‘ආණ්ඩුවේ මුට්ටිය කුඩුවෙන්න දෙනවා‘ – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්

විදුලි බල මණඩල විකිණීමේ පියවරක් ලෙස කෙරවලපිටිය ලක්දනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීමට ගෙන ඇති ආණ්ඩුවේ තීරණය මුට්ටිය දමා බැලීමක් බවත් ආණ්ඩුවේ මුටිටි කුඩුවෙන්න පහර දෙන බවත් ලබන 20 වෙනිදායින් පසු කෙරවලපිටිය යුද පිටියක් බවට පත්කරන බවත් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් සඳහන් කරයි. ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා බව පැවසූවේ අද (18) පෙරවරුවේ …

Continue Reading

ඩෙල්ටා වසංගත අවදානමක් දක්වා ගමන් කරලා – PHI සංගමය

කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ වසංගත තත්ත්වයක් ඇති කරන ප්‍රමුඛතම ප්‍රභේදය බවට ඉදිරියේදී පත්විය හැකි බවත් ඉදිරියේ දී රටේ ඇති වෙන ව්‍යවසනකාරී තත්ත්වය වළක්වා ගැනීමට මේ මොහොතේ සිට හෝ කටයුතු කළේ නැතිනම් රට ඉතා අවාසනාවන්ත තැනකට තල්ලු වීම නොවැළැක්විය හැකි බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. මෙහිදී කොවිඩ් වසංගතයේ වත්මන් තත්ත්වය ගැන කරුණු පැහැදිලි කරමින් උපුල් …

Continue Reading

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකරන්න සියලු දෙනාගේ සහාය ඕනෑ – මුදල් ඇමැති බැසිල්

තුන්වේලම කන්න නැතිව ඉන්න පිරිස වත්මන් රජයට ඡන්දෙ දුන් බවත් කන්න නැතුව අපහසුතාවට පත්ව සිටින පිරිසට පළමුවෙන්ම කන්න දියයුතු බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. හාල් කිලෝවත් මිලදී ගැනීමට නොහැකිව බොහෝ දෙනෙක් බඩගින්නේ සිටින බව කී බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස තම මූලික ඉලක්කය සහල් ඇතුළු අතවශ්‍ය ද්‍රව්‍යවල මිල අඩු කිරීම බවත් එයට සියලු දෙනාගේ සහයෝග අවශ්‍ය …

Continue Reading

කොවිඩ්: සංචරණ සීමා ඉවත්කළ ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව, නෙදර්ලන්තය සහ ඊශ්‍රායලයට සිදුවූ දේ !

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තා සහ මරණ සංඛ්‍යාව ගැන බරපතළ විවේචන පැවතින අතරතුර වඩාත් බිහිසුණු බව කියන (සැර) ඩෙල්ටා ප්‍රභේදය ද ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ අතර සංචරණ සීමා ලිහිල් කිරීම ඇතුළු පියවර රැසකට ආණ්ඩුව යොමු වෙමින් තිබෙන අතර වසංගතයෙන් ආරක්ෂා වීමේ ‘වගකීම‘ ජනතාව වෙත පැවරීමට බලධාරීන් සුපුරුදු ලෙස පියවර ගෙන තිබෙනවා. ඔවුන් කියන්නේ ‘ජනතාව සැලකිලිමත් වුණොත්, ආරක්ෂා වුණොත්, සෞඛ්‍ය මාර්ගෝපදේශ …

Continue Reading

මැතිවරණ කොමසාරිස්ගේ ලිපියට ‘හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන්ගෙන් දැඩි ප්‍රතිචාර‘

මැතිවරණ කොමිෂම සහ එහි කාර්යභාරය සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් සමාජමාධ්‍ය උපයෝගී කර ගනිමින් අනිසි බලපෑම් කිරීම කෙරෙහි සිය අවධානය යොමුව ඇති බව ප්‍රකාශ කරමින් මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය ජූලි 16 වැනිදා නිකුත් කළ නිවේදනයට හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින් පිළිතුරු සපයමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ තත්ත්වය ගැන නිවැරදි – සමබර සහ …

