මැදපෙරදිග සේවය කළ ශ්‍රී ලාංකිකයින් 35ක් කොවිඩ්වලට බිලි වෙලා

Covid-19 ආසාදනය වීම හේතුවෙන් මේ වන විට මැදපෙර කලාපයේ රටවල සේවය කළ ශ්‍රී ලාංකිකයින් 35 දෙනකු මිය ගොස් ඇති බවත් පසුගිය සති තුනක කාලය තුළ පමණක් ශ්‍රී ලාංකිකයින් 15 දෙනකු කොවිඩ්-19 ආසාදනයෙන් මිය ගිය බවත් තානාපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි. මේ අනුව සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර්, ක්වේට්, කටාර්, ඕමාන් සහ ලෙබනන් යන රටවල සේවය කළ පිරිමින් 33 දෙනකු …

Continue Reading

කොළඹ නාගරික ජනතාවගෙන් ජනපතිට විශේෂ ඉල්ලීමක්

පැල්පත් ජීවිතයෙන් පීඩා විඳිමින් සිටි තමන්ට මහල් නිවාස දුන්නා සේ මත් උවදුර රටින් අතුගා දමා දරුවන්ගේ අනාගතය බේරාදෙන ලෙස ජනතාව ජනපතිගෙන් ඉල්ලති.  මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නිසා පාසල් දරුවාගේ සිට වැඩිමහලා දක්වා ජිවිත විශාල සංඛ්‍යාවක් විනාශ වී තිබේ. මෙය  තමන් මුහුණපා ඇති බරපතළ ගැටළුවක් බව මට්ටක්කුලිය ප්‍රදේශවාසීහූ පවසති. එය තුරන් කළ හැකි නායකයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙරෙහි තමන් දැඩි විශ්වාසයෙන් …

Continue Reading

මාර්තු – අප්‍රේල් ඉහළ ගිය විදුලි බිලෙන් කොටසක් දැරීමට රජය සූදානම්

මාර්තු සහ අප්‍රේල් විදුලි බිල ඉහළ යාමෙන් පීඩාවට පත් පාරිභෝගිකයින්ට උපරිම සහනයක් දෙමින් එම ගාස්තුවෙන් කොටසක් රජය විසින් දැරීමට අද (8) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ පිහිටි ඛනිජ තෙල් අමාත්‍යාංශයේදී අද (8) පැවති මාධ්‍ය හමුවකදියි. විදුලි බිල සම්බන්ධව පාරිභෝගිකයින්ට සහනයක් ලබාදීම සඳහා උපදෙස් ලබා ගැනීම පිණිස අමාත්‍යවරයා විසින් පත් …

Continue Reading

පාර්ලිමේන්තුවට කෙනෙකු තෝරා ගැනීමේදී උගත්කමත් – දක්ෂකමත් ප්‍රමාණවත් නෑ

ප්‍රමාණවත් නෑ. මහජන සම්බන්ධතාවයක් ඇති ජනතාවගේ දුක හදුනන අයෙකු ඒ සඳහා තෝරා ගත යුතුයි – කැළණිය රජමහා විහාරාධිපති අති පූජ්‍ය කොල්ලුපිටියේ සංඝරක්ඛිත නායක හිමියෝ අවධාරණය කරති. පාර්ලිමේන්තුවට කෙනෙකු තෝරා ගැනීමේදී උගත්කමත් දක්ෂකමත් ප්‍රමාණවත් නොවන බවත් මහජන සම්බන්ධතාවයක් ඇති ජනතාවගේ දුක හදුනන අයෙකු ඒ සඳහා තෝරා ගත යුතු බවත් කැළණිය රජමහා විහාරාධිපති අති පූජ්‍ය කොල්ලුපිටියේ සංඝරක්ඛිත නායක හිමියෝ අවධාරණය කරති. ශ්‍රී …

