රාජ්‍ය සේවය ශක්තිමත් කරපු ‘එකම ආණ්ඩුව’ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි – ඇමති ප්‍රසන්න
රනිල් මෛත්‍රී යහපාලන ආණ්ඩුව තරම් රාජ්‍ය සේවය හෑල්ලුවට ලක් කළ ආණ්ඩුවක් මෙරට ඉතිහාසයේ නොතිබු බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. එලෙස රාජ්‍ය සේවය හෑල්ලුවට ලක්කල යහපාලන නඩය නැවතත් රජයේ සේවකයන් රැවටීම සදහා කිඹුල් කදුළු හෙළමින් සිටින බව ද ඔහු පෙන්වා දෙයි. එජාපය, ජවිපෙ හා සජිත්ගේ අටමගලය කුජීත වි ඇති බව පවසන …
Continue Reading
‘කන්දකාඩුව කඳවුරේ සේවය කළ’ මනෝ විද්‍යා උපදේශකවරයෙකු කරන විශේෂ හෙළිදරව්ව
පහත පළවන්නේ කන්දකාඩුව පුනරුත්ථාපන කඳවුරේ කොරෝනා පොකුර ගැන එම කඳවුරේ සේවය කළ මනෝ විද්‍යා උපදේශකවරයෙකු විසින් ඉදිරිපත් කරන ලද අදහස් කිහිපයකි. දෙවන කොරෝනා රැල්ලක් පිළිබඳ අනතුර අප ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ දකිනවාට වඩා භයානක වූවක් බැව් මේ අදහස් මගින් ගම්‍ය වේ. පොළොන්නරුව කන්දකාඩුව මත්ලෝලී පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපන රැඳවියන් කොරෝනා රෝගයට ගොදුරු වීමත් සමඟ නැවතත් යටපත්ව තිබූ කොරෝනා භීතිය ඉස්මතුවී …
Continue Reading
“අපට Positive වන රෝගීන් – රජයට Negative වීම ප්‍රශ්නයක්.” – ජ’පුර PCR පරීක්ෂණ වලින් ඉවත් වෙයි!
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය රසායනාගාරය, රජය වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන්ව ඉවත්ව ඇති බව බව වාර්තා වේ. මෙම ඉවත්වීමට හේතුව ලෙස ඔවුන් පවසා ඇත්තේ, පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර, තම ආයතනය මගින් සියයට සියයක්ම ආසාදිතයන් බවට තහවුරු කරන ආසාදිතයන් පවා, අවසන් වාර්තා සැකසීමේ දී රජය එම අවසන් වාර්තාවට ඇතුළත් නොකිරීම නිසා තමන් ඉන් ඉවත් වන බවයි. වෛරසය ආසාදනය වූ බවට සියයට …
Continue Reading
අද දිනය තුළ කන්දකාඩුවෙන් කොවිඩ් ආසාදිතයින් 296ක්
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හදුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද පස්වරුව වන විට 339 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අද දිනය තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 296 දෙනා සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2450 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Continue Reading
කොරෝනා දෙවනි රැල්ලක් ශ්‍රී ලංකාවට ඇති වීමේ අවදානමක් – GMOA
කොරෝනා දෙවනි රැල්ලක් ශ්‍රී ලංකාවට ඇති වීමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. තම සංගමය මුලින්ම ඒ බව අනතුරු අඟවා ඇති බවත් පවතින තත්වය මත දිනකට කොරෝනා පරීක්ෂණ 5000ක් අනිවාර්යයෙන්ම අහඹු ලෙස සිදු කළ යුතු බවද සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටියේය. ලැබී ඇති තොරතුරු අනුව මාරවිල ප්‍රදේශයෙන් හමුවූ ආසාදිත කාන්තාව මගින් කොරෝනා …
Continue Reading
කන්දකාඩු Covid පොකුර වැලිසර තරම් ප‍්‍රබල නෑ
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරනු ලබන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වී තිබෙන කොරෝනා පොකුරෙන් සමාජ සම්පේ‍්‍රශණයක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (10) පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී අවධාරණය කළේය. එහිදී කන්දකාඩු කඳවුර තුළ ඇති වී තිබෙන තත්ත්වය ගැන මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් අනිල් ජාසිංහ මහතා කියා සිටියේ කන්දකාඩු කඳවුර තුළ ඇති …
Continue Reading
ළූණු අස්වැන්නට ස්ථාවර මිලක් දෙන්න – මාතලේ ගොවීන්ගෙන් ජනපතිට ඉල්ලීමක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (10) මාතලේ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතව සිටී. වෙළෙඳ පොළට සැපයීමට අපේක්ෂිත ළූණු අස්වැන්නට ස්ථාවර මිලක් දෙන්නැයි ගොවීහු ගලේවෙල ළමා උද්‍යානය අසළ සංවිධාන කර තිබූ ජන හමුවට පැමිණි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. ගම්මිරිස් වගාකරුවන්ගේ අස්වැන්නට ඉහළ මිලක් ගැනීමට අගය එකතු කිරීමේ ක්‍රමවේදයකට යොමුවීමේ වැදගත්කම …
Continue Reading
මනාප තෝරන හැමෝම පොහොට්ටුව නෙමෙයි – ඇමති ප්‍රසන්න රණතුංග
එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බලවේගය සමග පොහොට්ටුවට කිසිදු තරගයක් නොමැති බවත් අගෝස්තු 05 වෙනිදාට පොහොට්ටුව නියත ලෙසම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඉන්නේ පොහොට්ටුව සමග බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා යහපාලනය සමග සිටි …
Continue Reading
නුවරඑළියට සාපයක් වූ දූෂිත පාලනය අවසන් කරනවා – හිරන්‍යා හේරත්
නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පොදු ජනතාවට සාපයක් වූ තොණ්ඩමන් – දිසානායක දූෂිත පාලනය මෙම මහ මැතිවරණයෙන් අතුගා දමන බව සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත‍්‍රික් අපේක්ෂිකා නීතිඥ හිරන්‍යා හේරත් මහත්මිය පැවසුවාය. නුවරඑළිය, ලබුකැලේ ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී ඇය මේ බව පැවසුවාය. දශක කිහිපයක් පුරා තොණ්ඩමන් ආධිපත්‍යය යටතේ තිබූ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ වතු ජනතාවට කිසිදු සෙතක් නැතැයි කී හිරන්‍යා හේරත් මහත්මිය තම පවුලේ හා හිතමිතුරන් සමග …
Continue Reading
Political vs Political: ප‍්‍රසන්න – දයාසිරි වාදය ගැන කැබිනට් රැස්වීමේදී කතාබහක්
මම මේ කථා කරන්නේ ප්‍රතිපත්තියක් ගැන. මට මෛත්‍රී එක්කවත්, දයාසිරි එක්කවත් පුද්ගලික තරහක් නෑ. මට තියෙන්නේ බයක්. මම ඒ අවධානම රටට කිව්වා. නායකයන්ට කිව්වා. දැන් රට දැනුවත්. නායකයන් දැනුවත්. මම මගේ යුතුකම කළා. දැන් ඉතිං තීන්දුව තියෙන්නේ ජනතාව අතේ”. ප්‍රසන්න කීවේය සටහන – ගජබා නාගහවත්ත ඇමති ප්‍රසන්න පසුගිය සතියේ සිකුරාදා උදෑසන ම තංගල්ල කාල්ටන් නිවස බලා ගියේය. ඒ අගමැති මහින්දගේ …
Continue Reading