Update: ලංකාවේ කොරෝන මරණ 5යි – ආසාදිතයින් 159ක්: ලෝකයේ මරණ 53,218ක්
නව කොරෝනා වෛරසය ආසාදනය වී වැලිකන්ද රෝහලේ ප්රතිකාර ලබමින් සිටින ඉතාලියේ සිට පැමිණි 44 හැවිරිදි පුද්ගලයකු අද (4) උදෑසන මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය. මෙම පුද්ගලයාගේ මරණයත් සමග ලංකාවේ කොරෝනා ආසාදන මරණ සංඛ්‍යාව 05ක් දක්වා ඉහළ ගියේය. ඒ සමග ඊයේ (3) දිනය අවසානය වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 159ක් දක්වා වර්ධනය විය. ශ‍්‍රී …
Continue Reading
මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කරයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2020 අප්‍රේල් මස 03 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 6.00 සහ සියයට 7.00 දක්වා පදනම් අංක 25කින් 2020 අප්‍රේල් මස 03 වැනි දින ව්‍යාපාර කටයුතු අවසාන වන වෙලාවේ සිට බල පැවැත්වෙන පරිදි අඩු කිරීමට තීරණය කළේ ය. මෙම තීරණය මගින් …
Continue Reading
Covid -19 : ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරෙන බලතල ගැසට් කෙරේ
ජනාධිපතිවරටා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී සමස්ත ජන ජිවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා වූ මෙහෙයුම් බලය දැන් ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරේ. ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා බලකායේ සභාපති ධූරයටත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා මහතා ලේකම් ධූරයටත් පත් කර ඇත. පළාත් ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ ලේකම්වරු, ත්‍රිවිධ …
Continue Reading
Full Story: කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විතයේ මාධ්‍ය හමුව
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය විසින් දෛනිකව පවත්වන මාධ්‍ය හමුව අද (3) එම මධ්‍යස්ථානයේදී පැවැත් වුණා. ඒ සදහා සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධාන යුද්ධ හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සහභාගී වුණා. එහිදී දැක්වූ අදහස්වල සම්පූර්ණ විස්තරය පහත පළ වෙනවා.
Continue Reading
ආරක්‍ෂිත දෝෂයක් – Zoom මෘදුකාංගය වහාම යාවත්කාලීන කරන්න
COVID-19 වසංගතය නිසා මිලියන සංඛ්‍යාත සේවකයින්ට නිවසේ සිට සේවය කිරීමට සහ පාසල් සිසුන්ට අධ්‍යාපන නිවසේ සිට අධ්‍යාපන කටයුතුවල නියැලීමට සිදුවී ඇති අතර මේ සදහා Zoom නම් ටෙලි සම්මන්ත්‍රණ මෘදුකාංගයක් යොදාගැනීමට ලොව පුරා මෙන්ම ශ්‍රී ලාංකික බහුතර ජනතාවද කටයුතු කර ඇත. මෙම යෙදුමෙහි පවතින ආරක්ෂක දෝෂයක් උපකාරී කොටගෙන මෙම මෘදුකාංගය භාවිතා කරනන්ගේ පෞද්ගලිකත්ව දත්ත, පරිගණකයෙහි මුරපද සොරාගැනීමට හැකි බව සයිබර් ආරක්ෂක …
Continue Reading
Phishing attack බහුලයි – Factor authentication වැනි ආරක්‍ෂිත ක්‍රම සක්‍රිය කරගන – ITSSL
ආරක්ෂක ක්‍රමවේද අවම ප්‍රමාණයක් අනුගමනය කර ඇති ෆේස්බුක් ගිණුම් වෙනත් පිරිසකට නතුවීමේ ප්‍රවණතාවයක් (phishing attack) මේ දිනවල සිදුවන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි ලැබී ඇත. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන වල සේවය කරන මාධ්‍යවේදීන් සහ සාමන්‍ය ජනයා ඉලක්ක කරගනිමින් මෙම සයිබර් ප්‍රහාරය සිදුවන බවක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පෙනීගොස් ඇති අතර ප්‍රධාන මාධ්‍ය ආයතන කිහිපයක මාධ්‍යවේදීන් …
Continue Reading
ශ්‍රී ලංකාවේ Covid 19 ආසාදිතයින් 151ක් – ලෝකයේ මරණ 49,240ක්
අද දිනයේදී (2) කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් 5 දෙනකු හදුනා ගත් බව ද ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 151 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි. අද දිනය වන විට ලෝකය පුරා කොරෝනා අසාදිත පුද්ගලයින් 964,603ක් හදුනා ගෙන ඇති බවත් මරණ 49, 240ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන …
Continue Reading
සියලු පාර්ශ්ව ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙලට සහාය පල කිරීම ජාතික යුතුකමක් – ප්‍රසන්න
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පැතිර යාම පාලනය කිරීම සදහා රජය පූර්ණ වශයෙන් කැප වී සිටින බවත් පක්ෂ පාට සලකුණු නොබලා සියලු පාර්ශව ජනාධිපති අගමැති ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙලට සාහාය පල කිරීම ජාතික යුතුකමක් බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. මුහුණපා ඇති අවධානම් තත්ත්වයෙන් රට ගොඩගත හැක්කේ ජනතා සහයෝගයෙන් …
Continue Reading
COVID -19 මැඩපැවැත්වීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් යෝජනා 07ක්
කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සදහා ගත යුතු ක්‍රමවේද, යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඊයේ (01) දින සවස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මුණ ගැසුනි. මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මගින් ප්‍රධාන වශයෙන්ම යෝජනා 07 ක් සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත ඉදිරිපත් කරන ලදි. එම ඉදිරිපත් කරන ලද යෝජනා පහත පරිදි වේ. 01.කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන සියලු දෙනා COVID -19 …
Continue Reading
ශ‍්‍රී ලංකාවේ තෙවැනි Covid 19 මරණයත් වාර්තා වෙයි
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්රතිකාර ලබමින් සිටි 72 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වීමට ස්වල්ප වේලාවකට පෙර ඔහු කොරෝන වෛරසය ආසාදිතයෙකු බව තහවුරු කරගෙන ඇත. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකි. මෙම පුද්ගලයා දියවැඩියාව, අධික රුධිරපීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපණ වීම ආදී රෝග තත්ත්වයන්ගෙන් පෙළී තිබෙන බවත් ඔහු රෝහල්ගත වී ඇත්තේ රෝගය උත්සන්න වී ඇති අවස්ථාවේදී බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ …
Continue Reading