Continue Reading

ශ්‍රී ලංකාවේ වාර්තාගත ‘පළමු සජීවී නිවුන් අලි පැටවුන්’ හමුවෙයි

ශ්‍රී ලංකාවේ වාර්තාගත පළමු සජීවී නිවුන් අලි පැටවුන් දෙදෙනා මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී මේ දිනවල දක්නට ලැබෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම පැටවුන්ගේ වයස සති 3-4ත් අතර වන බවට අනුමාන කෙරේ. වනජීවී නිලධාරීන් සහ පර්යේෂකයෙකු වන ආචාර්ය සුමිත් පිලපිටිය මෙම නිවුන් අලි පැටවුන් ගැන වාර්තා කර ඇත. එකම කෙනරකගෙන් කිරි උරා බොන, එම කෙනර ඇසුරේම සිටින මෙම පැටවුන් දෙදෙනාගේ නිවුන් …

Continue Reading

A/L වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට නියමිත සිසු සිසුවියන්ට විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2020 ජූලි මස 20 තෙක් දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.  මේ සඳහා අදාළ අයදුම්පත් සහ වෘත්තීය විෂයධාරාව ක්‍රියාත්මක වන පාසල් ලේඛනය  www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.  වැඩිදුර තොරතුරු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ “සැමට අධ්‍යාපන ශාඛාවේ“ දුරකථන අංක 0112 787136 මඟින් විමසීම් කළ හැකිය.  අධ්‍යයන පොදු …

Continue Reading

සෞඛ්‍යාරක්ෂිත පාර්ලිමේන්තුවක් සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සමග සාකච්ඡා

මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් සැසිවාර පැවැත්වීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කර උපදෙස් ලබා දීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් පාර්ලිමේන්තුවට එවීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල යන මහත්වරුන් ඇතුළු …

Continue Reading

ඡන්ද විමසීම පස්වරු 05 දක්වා පැයකින් දීර්ඝ කිරීමට පියවර

2020 අගෝස්තු මස 05 වැනි දින පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පස්වරු 05.00 දක්වා දීර්ඝ කිරීමට මැතිවරණය කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අද (06) දින නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් වෙනවා.

Continue Reading

කොරෝනා වෛරසය: සුනඛයන් මගින් රෝගීන් සොයන පරීක්ෂණයක්

පරීක්ෂණය සඳහා සහභාගි කර ගනිමින් සිටින්නේ නෝර්මන්, ඩිග්බි, ස්ටෝර්ම්, ස්ටාර්, ජැස්පර් සහ අෂර් යනුවෙන් නම් තබනු ලැබ සිටින සුනඛයන් හයදෙනෙකි. සුනඛයන්ට කොරෝනාවෛරසය හඳුනාගත හැකි ද යන්න සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයක් “ඉතා සාර්ථක ලෙස” පෙරට යමින් ඇතැයි එය මෙහෙයවනු ලබන බ්‍රිතාන්‍ය ශුභසාධක සංවිධානයක් පවසයි. බ්‍රිතාන්‍යයේ මිල්ටන් කීන්ස් නගරයේ ‘වෛද්‍යමය පරීක්ෂණ සඳහා සුනඛයන් යොදාගැනීම’ යන තේරුම දෙන ‘Medical Detection Dogs’ නම් සංවිධානය විසින් …

Continue Reading

මහ මැතිවරණය අභියස විදුලිය ඇණහිටවීම සදහා කුමන්ත්‍රණයක්

මහ මැතිවරණය අභියස විදුලිය ඇණහිටවීම සදහා  පසුගිය රජයට පක්ෂපාතී ලංවිම ඉහළ නිළධාරින් පිරිසක් ඉතා සුක්ෂම හා උපක්‍රමශීලිව කටයුතු කරමින් සිටි. කොවිඩ් 19 වසංගතයට පෙර, ඉදිරියේ දී ඇතිවිය හැකි හදිසි විදුලි අර්බුදයකට විසදුමක් ලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව මෙගා වොට් 200 ක් සදහා ටෙන්ඩර් පත් කැදවා තිබුණි. අවුරුදු 17 ක් වැඩිමිලට විදුලිය ලබා දුන් සමාගමක් අභිබවා ඩුබායි සහ චීන සමාගම් දෙකක් …

Continue Reading