍ය ඔස්සේ විශේෂ නිවේදනයක් නිකුත් කළා. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි.

Continue Reading

ශ්වසන අපහසුතා නම් 1390 අමතා අවශ්‍ය උපදෙස් නොමිලේ ලබා ගන්න

මේ දිනවල කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව හා ශ්වසන අපහසුතා පවතින්නේ නම් එක්වරම රොහල් වෙත නොයන ලෙසත් වහාම 1390 ක්ෂණික දුරකථන අංකය අමතා අවශ්‍ය භාෂා මාධ්‍යයකින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අද (5) මාධ්‍ය නිවේදනයක් මගින් ජනතාවට දැනුම් දුන්නා. එම නිවේදනය මෙසේයි,

Continue Reading

ඇඳිරි නීතිය පිළිබඳ නව නිවේදනය: සදුදා සිට සිකුරාදා දක්වා ‘නිවසේ සිට වැඩ’

අප්‍රේල් 06 සඳුදා සිට 10 සිකුරාදා දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. කළින් සතියද නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස නම් කර තිබිණ. කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු …

Continue Reading