17, 18, 19 හා 20 වන සංශෝධන හතරටම පක්ෂව අත උස්සන්න නියමිත 23 දෙනා ලැයිස්තුව කවුද?

ජේ.ආර්.ගේ ඒකාධිපති ව්‍යවස්ථාවේ බලය අඩු කිරීමට 2001 දී හදුණ්වාදුන් 17 ව්‍යවස්ථා සංශෝධනයට එදා පාර්ලිමේන්තුවේ හැමෝම ඡන්දය දුන්නේය. 17 න් පාර්ලිමේන්තුවට, කොමිෂන් සභාවලට දුන් බලය 18 න් උදුරාගන්නා විට ද, එයට 2010 තේරී පත් වූ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඡන්දය දුන්නේය. 18ට ඡන්දය දුන් බොහෝ දෙනෙකු, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කීම අසා 2015 දී, 19 වන ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දුන්නේය. කොමිෂන් සභා පිහිටුවේය.  ජනපති …

Continue Reading

මද්රසා සහ ජාත්‍යන්තර පාසල් ‘ජාතික අධ්‍යාපන පද්ධතියට’ එක් කිරීම කාලීන අවශ්‍යතාවක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දර්ශක වල ඇත්තේ සමානයන්ට අසමාන ලෙස නො සැලකිය යුතු බවයි. එහෙත් අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය සැකසී ඇත්තේම සමානයන්ට අසමාන ලෙස සැලකීමටය. සමස්ත අධ්‍යාපන ක්‍රමවේදයේ ම වරදින් ජාතීන් අතර අසමගිය අසහනය සහ  ගැටුම් ඇති වීම දක්වා වර්ධනය වී අධ්‍යාපන ක්‍රමවේදය ම රට අස්ථාවර බවට පත් කරලීමට දායක වී ඇත.ජාතික පාසල් පද්ධතිය තුළ එක අධ්‍යාපන ක්‍රමවේදයක් අන්තර් ජාතික …

Continue Reading

තෙල් කාන්දුවීමේ අවදානමක් මෙතෙක් නෑ – නාවික හමුදාව

එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පාලනය කිරීම ඉතා සාර්ථක මට්ටමකට පත්වී ඇති අතර, එම නෞකාව උදෑසන 0530පැය වන විට නාවික සැතපුම් 35ක පමණ දුරක රඳවා තබාගෙන ඇත. මේ සඳහා සිදු කරන ලද ඒකාබද්ධ ප්‍රයත්නයේ ප්‍රථිඵලවලට අනුව නෞකාව සියළු පැති වලින් සුරක්‍ෂිත කර ඇති අතර, මෙම නෞකාව ඊයේ දින (2020 සැප්තැම්බර් 04) 1800 …

Continue Reading

තෙල් නැවේ ගින්න ගැන නාවික හමුදාවේ අලුත්ම කතාව

එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පැතිරීම පාලනය කිරීම සඳහා තවදුරටත් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ඉන්දියානු නාවික හමුදාව සහ ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකාය ඒකාබද්ධව කටයුතු කරමින් සිටින අතර, මෙම ආපදා සහන මෙහෙයුමට සහය වීම සඳහා ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සාරංග් (ICGS Sarang) නෞකාවද මේ …

Continue Reading

තෙල් නැවේ ගින්න – අලුත්ම තත්ත්වය කුමක් ද ? අලුත්ම Exclusive වීඩියෝ දර්ශන

බොරතෙල් මෙටි‍්‍රක් ටොන් 270,000ක් සමග ගිනි ගනිමින් පවතින ‘නිව් ඩයමන්ඩ්’ බොරතෙල් ප‍්‍රවාහන නෞකාව මගින් ලෝකයේ දරුණුතම පරිසර විනාශය සිදු කිරීමට ඉඩ ඇතැයි සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි, නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය. අද (04) පෙරවරුවේ දෙරණ නාළිකාවේ වැඩසටහනකට එක් වෙමින් ඇය මේ බව පැවසුවාය. මෙම වැඩසටහනට එක් වූ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර අදහස් දක්වමින් පවසා …