Continue Reading

නිවාස අධිකාරියේ සභාපති පුටුවට දුමින්ද සිල්වා පත්කරයි

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පත්කර තිබෙනවා. ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතාගේ අත්සනින් යුතු පත්වීම් ලිපිය පසුගිය ජූලි 16 වැනිදා ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත මේ බව දැනුම් දී තිබෙනවා.. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම් නියම වූ දුමින්ද සිල්වා මහතා …

Continue Reading

දරුවාට සුවබර නින්දක් ලබා ගැනීමට ගත යුතු වැදගත්ම පියවර 05ක්

නිදා සිටින ළදරුවෙකුට වඩා සුන්දර කිසිවක් මේ ලොව නැත’ යැයි මා කියන විට ඔබ මා සමඟ එකඟ වනු ඇතැයි මට විශ්වාසයි. අප දන්නා පරිදි, ශාරීරිකව හා මානසිකව වර්ධනය වන සෑම දරුවෙකුටම, විශේෂයෙන් ළදරුවෙකුට සාමකාමී නින්දක් අත්‍යවශ්‍ය වේ. ඔබේ ළදරුවන්ට හොඳ නින්දක් ලබා ගැනීමට උපකාරී වන නිර්දේශ කිහිපයක් පහත දැක්වේ. රටාවක් සකසන්න ඔබේ දරුවාගේ නින්ද ස්ථාවර හා ස්ථාවර නින්දක් සහිත පරිසරයක තිබීම …

Continue Reading

කොරෝනා ආසාදිතයින් සොයා ගන්න ‘සනත් නිශාන්ත ක්‍රමවේදය‘ වහා රටට හෙළිකරන ලෙස ඉල්ලීමක්

කොවිඩ් ප්‍රභේද හදුනා ගැනීමට ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පවා හැකියාවක් නොමැතිව තිබියදී, සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අනීතිකව නිරෝධායනයට ලක්කර සිටින වෘත්තීය සමිති ක්‍රියාකාරිකයිගේ ඩෙල්ටා ප්‍රභේදය ඇති බව හොයා ගනු ලැබූ පරීක්ෂාව කුමක්ද යන්න රටට හෙළි කළ යුතු බව‍ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති රවි කුමුදේශ් මහතා කියන්නේ වසංගත විද්‍යාවට සම්පූර්ණයෙන්ම පටහැනි විදිහට, …

Continue Reading

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පිහිටුවනවාමයි – ජනපති මහා සංඝරත්නයට කියයි

කොවිඩ් මර්දනයට එන්නත්කරණය ඇතුළුව රජය ගෙනයන වැඩපිළිවෙළ සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නය දැනුවත් කරයි. ජනවාරි මස 28 වන දින ඇස්ට්‍රාසෙනිකා පළමු එන්නත් තොගය ලැබීමේ සිට මේ දක්වා ලද සියලුම එන්නත් ලැබීම් සහ දිස්ත්‍රික්ක මට්ටමින් දිවයින පුරා ක්‍රියාත්මක කළ එන්නත්කරණ වැඩපිළිවෙළින් අගෝස්තු මාසය අවසන් වීමට පෙර වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත් මාත්‍රා …

Continue Reading

ගුරු සංගම් වර්ජනට පසුවදනක්: දැන් මක්කටයි හතිලන්න නතර වන්නේ ?

ගුරු සංගම් නායකයින් සහ විශේෂයෙන් ගුරුවරුන් තේරුම් ගත යුතු වැදගත්  කාරණාවක් ඇත. ආණ්ඩුව පසු බැස්සේ මාර්ග ගත ඉගැන්වීම් වර්ජනයට බහුතර ගුරු සංඛ්‍යාවක් හවුල් වූ නිසාම නොවේ. ආණ්ඩුව පසු බැස්සේ (1) ගුරු සංගම් හා ශිෂ්‍ය ක්‍රියාකාරීන් බලහත්කාර ලෙස අනීතික නිරෝධායනයකට ලක් කිරීම, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඉතා නිර්ලජ්ජී ලෙස විවෘතව මර්දනය කිරීමක් යැයි ඊට එරෙහිව සමාජය හමුවේ ඉතා පුළුල් ආණ්ඩු විරෝධයක් මතුවීමත් …

Continue Reading