Continue Reading

විදෙස් ගත ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් ගෙන්වා ගන්නේ මෙහෙමයි – පවිත‍්‍රා කියන කතාව

මැදපෙරදිග ඇතුලු විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් ක්‍රමාණුකූලව අදියරෙන් අදියර මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා” – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව ප්‍රකාශ කරන ලද්දේ රාජගිරිය කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රීයාන්විත මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි. මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය – “කොවිඩ් – 19 වෛරසය අද මුළු ලෝකයේම සමාජය තුළ පැතිරුණු රෝගයක්. …

Continue Reading

Photo Story: තෙල් නෞකාවේ ගින්න: නෞකාව ගැඹුරු මුහුදට ගෙන යාමට සැලසුම් – Sl Navy

මෙම නෞකාවේ ඇති වූ ගින්න නෞකාවේ තෙල් සංචිත ගබඩා කර ඇති කොටස වෙත පැතිරීම පාලනය කර ඇති බැවින්, එම නෞකාවෙන් මුහුදට තෙල් කාන්දු වීමේ කිසිදු අවදානමක් මේ වන තෙක් ඇති වී නොමැත 2020 සැප්තැම්බර් 03 වන දින උදෑසන 0800 පැයට පමණ එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පැතිරීම පාලනය කිරීම සඳහා මේ වන …

Continue Reading

ශ්‍රී ලංකාව ලොව විශාලතම ඓතිහාසික ව්‍යයසනයක් අභියස! තෙල් නැව පිපුරාගියහොත් මුහුදු තීරයම විනාශයි!

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළතිරයේ සිට නාවික සැතපුම් 38කට එපිටින් ගිනිගෙන ඇති තෙල් ප්‍රවාහන නෞකාවේ සිටි නාවිකයින් 22 දෙනෙකු මුදාගෙන තිබේ. එක නැවියෙකු අතුරුදහන්ව ඇති බව නාවික හමුදාවේ ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා බීබීසී සිංහල සේවයට පැවසීය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදි මෙවැනි විශාල නෞකාවක ගින්නක් නිවීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හෝ ඉන්දියානු වෙරාලාරක්ෂක සේවයට පහසුකම් නොමැත. එබැවින් තෙල් කාන්දුවක් සිදුවුවහොත් ශ්‍රී …

Continue Reading

තෙල් නෞකාවේ ගින්න: නාවික හමුදාවේ ගළවා ගැනීමේ මෙහෙයුම

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුර මුහුදේ යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ ‍බොයිලේරුවක සිදුවූ පිපිරුමක් සමඟ ගින්නක් ඇතිවී ඇති බවට ලද ආපදා සංඥාවකට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, එම ඉන්ධන නෞකාව වෙත සහන සැළසීම සඳහා හදිසි සහන සැළසීමේ නෞකා කණ්ඩායමක් එම මුහුදු ප්‍රදේශය වෙත පිටත් …

Continue Reading

දැන් ගැසට් කර ඇති ’20 වන ව්‍යවස්ථා සංශෝධනය’ ගැන කෙටියෙන්

ප්‍රජාතන්ත්‍රවාදය කිසිදා, ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වයට යා යුතු යැයි මම නොසිතමි. නමුත්, අවාසනාවකට 20 වන ව්‍යවස්ථා සංශෝධනය බැලූ බැල්ලමටම, රාජ්‍යකරණය ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වයට කරා දක්කායෙන යාමට සැකසූ පාරුවක් බව නොකියාම බැරිය. 1.    ජනාධිපති මුක්තිය නැවත වරක් හදුන්වාදීම 2.    ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් කර  සිවිල් පුරවැසියන් ඉවතට 3.    විගණන සේවා කොමිසම ඉවරයි.  නැවත විගණකාධිපති ධූරයට ස්ථාපනය වේ. 4.    ප්‍රසම්පාදන කොමිෂන් සභාවට පත් කිරීම ව්‍යවස්ථා සභාව අහෝසියි 5.    පොලිස්පති පත් කිරීම නැවතත් ජනපති …

Continue Reading